මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන අක්රමිකතාවයන් සහ නීති විරෝධී ක්‍රියාවන් සොයා බලා වාර්තා කිරීමට මහ බැංක
එසැණ පුවත්
ලුණු සභාපති ලක්ෂ 2 ක දුරකතනයක් අරන්
රටේ ජනාධිපති තම වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කරද්දී ලුණු සංස්ථාවේ සභාපතිවරයා සංස්ථාවේ මුදලින් රුපියල් ලක්ෂ
තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අයකිරීම මාස 6කට අත්හිටුවයි
තේ අපනයනය කිරීමේදී තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 6ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ
වාහනවලින් ඉගිලෙන මග මරුවන්ට දෙන දඬුවම් මදි
බම්බලපිටිය තුම්මුල්ල ප්‍රදේශයේ දී සිදු වූ ඩිෆෙන්ඩර් - යතුරු පැදි ගැටුමෙන්, යතුරු පැදියේ ගමන් කළ රාජ්‍ය බුද්ධි සේ
පොලීසිය යැයි පවසා චීන ජාතිකයාගෙන් මුදල් පැහැරගත් භාෂා පරිවර්තක සහ තවත් අයෙක් අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් යැයි පවසා රුපියල් 10,00000 සහ සිගරට් කාටූන් 6 ක් චීන ජාතිකයෙකුගෙන් බල
අම්බලන්ගොඩ ධීවරයින්ට කොරෝනා රතු නිවේදන
කෝවිඩ්-19 ආසාධිතයින් ධීවර යාත්‍රා ආධාරයෙන් ඉන්දියාව ඇතුලු අනෙක් රටවලින් අම්බලන්ගොඩට සංක්රමණයවීම වැලැක්වීමට
හොන්ඩුරාස් ජනාධිපතිට කොරෝනා
හොන්ඩුරාස් ජනාධිපති යුවාන් ඕර්ලන්ඩෝ හර්නැන්ඩස් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරය
ඉකුත් වසරේ මහ භාණ්ඩාගාරයේ කෝටි 19,660ක බිල්පත් ගෙවා අවසන්
ඉකුත් වසරේ නොගෙවා මහ භාණ්ඩාගාරයේ ගොඩගැසී තිබූ හිඟ බිල්පත්වලින් රුපියල් කෝටි 19,660ක බිල්පත් ගෙවා අවසන් කර ඇතැයි මුද
ත්‍රිපෝෂ හදන්න යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගනී
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගක
කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහර දී තුවාල ලබා රෝහලේ
බන්ධනාගාර ගත කර සිටින ප්‍රබල පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මාලිගාවත්ත ප්රදේශයේදීි අද(17) රාත්‍රි
ඕස්ට්‍රේලියාවේ දේශසීමා විවෘත කෙරෙන්නේ 2021 දී
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු දේශසීමා නැවත විවෘත කෙරෙන
එමිරේට්ස් ශ්‍රී ලංකාවෙන් පිටත ගුවන් ගමන් අරඹයි
එමිරේට්ස් ගුවන් සේවය මෙම මස 20 වැනිදා සිට නැවතත් ශ්‍රී ලංකාවෙන් පිටතට මගී ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම පවසයි.
විදෙස් සංචාරකයින්ට පොදු ප්‍රවාහනය තහනම්
විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම අගෝස්තු 01 දා සිට ආරම්භ වන අතර එසේ පැමිණෙන අයට පොදු ප්‍රවාහන සේවා භාවිතයට ඉඩ
හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිට කොරෝනා
හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපති ජුවාන් ඕර්ලන්ඩෝ මහතාට කොරෝනා වෙරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බීජිං නුවර ගුවන් ගමන් 1,255ක් අවලංගුයි
චීනයේ බීජිං අගනුවරින් නව කොරෝනා ආසාදිත පොකුරු හමුවීමත් සමඟ පාසල් වසා දැමීමටත් ගුවන් ගමන් අවලංගු කිරීමට එරට බලධා
මිහින් ලංකා සමාගම ගත් බැංකු ණය කෝටි 518 දක්වා ඉහළට
මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 518 ක් දක්වා ඉහල ගොස්
බස් රථ මිලදී ගැනීමේදී සියයට 4 ක සහන ණයක්
පෞද්ගලික බස් රථ බස් රථ කර්මාන්තය නංවාලීම සඳහා බස් රථ මිලදී ගැනීමට 4 % ක සහන පොලී පදනම යටතේ ණය මුදල් ලබාදීමට අද (17) දින
පාකිස්තානයේ රෝහල් පිරෙයි
පාකිස්තානයෙන් දිනපතා වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන මෙන්ම කොරෝනා ආසාදිත මරණ ගණන ද වේගයෙන් ඉහළ යමින් තිබේ.
ප්‍රමුඛතා මංතීරූ දෙවන අදියර බොරැල්ලේ සිට පිටකොටුව දක්වා
වාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ ක්‍රියාත්මක ප්‍රමුඛතා මන්තීරු ලබාදීමේ වැඩපිළිවෙළේ දෙවන අදියර බොරැල්
‘’විදුලි බිල්පත වාරික වශයෙන් ගෙව්වත් විදුලිය විසන්ධි කරන්නේ නෑ’’
විදුලි බිල්පත් ගෙවීමේ දී අවසන් බිල වාරික කිහිපයකින් ගෙවීමට අවසර ලබාදෙන ලෙසට විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අම
බන්ධනාගාරයට ගෙන ගොස් හෙරොයින් ජාවාරමේ නියැලුණු කාන්තාවක් ජීවීතාන්තය දක්වා හිරේට
වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් ග්රැම් 03 ක් ගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු 60 හැවරිදි කාන්තාවකට කොළඹ
පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිත මරණ 2,000ක්
ඉන්දියාවෙන් අද (17) පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 2,000ක් වාර්තා විය. පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන්
‘’රට විරුවන් අද කොරෝනා බෝම්බ වෙලා’’
වත්මන් ආණ්ඩුවට ජනාධිපතිවරණයට පෙර රට විරුවන් වූ විදෙස් ශ්‍රමිකයන් ජනාධිපතිවරණයෙන් පසු කොරෝනා බෝම්බ බවට පත්වූ බව
පර්පෙචුවෙල් ටෙෂරීස් සමූහයේ තවත් අධ්යක්ෂවරයකුට වරෙන්තු
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ නව ප
හිරුණිකාට සිතාසි
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට පාර්ලිමෙන්තු මන්ත
ආර්ථිකය නඟා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්
ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ප්‍රයන්තවලට සහාය දීමක් වශයෙන් නව ණය වැඩසටහන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය ක
සිරිකොතේ දොර වසාගෙන නව තනතුරුවලට පත්කරලා
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නව තනතුරු සිරිකොතේ දොර වසාගෙන පත් කර ඇතැයි එම සංගමයේ හිටපු මහ ලේකම් බදුල්ල දිස්ත්ර
තිදෙනකුට පහරදුන් කාන්තාවන් සිව්දෙනා අධිකරණයට
හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල ප්‍රදේශයේ දී ඉකුත් 15 දින නිවසකට පැන අලාභ හානි කර කාන්තාවකට හා පිරිමි පුද්ගලයින් දෙද
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය ජීවන් තොණ්ඩමන්ට
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමීමට එ
ෂැංග්‍රිලා හෝටලයේදී පුපුරුවා ගත්තේ අමුතු රසායනික යෙදූ බෝම්බයක්
පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙක සඳහා යූරියා නයිට්ට්‍රේට් නම් මෙතෙක් මෙරට

