ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමා
එසැණ පුවත්
කැබ් රිය පෙරැළෙයි :දෙන්නෙක් රෝහලේ
අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තට පෙරැලීමෙන් එම කැබ් ර
ජුනි තිහට පෙර වත්කම් බැරකම් ඉල්ලයි
වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝද
එක්දරු මව පිහියකින් ඇන මරා දාලා
මාතලේ උකුවෙල ලෑලිඅඹේ උඩංගමුව ප්‍රදේශයේ නිවසකදී කිසියම් අයෙකු කාන්තාවකට පිහියෙන් ඇන මරා දමා ඇති බව පොලිසිය කියය
කෝටි 21 ක රන් කටුනායකින් පන්නන්න බැරිවෙයි
රුපියල් කෝටි 21 ක් වටිනා රන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සඟවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ’’ ර
තැනින් තැනට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(16) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුර
ආසියාවේ විශිෂ්ඨයන් අතර අපේ තුනක්
ශ්‍රී ලංකාවේ යානිකා අමරසේකර, නිකින් මාතරආරච්චි සහ චරිත් එන් සිල්වාට ෆෝබ්ස් සඟරාවේ 2025 ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු ව
ටිරාන් - දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක්
කොළඹ මහා අධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ
ලැප්ටොප් හොරෙක් යක්කලින් අල්ලයි
දිවා හා රාත්‍රී කාලයේදී නිවෙස්වලට හොර රහසේ ලෙස ඇතුලුවීෙ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරා ගෙන , මුහුණු පොත ඔස්ස
ඇප කොන්දේසි නැතිව ඉඩම් ගොඩකිරීමේ හිටපු සභාපති බන්ධනාගාරට
රුපියල් ලක්ෂ 276ක් රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමේ සංස්ථාව
ජනපති කාර්යාලයේ සැප වාහන 17ක් විකිණේ
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහ
ජුනි 10 තෙක් ලුණු ආනයනයට අවසර
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.
තෙලිකඩ කසිප්පු පොළේ වෙඩි තැබීමක්
කසිප්පු වැටලිමකට ගිය තෙලිකඩ පොලිසියේ සැරයන්වරයකුට කසිප්පු පොලේ සිටි පුද්ගලයකු කඩුවකින් රැගෙන සැරයන් වරයාකු පස
ආසියානු ජාතික ඵලදායිතා සම්මානය ජනක රත්නකුමාර
ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්වි
වවුනියාවේ බලය අල්ලන්න දෙමළ පක්ෂ දෙකක් එක් වෙති
ප්රජාතන්ත්රවාදී දෙමළ ජනතා සන්ධානය (ජනනායක තමිල් තේසිය කූටනි) සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය එක්ව වවුනියාව ද
සිරිපුර බාල පොහොර ජාවාරමාට අයත් තවත් පොහොර ලොරියක් අල්ලයි
පොලොන්නරුව සිරිපුර බාල පොහොර ජාවාරම්කරුට අයත් බව කියන තවත් බාල පොහොර පටවා ගත් ලොරියක් දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්
පුංචි ආණ්ඩුවල දූෂණ මඩින්න විමර්ශන ඒකක
පළාත් පාලන ආයතන වල දූෂණ හා අක්‍රමිකතා මැඩීම සඳහා විමර්ශන ඒකක පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අ
තරුණ කටයුතු නි.ඇමැති - කලාකරු හමුවක්
ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රවීණ කලාකරුවන් හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අතර හමුවක්
සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප විකිණූ සිසුවෙකුට දඩ
විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් තවත් විශ්ව විද්‍යාල සිසුවෙකුගෙ ඉල්ලීම පරිදි රුපියල් 500ක මුදලකට ව
අධිකරණ අමාත්‍යාංශයේ සැප වාහනත් වෙන්දේසි කරන්න යයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාවය අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල ග
ඉඩම් ගොඩකිරීම් සංස්ථාවේ හිටපු සභාපතිට ඇප
වේර්න්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සදහා රජයෙන් මුදල් වෙන්කර නොතිබියඳී භාතිය ජයකොඩි න
රට යන අපේ තානාපතිවරුන්ට ජනපතිගෙන් දෙසුමක්
ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ල
කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ ටෙන්ඩරය පිටපාරේ
කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ අනුමැතිය නොමැතිව අවම සුදුසුකම් ලැබූ
ආබාධිත ප්‍රජාවට ඡන්දවලදී කෝටාවක්
ආබාධිත ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටලු පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ආබාධිත සහිත කණ්ඩාය
තානාපතිවරු හත් දෙනෙක් අක්තපත්‍ර බාර දෙති
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද
සිසුවා සිසුවාගේ ගෙල කපා තුවාල කරලා
පුල්මුඩේ විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකු අද (15) එම පාසලේම 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ ගෙල තියූණු ආයූධයකින් කපා බ
මහින්දානන්දගේ ඉල්ලූ ඇපයට කරුණු කියන්න දින දෙයි
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙ
සාපෙළ ප්‍රයෝගික පරීක්ෂණවලට දින දෙයි
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 21 වනදා සිට 31 වනදා පැවැත්වෙන

