රටතුළ පවතින ආපදා තත්වයත් සමඟ එළවළු මිල තුන්ගුණයකටත් වඩා ද, මාළු මිල දෙගුණයකින් ද, අද (30) පෙරවරුවේ ඉහළ ගොස් තිබුණි.
එසැණ පුවත්
ලිට්රෝ ගෑස් සැපයුමේ ගැටලුවක් නෑ
ලිට්රෝ ගෑස් වෙළෙඳපොලේ අවශ්‍ය තරම් තොග පවතින බවත් ගෑස් පිරවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ලිට්රෝ සමාගම නි
හානි වූ යටිතල පහසුකම් ඉක්මනින් ගොඩනගන්න
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සේවා කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතරම ජන ජීවිතය යථා තත්ත්
ගුවන්තොටේ සිර වු සංක්රමණිකයෝ යළි ඉන්දියාවට
දින කීපයක් තිස්සේ ඉන්දියාවට යාමට නොහැකිව කටුනායක ගුවන් තොටුපොළ තුළ රැදී සිටි ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන් 400 ක
මහනුවරට බොන වතුර බෙදයි
මහනුවර මහනගර සභාවේ නාගරික බල ප්රදේශපදිංචිකරුවන් පානීය නළ ජලය බෙදා හැරීම මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කා
මාතලේ - මහනුවර දුම්රිය මාර්ගය එල්ලෙන පාලමක්
මහනුවර මාතලේ දුම්රිය මාර්ගය යටවර ප්‍රදේශයෙන් දරුණු නාය යාමකට ලක්ව තිබේ.
මාර්ග හදන්න පටන් ගනී
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විනාශයට පත්වු සියළු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්වයට පත්කිරීමේ කටයු
මාවිල් ආරුවේ 121ක් මුදා ගනී
මාවිල් ආරු ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයන් 121 දෙනෙකු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් මුදා ගෙන තිබේ.
දෙසැම්බර් ඉන්ධන මිල වෙනස් නොවේ
ඉන්ධන මිල සූත්‍රයට අනුව දෙසැම්බර් මස ඉන්ධන මිල වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර
පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය, එරට සන්නද්ධ හමුදා සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් පීඩ
‘ශ්‍රී පාද කන්දේ නායයාමක් නෑ‘
ශ්‍රී පාද කන්දේ කොටසක් නාය ගොස් ඇතැයි සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන ජායාරූපයක් ගැන නිවේදනය ක් නිකුත් කරන ශ්‍රී පාදස
දිට්වා සුළි කුණාටුව තමිල්නාඩුවට කඩා පනී
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාපතනයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ තිදෙනෙකු මියගොස් ඇති බව තමිල්නාඩු ප
ඉන්දීය සහන කණ්ඩායම 24 ක් බේරා ගනී
ඉන්දිය රජය මගින් මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සදහා ලබා දී තිබූ ඉන්දිය ගුවන් හමුදාවට අයත් MI 17ඉන්දිය රජය මගින් මෙරට මුද
බදුල්ලේ මරණ 71 ක් :53 ක් අතුරුදන්
බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ශාවත් සමග නායයාම්, පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී සිදුවු ආපදාවන් වලින් අද (30) දහවල්
පැය 67 ක් නුවරඑළිය අඳුරේ
නුවරඑළිය නගරය හා අවට ප්‍රදේශයන් වන නානුඔය, මීපිළිමාන, ශාන්තිපුර යන ප්‍රදේශවල පිවිසුම් මාර්ග හා ස්ථාන රැසක නාය යෑ
අද හවස දුම්රිය ගමන් මෙහෙමයි
මුහුදුබඩ මාර්ගයේ මරදාන සහ ගාල්ල, කළුතර, අළුත්ගම අතර දුම්රිය 5 ක් අද සවස (30) ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පව
අනිවත්ත බිංගයට පස් ගල් පෙරලෙයි
මහනුවර අනිවත්ත බිංගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
රට පුරා ලේ හිඟයක්: පරිත්‍යාගශීලීන්ට ආරාධනයක්
රුධිර හිඟයක් මතුව ඇති බැවින් රුධිරය පරිත්‍යාග කළ හැකි සැවොම පහත සදහන් ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගය ලබාදෙ
18 වංගුවේ යන්නේ බලාගෙනයි
උඩදුම්බර සිට හසලක නගරය දක්වා දිවෙන 18 වංගුව මාර්ගය භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්
තවලන්තැන්න මාර්ගය නාය යයි
තලවකැලේ තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගයේ කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් නායයෑම නිසා සහන කණ්ඩායම
රියදුරු බලපත්‍ර මාර්ගගත ක්‍රමයට නෑ
අයහපත් කාලගුණය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් සපය
බිඳ වැටුණු ජල සැපයුම් දින තුනෙන් හදනවා
දිස්ත්‍රික්ක ගණනාවක බිඳවැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජා
බෝ නොවන රෝග පැතිරෙන අවදානමක්
ගංවතුර තත්ත්වය හා ආපදා හේතුවෙන් දරුවන් අතර බෝවන රෝග ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද
අර්බුදය හරිගස්සන්න එජාපෙන් යෝජනා 16ක්
රට මුහුණ දුන් කාලගුණ ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට යෝජනා 16ක් ඉදිරිපත් කර තිබේ.
රට පුරා බැකෝ හිඟයක්:පස් කඳු ඉවත් කිරීමට බාධා
බැකෝ ඇතුළු යන්ත්‍රවල දැඩි හිඟය හේතුවෙන් ආපදා ප්‍රදේශවල පස් කඳු, ගස් කඳන් සහ වෙනත් බාධක ඉවත් කිරීමට බාධා මතුව ඇතැ
මෙහෙයුම් අඩුපාඩු විපරමට නියෝජ්‍ය ඇමති ගුවන්තොටට යයි
අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුවද ගුවන්තොටුපළ මෙහෙයුම් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය උපද
වරාය කුස්සියෙන් අදත් බත් පාර්සල් 6000ක්
වරාය මුළුතැන්ගෙය විපතට පත් වූවන්ට බෙදාදීම සඳහා අද(30) අඛණ්ඩව තුන්වන දිනටත් ආහාර පිලියෙල කරයි.
අමාත්‍යාංශ හයක විවාද හෙට අනිද්දා
හෙට සහ අනිද්දා අමාත්‍යාංශ හයක වැය ශීර්ෂ විවාද පැවැත්වීමට නියමිතය.
මාවිල් ආරුවට හෙලිකොප්ටර් තුනක්
මාවිල් ආරු ප්‍රදේශයේ මුදා ගැනීම් සහ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටන් යානා තුනක් යොදවා ඇතැයි රජයේ ප්රවෘත්ති
පේරේ මුහුණ දුන් තත්ත්වය උප කුලපති කියයි
ආපදා තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කළ බවත්, විශ්ව විද්‍යාලයේ අධ්‍යාප

