ටික් ටොක් සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අග්‍රාමාත්
එසැණ පුවත්
ශානි එක්නැලිගොඩ නඩුවේ පැමිනිල්ලේ සාක්කිකරුවකු කරයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන
මත්ද්‍රව්‍ය-ව්‍යාජ හැඳුනුම්පත් සමඟ බක්කිඇල්ලේදී අයෙක් අල්ලයි
අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.
මැතිසබේ ඩ්‍රෝනා මෙහෙයුමක්
පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද(16) පැය කිහිපයක් පුරා ඩ්‍රෝන මෙහෙයුමක් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
2026 පූර්ව අයවැය සාකච්ඡා ඇරැඹේ
2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසා
ජනපති- තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගතිය විමසයි
ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැ
විදුලි බල සංශෝධන පනත ගැන බලන්න කාරක සභාව රැස්වේ
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
සුවඳ විලවුන් ඉව කර රෝහලේ නවතියි
සුවද විලවුන් වර්ගයක් ආග්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අද (16) ලිදුල ප්‍ර
අධ්‍යාපන සුදුසුකම්වලට දැන් ඉඩක් තියෙනවා
වර්තමානයේ දී අධ්‍යාපන සුදුසුකම්- කුසලතාවයට හා නිපුණතාවයට රැකියා ක්ෂේත්රයේ ඉඩක් නිර්මාණය වී ඇති බව තරුණ කටයුතු
කණ්ඩලමේ හැඩකාරයාගේ ජීවිතය අවදානමක
පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එක්තැන්ව සිටින ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වන අලියා හට ආහාර දීම නොකරන
‘‘රජයේ තීරණය වෙනස් නොකළහොත් දැඩි තීරණයක් ගන්නවා‘‘
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන 14 පුද්ගලික සමාගමක් යටතට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොකරන්නේ නම් ඉදිරියේදී ආර්
‘‘ආර්ථික මධ්‍යස්ථාන 18 රාජ්‍ය සමාගමක් කරනවා‘‘
ආර්ථික මධ්‍යස්ථාන 18 ඒකාබද්ධ කර සම්පූර්ණ කොටස් අයිතිය මහ භාණ්ඩාගාරයට ඇති රාජ්‍ය සමාගමක් පිහිටුවන බවත් ආර්ථික මධ්
වලස්මුල්ලේ නිවෙසක් පිටුපසින් මිනිස් පාදයක කොටස් හමුවේ
වලස්මුල්ල,රම්මල වරාපිටිය හල්දොලකන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වල දමා තිබූ මිනිස් පාදයක කොටසක් අද (16) සොයාගත් බව වලස
සමාගම් සංශෝධන කෙටුම්පතට කාරක සභා අනුමැතිය
පාර්ලිමේන්තුවේදී ලබන ජූලි 23 වැනිදා දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිත සමාගම්(සංශෝධන) පනත් කෙටුම්පත පරිසරය, කෘ
බඹර ප්‍රහාරයකින් 13ක් රෝහලට
තලවකැලේ, ආගරපතන ප්‍රදේශයේ පිහිටි වතු දෙකක සිදු වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 13කු තුවාල ලබා අද (16) රෝහල් ගත කිරී
සූර්ය බලශක්තිය මත පදනම්ව සහයෝගීතාව ඉහළ නංවනවා
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව කැප වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
වැලිගේපොළ හිටපු ප්‍රා.මන්ත්‍රීට මරණ දඬුවම
පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනයක් සිදු කළැයි කියන චෝදනාවකට වැරදිකරු කළ වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා න
මාතරට විදෙස් රැකියා පොළක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන රැකියා පොළ වැඩසටහන දකුණු පළාත
වැඩි ගුරුවරුන් ගැන වාර්තා ඉල්ලයි
පාසල්වල අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන
වනාන්තර 16ක් රක්ෂිත ලැයිස්තුවට
වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් ඊයේ සිට රක්ෂිත ලෙස ගැසට් කෙරිණ.
මූල්‍ය වංචාවකට රාජ්‍ය බැංකුවක හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට
රාජ්‍ය බැංකුවක ප්‍රධාන කාර්යාලය වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් 188,825,000/= මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන්
රෙගේ සංගීතඥ ඇල්ෆා බ්ලොන්ඩි මෙරටට
ලෝකයේ ජනප්‍රිය ’’රෙගේ ’’ සම්ප්රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි ප්‍රසංගයක් පැවැත්වීම සදහා ශ්‍රී ලංකාවට අද (16)
පොලිසියට නව රූපලාවන්‍යාගාරයක්
පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නවීන රූපලාවණ්‍යාගාරය ’රූ සිරි’ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්
උපන් ඇඳුමෙන් ගිය තායි කතට වසර පහක අත්හිටවූ සිරදඬුවමක්
පොතුවිල් සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක උඩුකය නිරුවත්ව, අඩනිරුවතින් ගමන්ගත් තායි ජාතික ක
පුංචි සභා පනහක වැඩ කොටඋඩ
පළාත් පාලන මැතිවරණය පවත්වා අදට මාස දෙකකට වැඩි කාලයක් ගොස් ඇතත් පළාත් පාලන ආයතන පනහක පමණ බලය විවිධ හේතු මත තවමත් ප
කහවත්තේ ඝාතනයකට ආධාර අනුබල දුන් හතරක් අත්අඩංගුවට
පොලිස් නිලධාරීන් යැයිපවසා නිවසක සිටි සහෝදරයන් දෙදෙනකු අත් විලංගු දමා ජීප් රථයකින් පැහැරගෙන ගොස් එක අයකු දණගස්ව
දමයන්ති ෆොන්සේකාගේ පොකැට්ටුවට ජාතික රෝහලේදී විදලා
ප්‍රවීණ රංගනවේදිනී දමයන්ති ෆොන්සේකා මහත්මියගේ අත් බෑගය ගැට කපන්නන් විසින් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සූක්ෂම
අද කාලගුණය
සබරගමුව පළාතේ, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තම
වැලිගම ප්‍රා.ස මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි
වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කර මහතාගේ නිවස ඉලක්කක කර අද(16) අලුයම වෙඩි ප්
දේශීය සීනි මිල අඩු කරන්න එතනෝල් මිල වැඩි කරයි
පිටරටින් ආනයනය කරන සුදු සීනි මෙරට වෙළෙඳපොළේ අලෙවි කරන මිලටම දේශීයව නිෂ්පාදනය කරන සුදු සීනිද අලෙවි කිරීම සඳහා දේශ

