එල්නිනෝ සහ ලානිනෝ ඇතුළු විවිධ පාරිසරික බලපෑම් ඇතුළත් කාලගුණ විද්‍යා විෂය විශ්ව විද්‍යාල විෂය මාලාවට ඇතුළත් කිර
එසැණ පුවත්
පිට පාරේ සල්ලි බෙදපු සුදු අලි අරමුදල් අහෝසියි
අරමුණු ඉටු නොකෙරෙන ව්‍යවස්ථාපිත රාජ්‍ය අරමුදල් රැසක් ඈවර කිරීමට හෝ වෙනත් අරමුදල් සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇත
මානව කොමිසමෙන් හිරගෙදර ලොක්කන්ට දොස්
බන්ධනාගාරවල ගැටුම් සහ වෙනත් ගැටළු බොහොමයකට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාර දෙපාර්
නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
ශ්‍රී ලාංකේය අග්‍රගණ්‍ය ගායන වේදනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
රක්වානේ නිවෙසක සැකකටයුතු ලෙස මවක් මරලා
රක්වාන ගලහිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් බව රක්වාන පොලිසිය කියයි.
නන්දා මාලිනියට අගමැතිනියගෙන් අවසන් ගෞරව
ශ්‍රී ලාංකේය අග්‍රගණ්‍ය ගායන වේදනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
රථවාහන ලියාපදිංචි කරන හොර කච්චේරියක් බොරැල්ලෙන් අල්ලයි
බොරැල්ල මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව අසල මෝටර් රථවාහන ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මුදල් ලබා
පලතුරට වස විස ගැහුවොත් වැඩ වරදී
වෙළෙඳපොළේ සියලුම පලතුරු වස විසෙන් තොර, උසස් ප්‍රමිතියෙන් යුත් සුරක්ෂිත පලතුරු බවට සහතික කිරීමේ විශේෂ නියාමන වැඩ
අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි - ආණ්ඩුව පස්ස ගහයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හ
සිව් වන කුඹල් පෙරහරින්
මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහරෙ හතරවන කුඹල් පෙරහර අද වීථී සංචාරය කළේය.
ලබන පෙබරවාරි- මාර්තු- අප්‍රේල් ලොකු නියඟයක්
ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී මුළු දිවයිනටම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව එල්-නින
‘නන්දා මාලනී ඇස්කොසන්ඩා‘ ලෙස උඩවැඩියා මලක් නමින් කරයි
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලිනී මහත්මිය වෙනුවෙන් 2004 වසරේදී උඩවැඩියා මල් සංගමය කොළඹ විහාරමහා දේ
වික්ටෝරියාවත් පිරෙයි
එල්- නිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිඳී මහ පොළොව ඉරි තලා ගොස් ඇති පසුබිමක මධ්‍යම
විජේවීරගේ අදහස් ආණ්ඩුවෙන් චුත වෙමින් යනවා
රෝහණ විජේවීරගේ අදහස් මේ වන විට ආණ්ඩුවේ දර්ශනයෙන් චුත වී යාම ඉතා කණගාටුවට කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
එල්නිනෝ වෙන් ජල විදුලියට බාධාවක් නෑ
වියළි කාලගුණික තත්වයක් පැවතියද ජල විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය තරම් ජල ධාරිතාවක් ජලාශවල පවතින බැවින් විදුලි උත්
නාමල්ගෙන් පැය හයක ප්‍රකාශයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි බව ජ
නන්දා මාලිනිය ජාතියට මග කියූ මාලිමාවක්
නන්දා මාලිනිය ජාතියට මග කියූ මාලිමාවක් බව ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ
ඩෙංගු මඩින්න බොරලැස්ගමුවෙන් අලුත් වැඩක් අරඹයි
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රජා දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් “ප්‍රජා බලකරණය සඳහා වෙනසක්” යන සන්නිවේදන මූලධ
කෝටි 750ක “වී පරිපූරකය” අනුමතයි
යන කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 750ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේද
එල් නිනෝ ගැන බ්‍රිතාන්‍යයෙන් අනතුරු අඟවයි
වර්තමානයේ පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින එල් නිනෝ තත්වය ඉතිහාසයේ වාර්තා වූ ප්රබලතම එල් නිනෝ තත්වය විය හැක
යුරෝපා සංගම් තානාපතිනිය අගමැතිනිය හමු වෙයි
සිය ධූර කාලය අවසන් කර දිවයිනෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්මන් මොරෙනෝ මහත්මිය පාර්
කුඩා-මධ්‍ය වී මෝල් හිමියන්ට රජයෙන් කෝටි දෙකහමාරක්
රජය කියන මිලට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ආණ්ඩුවෙන් දෙකෝටි පනස් ලක්ෂය බැග
22ට එරෙහිව නීතිඥ සංගමයෙන් පෙත්සමක්
22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සං
ලක්ෂ 240 හොරා පැය කීපයක් ඇතුළත අල්ලයි
ලක්ෂ දෙසිය හතලිහක් නිවසකින් හොරකම් කළ අයකු පැය විසිහතරක් යන්නට පෙර දෙහිවල ඕබන් පෙදෙසින් අත්අඩංගුවට ගත් බව ගල්කි
විනිසුරු පුරප්පාඩු: විපක්ෂය විවාදයක් ඉල්ලයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීමෙන් නීතියේ
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල්
බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපත
ට්‍රම්ප්ගෙන් ආර්ථික ක්‍රියාමාර්ග: හිස්බුල්ලාට අලුත් සම්බාධක
නව ආර්ථික ක්‍රියාමාර්ග හරහා ඉරාන රජය මුළුමනින්ම බැඳ වැටීමට ඇමෙරිකාව සූදානම් වෙයි. ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කො
හිරේ ඉන්න ඉම්රාන් පෞද්ගලික රෝහලකට
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විදින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයා මෙන්ම, එරට ප්‍රධාන විපක්ෂ න
නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව නිහඬ වෙයි
ශ්‍රී ලාංකේය අග්‍රගණ්‍ය ගායන වේදනී අභාවප්‍රාප්ත නන්දා මාලිනියට ගෞරවාචාර පළකිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩියක
ජාතික කොඩිය අඩ කුඹු කරන්නැයි රජය ඉල්ලයි
ශ්‍රී ලාංකේය අග්‍රගණය ගායන වේදනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වල ජ

