ගුරුවරුන්ට සහ පාසල් සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති අතර මෙහිදී
එසැණ පුවත්
මේ සතියේ ලෙඩ්ඩු අඩු වුණොත් සංචරණ සීමා ගැන තීරණයක් ගන්නවා‘‘
ලබන සතියේදී සංචරණ සීමා ඉවත් කරනවාදැයි තීන්දු කිරීමට සිදුවන්නේ මේ සතියේදී ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනු
ආරච්චිකට්ටුවෙන් රෝගීන් 35ක්:කරුක්කුපනය හුදකලා කරයි
ආරච්චිකට්ටුව පොදු වෙළඳ පොල සහ කරුක්කුපනය මාලූ වෙළඳපොල අසලදී සිදුකළ පී. සී. ආර් පරීක්ෂණවලින් කොවිඞ් 19 වයිරසය ආසාධි
විනිසුරුවරු තිදෙනෙක් දිවුරති
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක් සහ නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවු
”එක්ස්ප්‍රස් පර්ල්” කපිතාන් අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා අද අත් අඩංගුවට ගත් බව අපරාධ පරී
සංචරණ සීමා දැඩි කළ යුතුයි
කොවිඩ් පාලන කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීමට නම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අ
‘‘හිතක් පපුවක් නැති පාලනයක්‘‘
ඩොලර් 60ට තිබූ තෙල් බැරලය වසර ගණනාවක් තිස්සේ ඩොලර් 26 දක්වා අඩු වී තිබෙන මොහොතක එහි වාසිය නොදී කොරෝනා වසංගතයෙන් පීඩි
අවතැන් කඳවුරක සිටි 21 කට කොරෝනා
අයගම දුම්බර දෙමළ විද්‍යලයේ පැවතෙන තාවකාලික අවතැන් කඳවුරේ සිටි පවුල් 27 ක සාමාජිකයින් 64 දෙනෙකුගේ කල පීසිආර් පරීක්
පොහොර ඉල්ලා ගෙවීහු මහ පාරට
මෙවර යල් කන්නයේ වගා කර ඇති කුඹුරුවලට රසායනික පොහොර ඉල්ලා අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීහු පිරි
කොරෝනා පැතිරීමේ යම් පාලනයක් පේනවා
කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් ප්‍රමාණයක පාලනයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්
කොවිඩ් මරණ වාර්තා කිරීමට නව ක්‍රමවේදයක්
කොවිඞ් ආශ්රිත මරණ වාර්තා කිරීමේදී මින් ඉදිරියට නවතම ක්‍රමවේදයක් අනුගමනය කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
ලොව රට රටවලින් කොරෝනා වාර්තා
කොවිඩ් -19 වයිරසසේ අවදානම ගැන බොහෝ රටවලින් වාර්තා වෙයි. එවැනි තත්ත්වයක් තුළ ජූනි 13 වැනි දා අවසන් වූ සති තුළ ලොවපුරා ර
කෝටි 7 ක කේරළ ගංජා සමඟ 3 ක් නාවිකහමුදා බාරයට
රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 237 කට අධික ප්‍රමාණයක් බොට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී
ලක්ෂ 11 තේ කුඩු සමඟ දෙන්නෙක් මාට්ටු
හපුතලේ තේ කම්හලක දී ව්‍යාජ නාමයක් භාවිතා කර අලෙවි කිරීමට තබා ගත් රුපියල් එකොළොස් ලක්ෂ හැට හතර දහසක් වටිනා තේ කුඩු
මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම නවතා එම මුදල් කොරෝනා මර්දනයට යොදවන්න
රටේ ජනතාවට කොරෝනා එන්නත ලබා දීමටත්, අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තුලින් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමටත්, කඩා වැටුණු ජන
අනවසර විදුලිසැර වැදි අයෙක් මරුට
නාගොඩ හොරන්ගල්ල ප්‍රදේශයේ වත්තකට එන වන සතුන් දඩයම් කිරිමට ඇද තිබු අනවසර විදුලි රැහැනක පැටලි එක් අයකු මියගොස් තව
ගොවිජන සේවා සංවර්ධන නිලධාරීයාත් හොරා කාලා
රජය මගින් සහන මිලට ලබාදීමට නියමිතව තිබූ පොහොර මිටි 50 ක සිය පෞද්ගලික වෙළඳසැලේ තබාගෙන වැඩි මිලට අලෙවි කළ බව කියන වාර
අදත් වැස්ස
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල අද (14) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට ම
කොරෝනා මළ සිරුර පැත්තකට විසි කර ප්‍රභූ මළ සිරුරුක් ආදාහනයට
ආදාහනාගාර තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත මළසිරුර ඉහළ නියෝගයකින් පිටතටගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ මළ සිරුරක් ආදාය
නැවේ ගින්නෙන් ජීවනෝපාය අහිමි ධීවරයන් 9883කට වන්දි
එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ ගින්න නිසා සෘජුව සහ වක්‍රව ජීවනෝපාය අහිමිවූ ධීවර පවුල් 9883කට රුපියල් 5000 දීමනාව ලබා දි
පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවට රජයේ රෝහල්වලින් බෙහෙත්
අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග සඳහා පෞද්ගලික අංශයෙන් ගත් බෙහෙත් වට්ටෝරුවල ඇති බෙහෙත්වල යම් අඩු
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කීපයක නායකයෝ විමල්ගේ ගෙදරට රැස්වෙති
ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක නායකයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවස
තවත් කොවිඩ් ආසාදිතයන් 1,886 ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,886 දෙනකු අද (13) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටි
බන්ධනාගාර තාප්පෙන් විසි කළ පාර්සලය පොලිස් බාරයට
කළුතර බන්ධනාගාරයේ සීමා තාප්පයට ඉහළින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් අද(13) බන්ධනාගාර නිලධාරීන් විසි
සැර කොරෝනා ගැන පරීක්ෂණ හෙට යළි ඇරඹේ
සැර කොරෝනා වයිරස සෙවීමේ තවත් පරීක්ෂණ මාලාවක් හෙට (14) යළි අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආ
වැඩි මිලට බඩු අලෙවි කළොත් බලපත්‍ර අහෝසියි
වැඩි මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළදුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ව
බේකිරි නිෂ්පාදන ඉහළ යන ලකුණු
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉදිරි දින කීපයේදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවේ යැයි සමස්ත ලංකා බේකරි හිමියන්
‘ජී එස් පි නැතිවුණොත් රුපියලේ අගය තවත් බාල්දු වෙයි‘
ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල් 300කින් බාල්දු වීමට
ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුවමයි
ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් , තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම
මැනිං වෙළෙඳ පොළේ එළවළු මිල ඉහළ යයි
පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ එළවළු විකුණා ගැනීමට නොහැකිව ගොඩගැසී ඇති බව එහි වෙළෙන්දෝ පවසති.

