මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත
එසැණ පුවත්
අද වැස්ස නැති දවසක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
ප්‍රංශ ජනපතිගේ අව් කණ්ණාඩි විහිළුවක් වෙලා
2026 ලෝක ආර්ථික සංසදය, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන අතර රටවල් 130 කට වැඩි ගණනක රාජ්‍ය නායකයෝ ඊට එක්ව සිටිති.
‘‘මා මරන්න උත්සහා කළොත් ඉරානය අතුගා දමනවා‘‘
ඉරානය තමන් ඝාතනය කිරීමට කිරීමට උත්සාහ කළහොත් ඇමෙරිකාව ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනු ඇති බවත් තමන් ඒ සඳහා උපදෙස්
විදුලි වෘත්තිය සමිති 24 ක් වර්ජනයකට සැරසෙයි
විදුලිබල මණඩලය අහෝසි කිරීමට පෙර ඉටුකළ යුතු දේවල් නොකර අහෝසි කිරීමේ ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කළ හොත් ගැසට් පත්‍රය
මැතිසබයේත් තෛපොංගල්
සියලු දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීම පොදු මනුෂ්‍යත්වය සහ ජාතියක් ලෙස එකමුතුකමේ බලය පිළිබිඹු කරන බව කථානායක (වෛ
අයිස් සමග ඇල්ලූ සැකකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ හැට එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු ජනවාරි මස 26 වෙනිදා දක්වා රඳවා තබාගෙන ප
ලෝක කුසලානය ජනපතිට පෙන්වයි
2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ
පාලකයන් බුදු දහමට ප්‍රමුඛතාව දිය යුතුමයි
රටේ පාලකයන් බුදු දහමට ප්‍රමුඛතාව ලබාදීම සඳහා බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවස
පොලිසියට අල්ලස් දෙන්න ගිහින් මාංචු වැටේ
ලියාපදිංචි නොකළ අධි බලැති යතුරු පැදියක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීම වළක්වා ගැනීම සඳහා බෙම්මුල්ල පොලිස්
ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුම නවතී
ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර පසුගිය ජූලි මාසයේදී එළැඹි වෙළෙඳ ගිවිසුම අත් හිටුවීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණයක්
ජපාන හිටපු අගමැති අබේ ඝාතකයා දිවි ඇති තෙක් හිරේ
ජපාන හිටපු අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ ඝාතනයට චෝදනා එල්ල වී සිටි 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි එම චෝදනාවට වරදකරු බව තීන
සුජීවට චමින්දට කතානායකගෙන් අවවාද
අතුරු ප්‍රශ්න ඇසීමට කාලය ඉල්ලා දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සුජීව සේනස
විශ්ව විද්‍යාල ආචාර්යවරු ජනපති හමුවෙති
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු
සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නි
සොරිවිල වැවේ පිටවාන අසල ගිනි අවියක්
දිඹුලාගල සොරිවිල වැවේ පිටවාන අසල සඟවා තිබු ටී 56 ගිනි අවියක් අද(21) දහවල් සොයාගැනීමට හැකිවූ බව මනම්පිටිය පොලිසිය කි
බඹරු ඇන 05ක් රෝහලේ
මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ, බ්‍රවුන්ලෝ කොටසේ දෛනික සේවා කටයුතුවල නිරතව සිටි වතු කම්කරුවන් පිරිසකට අද (21 ) හද
“අස්වැසුම” ලැයිස්තුව මැතිසබයට
මේ රජය බලයට පත්වූ පසු අස්වැසුම සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේ අයදුම්පත් ලක්ෂ අටක් ඉදිරිපත්වූ බවත් ඒ අතුරින්
අතුරුදන් ගණකාධිකාරිවරයෙකු සොයා කළු ගගේ මෙහෙයුම්
ගණකාධිකාවරයෙකු කළුතර පාලමෙන් කළු ගගට පැන ඇති බවට ඇති සැකයක් මත කිමිදුම් කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධා
ආණ්ඩුව පන්ති පහ පාස්- හය වසර ෆේල්
ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගන්වන්න උත්සාහ කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්
ආණ්ඩුවේ සහන වැඩ මන්දගාමීයි
දිට්වා සුළි කුණාටුවේ හානි සඳහා සහන ලබාදීම,උන් හිටි තැන් ලබාදීම ආදී සහන සියල්ල සිදුවන්නේ මන්දගාමී ලෙස බව විපක්ෂ න
ආණ්ඩුව හොරාගේ අම්මගෙන් පේන අහනවා
ආණ්ඩුව හොරාගේ අම්මගෙන් පේන අහන ජාතියේ තේරීම් කාරක සභාවක් පත් කිරීමට යන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජය
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් පිලට එරෙහිව හෙට (22) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහ
මත් සැකකරුවෝ 805 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 805 ක් ඊයේ (20) කළ මෙහ
ඉඩමක් වංචනිකව විකිණියැයි හිටපු විධායක නිලධාරියා අත්අඩංගුවට
රජයට අයත් අක්කර 05 ක ඉඩමක් වංචා සහගත ලෙස මූල්‍ය සමාගමට මිලියන 100 ක මුදලකට විකුණූ නීතීඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්වරියක්
ධීවරයන්ට ඉහළ ප්රතිලාභ විශ්‍රාම වැටුපක්
ඉහල විශ්‍රාම වැටුප් ප්රතිලාභ සහිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවරයින් උදෙසා හදුන්වාදී ඇතැයි කෘෂිකාර්මික
මුදල් වංචාවකට හෙද නිලධාරිනිය අත්අඩංගුවට
කාන්තාවක රවටා රුපියල් දහ අට ලක්ෂ පනස් පනස් පන් දහසක මුදලක් ගිණුමකට බැර කරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෙද න
හරිනි ලෝක ආර්ථික සමුළුව සමඟ සාකච්ඡා
ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අම
ඉන්දීය සාගර වෙරලබඩ සන්ධානයක් හැදෙයි
ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඔබේසේකර පුරයට අලුත් ගෙවල් 300ක්
රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැ

