කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එසැණ පුවත්
2016 න් පසු විශ්‍රාම ලැබූවන්ගේ ඉල්ලීමක් ඉටුවේ
2016-01-01 දිනෙන් පසු බඳවා ගත් රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය ක
ගාල්ල දිසාපති පත් කරයි
ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ අවුරුද්දේ ඊශ්‍රායලයට දහසක්
2026 වර්ෂයේ ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් දහසක් යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා
ඝාතනයකට සූදානම්වෙමින් සිටි වෙඩික්කරු මාට්ටු
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරු ඝාතනය කිරීමට සූදානමින් සිටි වෙඩික්කරු හා තවත් පුද්ගලයකු
පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප 30,000යි
ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන මෙම ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැට
බිරියට අමානුෂික වද දුන් නාවික සෙබළ සැමියා රිමාන්ඩ්
තම බිරිදට අමානුෂික ලෙස පහරදී පසුව ගසක බැද ශරීරයට මිරිස් කුඩු ගසා පොල් මලක් ගෙන එම පොල් මල භාවිතා කර අස්වභාවික බරපත
ප්රතිලාභ දෙන වකුගඩු රෝගීන් ගාන විසි දහසකින් ඉහලට
රජයේ ප්රතිලාභ දෙන වකුගඩු රෝගීන් සංඛ්‍යාව පනස්දහසේ සිට හැත්තෑ දහස දක්වා ඉහළ නැංවූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්
උසස් පෙළ දරුවා දියේ ගිලී මරුට
වවුනියාව මහමයිලන්කුලම වැවේ දියනෑමට ගිය තරුණයකු ඉකුත් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
අත් බෝම්බ තුනක් සමග හිටපු ක්මාන්ඩෝ සෙබළෙක් මාට්ටු
පුපුරන ද්‍රව්‍ය යොදා දේශීයව නිෂ්පාදනය කළ අත් බෝම්බ 3ක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හිටපු කමාන්ඩෝ සෙබළ
හරිනිගේ විශ්වාසභංගයට මැතිසබේ වාදයක්
අධ්‍යාපන ඇමතිනී අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අත්සන් ලබාගෙන එය ඉදිරිපත් න
සැකකරුවෝ 17000ක් පාර තොටේ වැඩට
විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 17000ක් ගිය වසරේදී රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකර ප්‍රජා විශෝධනයට යොමු කර ඇතැයි අධිකර
චීන වාණිජ මණ්ඩල නියෝජිතයෝ කෘෂි ඇමති හමුවෙති
චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමු
’’පැන්ෂන්’’ කපන පනත: පෙත්සම තුනක පිටපත් කතානායකට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇත
විස මත් ගැන ඔත්තු දෙන්න දුරකථන අංක 47ක්
දිවයිනේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතා
නිදහස් සමරුව නිදහස් චතුරස්රයේ
මෙවර ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට ඇරඹේ
රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
ස්පාඤ්ඤ දුම්රිය අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට
දකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 39 දෙනකු මේ වන විට මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය ව
ත්‍රිකුණාමල බුදුපිළිම සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් කර බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිමිවරුන් හතර නම
ඔබේ නමත් සඳට යවන්න
ඇමෙරිකාවේ නාසා ගගනගාමී නීල් ආමාස්ට්රෝං සඳට පය තැබුවේ 1969 ජූලි 16 වැනිදා ආරම්භ වුණු ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුම යටතේය. ඉන
’’පැන්ෂන්’’ දුක කියා ට්‍රම්ප්ට මෝදිට ලියුමක්
විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඒ සඳහා මැදිහත්
ට්‍රම්ප්ගේ ගාසා සාම මණ්ඩලය
ගාසා තීරයේ තාවකාලික පාලනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී ප
ඉතාලි අගමැතිනිය දියණියත් එක්ක ජපානයේ
ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මොලෝනී, තෙදින නිල සංචාරයක් සදහා ජපානයට ගියාය. ඇය ජපානයට ගියේ ඇගේ කුඩා දියණිය ද ක
එක්සත් අරාබි එමීර් ජනපති ඉන්දියාවේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය. ඒ ඉන්
ජපන් පාර්ලිමේන්තුව විසුරුවන්න තීරණයක්
ජපන් අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ඒ් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ සලස
ආණ්ඩුව කළ යුත්තේ දුන් පොරොන්දු ඉටුකිරීමයි
රටක් ලෙස නවීකරණය විය යුත්තේ ආර්ථිකය ශක්තිමත් කල යුත්තේ සංස්කෘතිය ආගම සමාජයට අනුකූලව මිස ඒවාට පයින් ගසා නොවන බව ශ
හයේ ‘‘මොඩියුල‘‘ ගැටළුවට නියෝජ්‍ය අධ්යක්ෂවරයකුගේ වැඩ තහනම්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කළ ‘මොඩියුල’ ගැටලු සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ
ලුණු කන්ටේනර් 1500ක් මාස 6ක් තිස්සේ වරායේ
ලුණු ආනයනය අත්හිටුවීමෙන් පසුව මෙරට ළගාවූ ලුණු මෙට්‍රික්ටොන් 40,000ක් පමණ අඩංගු කන්ටේනර් 1500 කට වැඩි සංඛ්‍යාවක් කොළඹ ව
තුවාල අලියා වනජීවියට බයේ හමුදා කඳවුරට රිංගයි
පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් මින්නේරිය වැවි ජලයෙහි බැස සිටි වන අලියකුට වන ජීවී නිලධාරීන් ප්‍රතිකාර කිරීමට සුද
නිකවැරැටියේ නිර්මාණකරුවෙක් සෝලා ජෙනියක් නිපදවයි
සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි උත්පාදක යන්ත්‍රයක් (සෝලා ජෙනරේටරයක්) පළමු වරට මෙරටදීම නිපදවා හඳුන්වා ද

