කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එසැණ පුවත්
චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට
චීනයේ සිට සිව් වන වතාවටත් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන තවත් ගුවන් යානයක් අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇ
රුපියලට හොඳ කලක්
මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය අද (15) 190න් මෙපිටට පැමිණියේ ය.
හදිසි ආපදා පෙර සූදානමක් ලෙස නෙළුව හා තවලමට හමුදා කණ්ඩායම්
දිගින් දිගටම ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් හදිසි ආපදා කටයුතු සඳහා පෙර සූදානමක් ලෙස නෙළු
නීතිඥ ලාංඡනය යොදා මෝටර් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට
නීතිඥ ලාංජනය ප්‍රදර්ශනය කළ මෝටර් රථයකින් ඇදිරි නීතිය අවස්ථාවේදී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා මත්පැන් බෝතල් 60 කට
මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදා අනු කණ්ඩයක්
පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂව සදහා නාවික හමුදා අනු කණ්ඩයක් අද ( 15) පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ ස්ථාන ගත
ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක නායයෑමේ අවදානමක්
පවතින තද වැසි හේතුවෙන් ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවි
සිරවී සිටි 319ක් අදත් ලංකාවට රැගෙන එති
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ කටුනායක ගුවන් ත
මහ වැසි සමඟ ගංවතුර අවදානමක්
දිවයිනේ පළාත් කිහිපයකට ඇද හැලූණු තද වැසි හේතුවෙන් ගංගා 10ක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතු වී ඇතැයි වාරිමාර්ග දෙප
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ලෙන්
ගත වූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.
අප්‍රිකාව තවමත් අවදානමේ
කඩිනම් පියවර නොගතහොත් අප්‍රිකානු මහද්වීපයේ 1,50,000 ක් නව කොරෝනා වයිරසය හේතුවෙන් වසරක් ඇතුළත මිය යනු ඇතැයි ලෝක සෞඛ්
වැස්සෙන් ගාල්ලේ නිවාස රැසක් යට වෙයි
අද අලුයම සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවිමත් නිවාස කිහිපයකට
පුත්තලමේ සේවක පිරිසක් විරෝධතාවයක
පුත්තලම පාලවියේ සමාගමක ඇසුරුම් අංශයේ සේවය කරන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත වූහ
බදුල්ලේ කසළ කන්ද වෙනත් ස්ථානයකට ගෙනයන්නැයි පළාත් ආණ්ඩුකාර කියයි
බදුල්ල නගරයට විශාල හිරිහැරයක් වී තිබෙන කසළ කන්ද වෙනත් සුදුසු ස්ථානයකට ගෙන යාම වෙනුවෙන් කඩිනම් ක්‍රමවේදයක් සකස්
රවී - ඇලෝෂියස් ඇතුළු සිව් දෙනා ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්
බැසිල් - තිරුකුමාරන් නඩුව සැප්තැම්බර් 18 ට කල්යයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපති වරයා විසින් ගම්පහ මහ
මැලේරියාවෙන් අවුරුද්දකදී මිය යන ගණනින් හතරෙන් තුනක් මාස හතරේදී කොරෝනා නිසා මරණයට
මැලේරියාවෙන් අවුරුද්දකදී මිය යන ගණනින් හතරෙන් තුනක් මාස හතරේදී කොරෝනා නිසා මිය ගිහින්
නැවත දැනුම්දෙන තුරු මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය හෙට (16) දිනයේදී දකුණු බෙංගාල බොක්ක මුහ
තෝරාගත් ගමනාන්තයන් සඳහා විදෙස් තැපැල් සේවාව යළිත්
විදෙස් තැපැල් සේවාව තෝරාගත් ගමනාන්තයන් කිහිපයක් සඳහා පමණක් අද (15) සිට යළි ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න ම
කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරයි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන
‘‘සෞඛ්‍ය නිර්දේශ මත අන්තර් පළාත් ප්‍රවාහන සේවය ආරම්භ කරන්න පුළුවන්‘‘
සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දෙන්නේනම් ලබන සඳුදා සිට අන්තර් පළාත් ප්‍රවාහන සේවය සඳහා අවසර ලබා දීමට සූදානම් බව මගී ප්‍ර
දින දෙකට 95 ක් සුවය ලබති
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අද (15 වැනිදා) පස්වරු 1.00 ට නිකුත් කරන ලද දත්ත අනුව කොවිඩ් -19 වයිරසය වැළඳී සිටි තවත් රෝග
ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වාගැනීමට කාර්ය සාධක බලකායක්
කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප්‍රවාහන සේවා සෞඛ්‍යාරක්ෂිතව හා විධිමත්ව පවත්වාගෙනයාම සදහා මගී ප්
බංගලාදේශයේ කොක්ස් බසාර්හි ලොව විශාලතම සරණාගත කඳවුරේ දෙදෙනකුට කොරෝනා
බංගලාදේශයේ කොක්ස් බසාර්හි පිහිටි ලොව විශාලතම සරණාගත කඳවුරේ රෝහින්ග්‍යා සරණාගතයින් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසා
සමගි ජනබලවේගයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක්
සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර වෙනස පෙන්නුම් කෙරෙන ප්‍රතිපත්ති ඇතුළත් ලියවිල්ලක් ඉදිරි සති දෙක ඇතුළතද
සමගි ජනබලවේගයෙන් ඡායා කැබිනෙට්ටුවක්
රජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු ස
බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය අරඹයි
ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්
අකුණු සැර වැදීමෙන් කරන්දෙණියේ නිවාස 10 කට හානි
කරන්දෙණිය මඩකුඹූර ,පද්දවල ප්‍රදේශයට අද (15 ) එල්ලවූ අකුණූ පහරකින් එම ප්‍රදේශයේ නිවාස දහයකට පමණ දැඩි අලාභහානි සිදුව
කෝටි 225 මත්කුඩු මහබාගෙන් අල්ලයි
මහබාගේ ප්‍රදේශයේ නිවසකදී රුපියල් කෝටි 225 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු කිලෝ 225 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගු
ඇවිදින මංතීරු අද සිට විවෘතයි
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මසකට අධික කාලයක් වසා දමා තිබූ ඇවිදින මන්තීරු අද (15) පෙරවරුවේ සිට ව

