රුපියල් 500, රුපියල් 100, රුපියල් දහසේ, ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සමඟ සැකකරුවන් දෙදෙනකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අත්අඩං
එසැණ පුවත්
මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහර දුන් දෙකක් අල්ලයි
දික්වැල්ල කෝන්දෙණිය ප්‍රදේශයේදී දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට පහර
‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්ෂණයෙන් නිවෙස්වල
‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් නිරෝධායනයේ සිටින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥාවරුන්ගේ
අධිවේගයට බොරු තොරතුරු දුන්නොත් පිටවන විට වැඩ වරදී
අධිවේගී මාර්ගයට ඇතුල්වන වාහන වැරදි තොරතුරු ඉදිරිපත් කළ හොත් ගමනාන්තයේදී එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්ම
නිරෝධායන නීති කැඩූ 109 පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 109කු ඊයේ දින
සඳුදා සිට ස්වයං සංචරණ සීමාවකට යමු
‘කොවිඩ්’ වසංගතයෙන් ජීවිත ආරක්ෂා කරගැනීමට සඳුදා සිට ස්වයං සංචරණ සීමා පාලනයක් ඇතිකරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞ
සමාජයේ ආසාදිතයෝ දිනකට 30,000 ක් :වෛද්‍ය විශේෂඥයෝ අනුමාන කරති
පරීක්ෂණවලින් අනාවරණය නොවුණද කොවිඩ් ආසාදිතයන් 30,000ක් පමණ දිනපතා වාර්තා වන බවට අනුමාන කළ හැකි යැයි වෛද්‍ය විශේෂඥයෝ
තවත් ආසාදිතයන් 822ක්
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 822 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා මරණ 160ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 160 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.
ලාම්පු තෙල් ගන්නත් දිගු පෝලිම්
දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් පසු ගියද දක්නට ලැබුණු අතර අද ඔරුගොඩවත්ත ලාෆ්ස් පිරවුම් අසල භුමි ත
අමාත්‍යංශ හතරක් වෙනස් වන හැඩ
කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර
කොවිඩ් ආසදිතයන් තව 2,423ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,423 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ගුවන්තොටුපලේ රැපිඩ් පී.සී.ආර් අද සිට ඇරඹේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රැපිඩ් පි.සී.ආර් පරීක්ෂණ අද (14) සිට ගුවන්තොටුප
බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම තාවකාලිකව නතර කරයි
බන්ධනාගාර ගත රැදවියන් සදහා අමුත්තන් පෙන්වීම තවදුරටත් තාවකාලිකව නැවත දැනුම් දෙනතුරු නතර කර ඇතැයි බබන්ධනාගාර ආරං
ඔක්සිජන් ඇණවුම ඉන්දියාවට බාරදෙයි
ඉන්දියාවෙන් සතියකට ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 100 බැගින් ආනයනය කිරීමට ඇණවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාර්ලිමේන්තු පොලිසියේ 10කට කොරෝනා
පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් 10 දෙනෙකුට පසුගිය සති දෙකේදී (පසුගිය 2වැනිදා සිට මේ දක්වා) කොරෝනා ආසාදනයවී ඇතැයි ප
කෝටි පහක කේරල ගංජා - අයිස් වැල්වැටිතුරෙන් අල්ලයි
රුපියල් කෝටි 5 ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනකු වැල්වැටිතුරේදී අත්අඩං
ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව දීමට තීරණය කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ම
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන ගැසට් නිවේදනය සඳුදා
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන
ගම්පහින් ආසාදිතයන් 1987ක් වාර්තා වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 1987 දෙනෙකු අද උදෑසන වනවිට ගතවූ ප
පළාත් වැහුවත් අධිවේගය තවම වැඩ
පළාත් අතර සංචරණ සීමා පැන වුවද බස්නාහිර හා දකුණු පළාත වෙන් කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශය මේ වන
එන්නත් ගන්න කොටහේන දෙව්මැදුර - බොල්ස්ටා ක්‍රීඩාංගණයට එන්න
බස්නාහිර පළාත තුළ මෙතෙක් කිසිදු වෙන්න එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් වෙනුවෙන් අද (14) දින කොටහේන ශ
නිරෝධායන නීති කැඩූ 154ක් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 154ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සෞඛ්‍ය නීති දැඩි කරයි:මුහුණු ආවරණ නැත්නම් වැඩ වරදි
මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සඳහා අද සිට මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්
පළාත් අතර දැඩි රැකවල්
පළාත් අතර සංචරණ සීමා පණවා ඇති හෙයින් සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්
සද්ධන්තයෙක්ගේ අවසන් හෝරාව
කතරගම ලුණුගම්වෙහෙර මායිම්ව ඇති වෙහෙරකෙම වැව ආසන්නයේ හේනක වන අලියකු දැඩි ලෙස ගිරන්ව සිටින බව ගම්වාසීහු පවසති.
රෝහල් කම්කරුවා සයිනොෆාම් විකුණන්න යද්දී මාට්ටු
චිනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මුදලට අලෙවි කිරීමට ගිය මොරටුව ලුනාව රෝහල් කම්කරුවෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අං
සහකාර කළමනාකාරිනියට කොරෝනා පාර්ලිමේන්තුවේ බැංකු ශාඛාව වහයි
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරියට කොවිඩ් ආසාදනයවීම නිසා එම ශාඛාව හදිසියේම වසා
පළාත් කීපයකට වැසි වාර කීපයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ
කොවිඩ් මරණ 155ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 155 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.

