කාලගුණ ආපදාව සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව
එසැණ පුවත්
ජනපති, ආණ්ඩුකාරවරුන් - පළාත් ලේකම්වරුන් අමතයි
රටටම එකවර බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මෑත කාලයේ සිදුවූ විශාලම විනාශයට රටට මුහුණ දීමට සිදුව තිබෙන බවත්, මෙම තත්ත්ව
ආපදාවට හසුවූ නිවාසවලට දැනුම් දෙන තුරු යන්න එපා
ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් පරීක්ෂා කර නිවසට යන ලෙස නිර්දේශ කරන තෙක් නිවසින් පිටව සිටින ජනතාවගෙ
කැලණි ගඟ රුදුරු වී
කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල නගරය සහ අධිවේගී අධිවේගී පිවිසුම අවට අඩි දහයක පමණ ජලය මට්ටමක් දක්නට ලැබිණි.
ප්‍රමාණවත් දුම්රිය නොමැති නිසා මගීහු මහ මග
දුම්රිය ගමන් වාර සංඛ්‍යාව සීමා කිරීමට සහ කුඩා දුම්රිය ධාවනයේ යෙදවීමට බලධාරීන් උපදෙස් දී ඇතැයි දුම්රිය දෙපාර්තම
චීනයේ විශ්වාසය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවර නායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සාමූහික සහයෝගය යටතේ ආපදා තත්වයෙන්
රට යළි ගොඩනගන අරමුදලට කැබිනට් අනුමැතිය
‘දිට්වා’ සුළි කුණාටුවෙි හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් අන
නවසීලන්තයෙන් ඩොලර් මිලියනයක් ආධාර
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැපයීමට නවසීලන්ත ඩොලර් මිලියනයක් ආධාර ලෙස ලබාදීමට නවසීල
බන්ධනාගාරයට ස්කෑන් ගැනීමේදී සමාගම් දෙකකට සැළකිල්ලක්
බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සිරකරුවන් සහ සිරකරුවන්ට දෙන පාර්සල් ස්කෑන් කිරීමට රුපියල් කෝටි ගණනක් වටිනා නවීණ ස්ක
දුම්රිය වාර ප්‍රවේශපත්‍රයේ කාලය 7 දක්වා දීර්ඝ කරයි
රට පුරා පවතින අපදා තත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවීම පිළිබඳ අවධානය යොමු කරමින් නොවැම්බර් මස දුම්රිය
ආපදාවක් නැති පළාත්වල ලංගම වැඩ
මගී ප්‍රවාහන බස් ආපදාවට පත්ව නොමැති සියලුම ප්‍රදේශවලට ඊයේ (1) දිනයේ ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් ර
ආපදා හේතුවෙන් මිය ගිය ගණන තවත් ඉහළට
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් අද (01) දිනය වන විට මරණ 366ක් සිදුවී 367 ක් අතුරුදන් වී ඇතැ
මෝය කටේ වැලි ඉවත් කරමින් සිටි නාවික හමුදාවේ 5ක් අතුරුදන්
අධික වර්ෂාව හේතුවෙන් මුලතිව්, චලේ ප්‍රදේශයේ වැලිවලින් වැසී ගිය කලපුවක ජල මාර්ගය පිළිසකර කරමින් සිටි නාවික හමුදා
රන් පවුමක මිල තවත් ඉහළට
රත්තරන් පවුමක මිල දින පහක් තුළ රුපියල් 6,000 කින් ඉහළ යෑමෙන් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් ම
යළි සුළි කුණාටුවක් නෑ
ඉදිරි සති දෙකක කාලය තුළ දිවයිනේ හිතකර සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා පර්තමේන්තුව පවසයි
වැලිමඩ- කැප්පෙටිපොල එළවළු තොග ගොඩ ගැහිලා
ප්‍රධාන එළවළු සැපයුම් ප්‍රදේශ වන බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන වලට විශාල වශයෙ
ආපදා කඳවුරු වල පිහිටට ’’ආරෝග්‍ය’’ එයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ආරෝග්‍යා සෞඛ්‍ය සායනය ආපදා සුරක්ෂිතතා මධ්‍යස්ථාන වල ක්‍රියාත්මක ක
අධාර රැගත් ඉන්දියානු නෞකාවක් ත්‍රි‘මලේ වරායට
ජල ගැලීම්වලින් විපතට පත් නැගෙනහිර ජනතාවට සහන සැලසීම සඳහා ආධාර තොගයක් රැගත් ’’සුඛන්යා’’ (INS Sukanya ) නැමැති ඉන්දියානු
බදුල්ලේ 82ක් මරුට
බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ ආපදාවන්වලින් මියගිය ගණන 82 දක්වා අද (01) ඉහළ ගිය බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්
මහියංගන රෝහලේ ඕ.පී.ඩී අරී
මහියංගන මූලික රෝහලේ බාහිර රෝගී අංශය (OPD) අද(1) විවෘත කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාර සේවා අංශයේ අ
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (දෙසැම්බර්) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය
ගම්පහ පිරිසිදු කරයි
දින කිහිපයක් ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව මත ඇතිවූ ගංවතුර ගැලීම හේතුවෙන් අප ජලය මුසුව අපවිත්‍ර වූ ගම්පහ නගරය පවිත්
මධ්‍යම පළාතේ පුද්ගල මරණ 202ක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක ම
හෙලිකොප්ටර අනතුර ගැන හොයන්න විමර්ශන මණ්ඩලයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයේ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන මණ්ඩලයක් පත්
යක්කල ආයුර්වේදය අසලින් එක් මං තීරුවක් විවෘත කරයි
කොළඹ - මහනුවර මාර්ගයේ, යක්කල ආයුර්වේදය අසල කොටසක් ගිලා බැසීමට ලක්වූ පාළමෙන් දෙපසට රථවාහන ධාවනය කිරීම සඳහා මංතීර
පොළොන්නරුවේ පවුල් 7,434ක් අපදාවට
දින කිහිපයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හා ගංවතුර තත්ත්වය නිසා පවුල් 7434 ක
මුලතිව් ගොවිබිමක සිරවී සිටි පිරිසක් බේරා ගැනේ
මුලතිව් මුත්තියංකට්ටු ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් කුමුළමුනෙයි නීතකායි සහ ආනන්
හැටන් -කොළඹ පාර පැත්තක් අරී
පැවති අයහපත් කාළගුණයත් සමග පස්කඳු කඩාවැටීම නිසා අවහිරව තිබූ හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගය දින පහකට පසු එක් මංතීරුවක

