මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටස ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් තිදරු පියකු ජීවිතක්ෂයට පත් වි ඇත
එසැණ පුවත්
කෝටි තුනක තහනම් යතුරු පැදි කල්පිටියෙන් අල්ලයි
මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව කියන රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අධි බලැති යතුරු පැදි පහක් තලවිල හා නා
ගුවන්තොට අවට සරුංගල් තහනම්
කටුනායක ගුවන්තොටුපළ කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින්නැයි ගුවන්තොටුපොළ කළමනාකරන අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා
වෑන් රථ අනතුරින් 10ක් රෝහලට
තිරප්පනය ප්‍රදේශයේදී වෑන් රථයක් අද(19) උදෑසන අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල් ගත කර ත
වැස්සත් සමග කන්දක් නිවෙසකට වැටේ
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් සමනළගම ජනපදයේ නිවසක්
පළාත් කීපයකට විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා ද
ඔන්ලයින් ප්‍රේමය උඩු දුවලා
පාසල් සිසුවියක රවටා ගෙන රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසිය කිය
අ‘පුර වැව් 22ක රක්ෂිතවල දේශපාලකයන් සැප හෝටල් හදලා
දේශපාලනඥයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 22ක රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදි කර ඇති බවට හඳුනාගෙන ඇතැයි වාරි
සබරගමු නවක වද සිද්ධියට උපකුලපති වෙනුවෙන් නීතිපති නෑ
සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසාගැනීමේ සිද්ධියට අද
කහතුඩුව දරුවා පැහැර ගැනීම හිතළුවක් ?
සුදු පාටට හුරු වෑන් රථයකින් 15 හැවිරිදි තුන් කුළුඳුල් පිරිමි ළමයකු කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගෙන ගිය බව කියන සිද්
දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දලින් හමුවෙයි
දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබිය
නීතිවිරෝධීව මෙරට සිටි ඉන්දියානුවන් 21ක් අත් අඩංගුවට
සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, ඒවා කල් ඉකුත් වූ පසුත්, නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවෙසක රැදී සිටිමින් අන්ත
ඉන්ධන බවුසර් උස්සපු අය නිදහස් කරන සූදානමක්
මෙරට ආර්ථික අර්බුදයකට පත්ව තිබූ 2022 සහ 2023 වසරවලදී ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බවුසර් අස්ථානගතවීම සම්බන්ධයෙන් වරදකරුව
බලශක්තිය දියුණු කරන්න පාර්ලිමේන්තු අනුකාරක සභාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් යට
පාසල් තුනක සිසුසිසුවියෝ ජනපති මන්දිරයට
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට මහනුවර විද්‍යාලෝක විද්‍යාලය, අම්පාර වෙරන
තීරු බද්ද තවත් අඩු කර ගන්න අඛණ්ඩව සාකච්ඡා
ඇමෙරිකාව ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කරවා ගැනීම සඳහා ඇමෙරිකාව සමග අඛණ්ඩ
රාජිතගේ අපේක්ෂිත ඇපැල විසිවෙයි
අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා කළ ඉල්ල
හිටපු කාන්තා - ළමා කටයුතු අමාත්‍යවරියට එරෙහි නඩුවට දින දෙයි
නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු
තේ ප්‍රවර්ධන පනතට මුදල් සභාවේ අනුමැතිය
තේ කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා තේ අපනයන බදු සහ පාලන පනත යටතේ වන නියෝගයකට සහ විනිමය පත්‍ර
ෆීලික්ස් බෝම්ගාට්නර් උඩු ගුවනේ දී මරුට
අභ්‍යවකාශය අද්දර සිට පෘථිවියට පැනීමෙන් 2012 වසරේ දී ලෝක වාර්තාවක් තැබූ 56 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතික ෆීලික්ස් බෝම
තවත් සද්ධන්තයෙක් මීනගයාට බිලි
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(18 ) අලුයම වන අලියෙකු ගැට
හැටන් පාවහන් වෙළඳසැලක ගින්නක්
හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළදසැලක (18) දින පස්වරු 1:00ට පමණ ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි.
ඖෂධ අලෙවියේ අසාධාරණ ලාභ ගැන අල්ලස් කොමිසමේ පරීක්ෂණ
ඖෂධ නිෂ්පාදන සමාගමටත් වඩා ඉහළ ලාභ ලබමින් සිදුකරන ඖෂධ අලෙවිය සම්බන්ධව අල්ලස් කොමිසම නිසි පරීක්ෂණ සිදු කරනු ඇතැය
තේ ප්‍රමිතිය බාල කරන අය ගැන දැඩි පියවර ගන්නැයි රජයට ඉල්ලීමක්
තේ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය බාල කරන කර්මාන්තශාලාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ
හිටපු මන්ත්‍රීලාගේ නෝනලා 174 කටත් ’’පැන්ෂන්’’
හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනකු සහ දරුවන් හත් දෙනෙකු වෙනුවෙන්ද කාලයක සිට රජයෙන් විශ්‍රාම වැටුප් ගෙව
දෝව කන්ද ඇවිලෙයි
දෝව ඓතිහාසික රජමහා විහාරස්ථානයට නුදුරින් පිහිටි පරෙයියන්ගල කන්දේ ඊෙය්(18) දහවල් හටගත් හදිසි ගින්නකින් අක්කර දහය
වව්නියාව ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීමේ සූදානමක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වව්නියාව ගුවන් හමුදා කදවුර ඉවත් කිරීමේ සූදානමක පවතින බැවින් ඒ පිළිබද තොරතුරු කඩින
රාජිත ගැන තීරණය සවස 2ට
හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතාට පූර්ව ඇපයක් නියම කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය අද පස්වරු 2.00 ලබා දෙන බව කොළ
දෙහිවල වෙඩි තැබිමක්
දෙහිවල දුම්රියපොළ අසලදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ගිනි අවියක් සමඟ පහක් පොලිස් දැලේ
තුර්කියේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්ටල් එකක් සමඟ පුද්ගලයින් පස්දෙනෙක් අම්බලන්තොට පොලිසිය මගින් පෙරේදා (17) අත්අඩං

