ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝ
එසැණ පුවත්
රසායනික පළිබෝධ නාශක සඳහා පැනවූ තහනම ලිහිල් කරයි
රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අවශ්‍ය නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරයි
වී, සහල්, කිරිපිටි සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්ව
ජයරුවන් බණ්ඩාර සී.අයි.ඩීයට කැඳවයි
ඖෂධ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක දී කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝ
මිලින්ද ඉන්දිය මහ කොමසාරිස් ලෙස වැඩ බාරගනී
ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල
කොරෝනා මරණ 216ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 216 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය.
කොවිඩ් ආසාදිතයන් තවත් 3,588ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,588 දෙනකු අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් ස
පාළු ළිඳට වැටුණු අලි පැංචා ගොඩගෙන කැලයට මුදා හරියි
කරුවලගස්වැව - කුඩාමැදවච්චිය ප්‍රදේශයේ අතහැර දැමූ ලිදක වැටී සිටි වන අලි කෙනර පැටිවකු මුදා කැලයට මුදා හැරි බව කරුව
ඇඳිරිනීතියෙන් ආදායම් අහිමි පවුල් 7,27,339කට 2,000දීමනාව ලබාදී අවසන්
නිරෝධාන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව අද (30) වනවිට පවුල් 7,27,339ක
ශ්‍රී ලංකාව රනින් සැරසූ සාජන් ප්‍රියන්තට උසස් වීමක්
පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සැ
කොවිඩ් ලැම්ඩා ප්‍රභේදයටත් එන්නත්වලින් ආරක්ෂාවක් ලැබේවි
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදය වන ලැම්ඩා ප්‍රභේදයටත් දැනට භාවිතා කරන කොවිඩ් මර්දන එන්නත්වලින් ආර
ඩෙල්ටා පිට පළාත් වල පැතිරීම ගැන සොයන්න තවත් පරීක්ෂණයක් ලබන සතියේ
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පිට පළාත්වල පැතිර ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන සතියේදී පරීක්ෂණය
කොවිඩ් ආසාදිත භික්ෂුන් වහන්සේලාට ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
කොවිඩ් ආසාදිත බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා පළමුවරට “කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්” කොළඹ විජේරාම මාව
ඇළකන්දේ ධීවරයෝ බෝට්ටුවලම මාළු අලෙවි කරති
හැදල ඇළකන්ද ප්‍රදේශයේ මාළු අලෙවිසැල් මේ දිනවල වසා තැබීම හේතුවෙන් ඒම ප්‍රදේශයේ ධීවරයෝ මාළු අලෙවි කර ගැනීමට නොහැක
කොවිඩ් හැදුණත් දරුවාට මවුකිරි දීම නතර කරන්න එපා
මවුවරුන්ට කොවිඩ් වැළඳුණත් දරුවන්ට මවුකිරි දීම නතර නොකළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ
කොවිඩ් මරණවලින් සියයට 85කට හේතුව දිගුකාලීන රෝගාබාධ
කොවිඩ් ආසාදිතවීමෙන් මරණයට පත්වූවන්ගෙන් සියයට 85කටම කුමන හෝ දීර්ඝ කාලීන රෝගී තත්වයක් තිබී ඇති බව වසංගත රෝග විද්‍ය
රිෂාඩ්ගේ බිරිඳගේ ඇප ප්‍රතික්ෂේප වෙයි
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
පැරාලිම්පික් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට
ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු ‘එෆ
දිනේෂ් ප්‍රියන්තට එ.ජා.පයේ සුබපැතුම්
ජපානයේ ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් (Paralympic) ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිට
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ 14,394ක් අද සුවය ලබයි
කොවිඩ් -19 වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 14,394 දෙනෙක් අද (30) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බ
හික්කඩුවේ එන්නත් හබය ගැන පරීක්ෂණයක්
හික්කඩුව කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයක දී ජනතාවට එන්නත ලබා දෙන්නේ නැතිව එන්නත දුන් බවට කාඩ් පත පමණක් සලකුණු කළැ
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් විම ගැන සී.අයි.ඩි යට පැමිණිල්ලක්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් විම පිළිබදව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නල
තවත් සීනී ගබඩාවකට සීල් තියයි
පාරිභෝගික කටයුතු අධිකාරියේ සීනි ගබඩා වැටලීමේ මෙහෙයුම යටතේ අද (30) පෙරවරුවේ වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි සීන
ශාකසාර සංඝටක 21 කින් සැකසු මුව ආවරණයක්
බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂාව ලබා දෙන දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් නිෂ්පාදනය කරන්නට නව නිර්මා
ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට කොවිඩ් මර්දන එන්නත් දී අවසන්
මෙරට ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂි
පාර්ලිමේන්තුව ලබන සතියේදී දින දෙකකට සීමා වන ලකුණු
පාර්ලිමේන්තුවේ ලබන සතියේ රැස්වීම්ද දින දෙකකට පමණක් සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මදුරන්කුලියේ මංගල ජෝඩුවක් ඇතුළු 28 ක් නිවසේම නිරෝධායනයට
මදුරන්කුලිය ප්‍රදේශයේ ඇදිරි නීතිය නොතකමින් මංගල උත්සවයක් පැවැත්වූ ස්ථානයක මංගල ජෝඩුව ඇතුළු පුද්ගලයින් 28 දෙන නි
පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති කොවිඩ් ආසාදිතව මිය යයි
පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ හා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්
ලක්මව රනින් සැරසූ දිනේෂ්ට ජනපතිගෙන් සුබපැතුම්
“ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමට ඔබ ගත් ප්රයත්නය මා ඉතාමත් අගය කොට සලකමි” යනුවෙන් සඳ
“සීනි කිලෝවක් රුපියල් 98කට ලබාදිය හැකියි’’
ලෝක වෙළෙඳ පොළේ පවතින මිල ගණන් අනුව සීනි කිලෝවක් රුපියල් අනූ දෙකකට මිලදී ගෙන රුපියල් අනූ 98 ක මුදලකට පාරිභෝගික ජනතා

