ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකත්වය ලබා කඩින් කඩ සම්පූර්ණ වාරික ප්‍රමාණය ගෙවන ලද ගොවීන් වෙත විශ්‍රාම වැ
එසැණ පුවත්
හිරේ ගිහින් වැඩ පෙන්නූ අයගේ පොළ අදත්
බන්ධනාගාර රැඳවුවන්ගේ කුසලතා නිර්මාණ ඇතුළත් “ සිරසර ශිල්ප 2025 ’’ ප්‍රදර්ශනයේ අවසන් දින විවෘත කිරීම බන්ධනාගාර වෘත
සජබ නායකයා වෙනස් වෙන්න ඕන
සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වල ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරු
කාදිනල්තුමා ලේකම්වරුන් පත් කරනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි
කාදිනල් තුමා ආණ්ඩුවේ එක එක්කෙනාට කියා අමාත්‍යාංශ වල ලේකම්වරුන් පත් කරනවනම් රටට දෙවියන්ගේම පිහිට බව සමග ජන බලවේග
’’මම නීතියට පිටින් වැඩ කළේ නෑ’’
තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සියලු කටයුතු කළේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය ස
ඝාතන රැසක වෙඩික්කරුවෙක් බක්කිඇල්ලෙදී මාට්ටු
බක්කිඇල්ල රජගලතැන්න ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඊයේ(16) අත්අඩංගුවට ගත් සැකකරු මිනිස් ඝාතන තුනක් සිදු කළ වෙ
අයථා මුදල් රැස් කළැයි කෙහෙළිය පවුලටම අධි චෝදනා
රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹු
සුදු වෑන් රියකින් පැහැර ගත් සිසුවා රියෙන් පැන දිවි බේරා ගනී
කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත්බව කියන පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සුදු පැහැති වෑන් රියකින් රැගෙන යමින් සිටියද
බොරැල්ලේ වෙඩි තැබීමට උදව් කළ දෙන්නෙක් අල්ලයි
බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙන
‘කුෂ්‘සමඟ විදෙස් කත ගුවන්තොටේදී මාට්ටු
රුපියල් පන් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් තම ගමන් මල්ලෙහි සගවා ගෙන , කටුනායක ගුවන් තොටු
අදත් තැනින් තැනට වැසි
සබරගමුව පළාත, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්
ඇමැති 19ක් දෙපැත්තෙන්ම තෙල් දීමනා අරන්
අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ගන්නා
පාදුක්කේ අනතුරකින් දෙදෙනෙක් මරුට
පාදුක්ක හල්පෙවත්ත ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් වූ අනතුරකින් යතු
ඇමෙරිකා බද්දෙන් රබර් නිෂ්පාදන අපනයනයට ලොකු පහරක්
ඇමෙරිකාව ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30ක තීරු බද්දෙන් රබර් අපනයන ක්ෂේත්රයට විශාල තර්ජනය
අධ්‍යාපනය ඩිජිටල්කරණයට ’’ටික් ටොක්’’ සහය
ටික් ටොක් සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අග්‍රාමාත්
ශානි එක්නැලිගොඩ නඩුවේ පැමිනිල්ලේ සාක්කිකරුවකු කරයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන
මත්ද්‍රව්‍ය-ව්‍යාජ හැඳුනුම්පත් සමඟ බක්කිඇල්ලේදී අයෙක් අල්ලයි
අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.
මැතිසබේ ඩ්‍රෝනා මෙහෙයුමක්
පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද(16) පැය කිහිපයක් පුරා ඩ්‍රෝන මෙහෙයුමක් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
2026 පූර්ව අයවැය සාකච්ඡා ඇරැඹේ
2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසා
ජනපති- තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගතිය විමසයි
ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැ
විදුලි බල සංශෝධන පනත ගැන බලන්න කාරක සභාව රැස්වේ
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
සුවඳ විලවුන් ඉව කර රෝහලේ නවතියි
සුවද විලවුන් වර්ගයක් ආග්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අද (16) ලිදුල ප්‍ර
අධ්‍යාපන සුදුසුකම්වලට දැන් ඉඩක් තියෙනවා
වර්තමානයේ දී අධ්‍යාපන සුදුසුකම්- කුසලතාවයට හා නිපුණතාවයට රැකියා ක්ෂේත්රයේ ඉඩක් නිර්මාණය වී ඇති බව තරුණ කටයුතු
කණ්ඩලමේ හැඩකාරයාගේ ජීවිතය අවදානමක
පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එක්තැන්ව සිටින ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වන අලියා හට ආහාර දීම නොකරන
‘‘රජයේ තීරණය වෙනස් නොකළහොත් දැඩි තීරණයක් ගන්නවා‘‘
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන 14 පුද්ගලික සමාගමක් යටතට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොකරන්නේ නම් ඉදිරියේදී ආර්
‘‘ආර්ථික මධ්‍යස්ථාන 18 රාජ්‍ය සමාගමක් කරනවා‘‘
ආර්ථික මධ්‍යස්ථාන 18 ඒකාබද්ධ කර සම්පූර්ණ කොටස් අයිතිය මහ භාණ්ඩාගාරයට ඇති රාජ්‍ය සමාගමක් පිහිටුවන බවත් ආර්ථික මධ්
වලස්මුල්ලේ නිවෙසක් පිටුපසින් මිනිස් පාදයක කොටස් හමුවේ
වලස්මුල්ල,රම්මල වරාපිටිය හල්දොලකන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වල දමා තිබූ මිනිස් පාදයක කොටසක් අද (16) සොයාගත් බව වලස
සමාගම් සංශෝධන කෙටුම්පතට කාරක සභා අනුමැතිය
පාර්ලිමේන්තුවේදී ලබන ජූලි 23 වැනිදා දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිත සමාගම්(සංශෝධන) පනත් කෙටුම්පත පරිසරය, කෘ
බඹර ප්‍රහාරයකින් 13ක් රෝහලට
තලවකැලේ, ආගරපතන ප්‍රදේශයේ පිහිටි වතු දෙකක සිදු වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 13කු තුවාල ලබා අද (16) රෝහල් ගත කිරී

