පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝන යානා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ග
එසැණ පුවත්
වතු සේවක දිනක වැටුප 1000 කට වැඩි නොකරන්නැයි ඉල්ලීමක්
වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 1000 ක දීමනාවක් ලබාදිය නොහැකි අතර එම යෝජිත වැටුප් වැඩිකිරිම ක්‍රියාත්මක කිරිමෙන් වළ
මීගහකිවුල පිටමාරුවේ දී බස් රථයක් අගලකට පෙරැළෙයි
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ වෙන්දේසියාය මහා වංගුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අඩි 55 ක පමණ ප්‍රපාතයකට
නිශ්ශංක සේනාධිපතිට ඇප
ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගම
ජනපතිගෙන් ආදායම් කොමසාරිස් ජනරාල්ට උපදෙස්
වැට්බද්ද අඩුකිරීමේ සහනය පොදු ජනතාවට නොලැබීම පිළිබඳව සොයාබලා වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේ
මාධ්‍ය හමුවක වීඩියෝ දර්ශන දෙන්නැයි විද්‍යුත් මාධ්‍ය 4 කට නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් පැවැත්වූ බව කියන මාධ්‍ය හමු
රන්ජන්ගේ බලපත් රහිත තුවක්කු නඩුව කල් යයි
බලපත් රහිත තුවක්කුවක් ළඟ තබාගෙන සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද නුගේගොඩ අධිකරණය
හිටපු ජනපති පොළොන්නරුවෙන් මහ මැතිවරණයට
මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රි
මිනිස් සිරුරේ උෂ්ණත්වය පහළ වැටිලා
පසුගිය සියවසක කාලය තුළ මිනිස් සිරුරේ උෂ්ණත්වය එහි සම්මත අගය වන ෆැරන්හයිට් අංශක 98.6 (සෙල්සියස් අංශක 37) සිට සුළු අඩුවී
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වසර 15 ක් හිරේට
බාලවයස්කාර දැරියක් තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති
ලංකාවේ පස්දෙනෙක් ඕස්ට්‍රේලියාවේදී පිට්පොකට් ගසා මාට්ටු
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් පස්දෙනෙකු පුද්ගලයන්ගේ පසුම්බිවලින් මුදල් සොරකම් කිරීමේ යෙදී සිටියදී අත්අඩංගු
චන්ද්‍රිකා අත්තනගල්ලෙන් ඉවතට
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක ධූරයෙන
ලසන්ත අත්තනගල්ල වැඩබලන සංවිධායක ධූරයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ වැඩබලන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පශ්‍ර
‘චොකා මල්ලී’ ට එරෙහි නඩුව පෙබරවාරියේ නැවත කැඳවයි
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලී’ ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව පෙ
රන්ජන් නුගේගොඩ අධිකරණයට රැගෙන එයි
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහෙස්ත
රාජිත මහාධිකරණයට
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කෙළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී
හොර තේරීම් බේරගන්න බුද්ධි අංශ යොදවයි
දිළිඳුම පවුල්වල පිරිස්වලට නව රැකියා ලක්ෂයක් සැපයීමේ වැඩසටහනේ දී සහ දිළිඳු පවුල්වලට ආහාර සහන මිලට සැපයීම සඳහා න
විනිසුරුවන් තිදෙනාගෙන් ප්‍රකාශ ගන්න නීතිපති නියම කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදවල යෙදුණු බව කියන විශ්‍රාමික සහ දැනටත් සේවයේ යෙදී සි
නීතිවිරෝධීව ගෙනා දුම්වැටි 10,800ක් කටුනායකදී අල්ලයි
ඩුබායි සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට දුම්වැටි 10,800ක් ගෙන ආ ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ද
සජිත්ව නායකත්වයට ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟතාව පළ කරති
එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගත යුතු යැයි මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සිරිකොත පක්
‘‘ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකාවේ අභිලාෂයයි‘‘
ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභිලාෂය යැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප
ශ්‍රීලනිප නියෝජිතයන් 20 ගේ සාමාජිකත්වය අත්හිටුවයි
ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක් වූ ශ්‍රීලනිප පළාත් පාලන න
පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 85,000 ක් යළි මුදාහරින්න නියෝග
පරිභෝජනයට නුසුදුසු බවට පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා තිබූ සහල් ක
රන්ජන් හිස බූ ගාගෙන
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හිස මුළුමනින්ම බූ ගාගෙන සිරකුටියේ තනිවී සිටින බ
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න අයදුම්පත් බාරගැනේ
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා හෙට (17) සිට අයදුම්පත් බාරගන්නා බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
අභ්‍යන්තර ගුවන් ගමන්වලට පනවා තිබූ තහනම ඉවතට
කොළඹ නගරයේ සිට රටේ අභ්‍යන්තර ස්ථානවලට මගීන් ප්‍රවාහනය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පෞද්ගලික දේශීය ගුවන
මන්ත්‍රී රංජන් සිරකුටියේ නිසොල්මනේ
රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ(15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති අතර, නිදාග
ඉරාජ් මාසික දීමනා - වාහන එපා කියයි
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කර සිටින ජනප්‍රිය ගායක හා සංගීත අධ්
රංජන් පාර්ලිමේන්තු සභාවාරයට ඉදිරිපත් කරන්නැයි දන්වයි
රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනවාරි 21 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු ස
කොළඹට 18 - 19 දා වතුර කපයි
කොළඹ සහ අවට පළාත් පාලන බල ප්‍රදේශ රැසක අනිද්දා(18) පෙරවරු 9.00 සිට 19 වනදා පෙරවරු 7. 00 දක්වා පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටු

