2027 වසරේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නිකුත් කර තිබේ.
එසැණ පුවත්
ඉන්දීය විදේශ ඇමැති රැසියන් ජනපති හමුවෙයි
දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්යන එස්. ජයිශංකර්, රුසියාව
ප්‍රජා සවි බල ගැන්වීම් වැඩ අමාත්‍යංශවලට ඒකාබද්ධව කරන්න උපදෙස්
ප්‍රජා සවිබල ගැන්වීම සහ සමාජ රැකවරණය ලබා දීම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වගකීම් දරන සියලු රාජ්‍ය ආයතන මනා සම්බන්ධ
ඕමාන විදේශ ඇමැති ඉරානයට
ඕමාන විදේශ අමාත්‍ය සයියිඩ් බදර් බින් හමාද් අල් ඉරානයේ නිල සංචාරයක නියැලුණි. ඒ, ඇමෙරිකාවේ දැඩි විරෝධය මධ්‍යයේය.
ත්‍රස්ත ලැයිස්තුවෙන් සිරියාව ඉවතට
සිරියාව තවදුරටත්, ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් නොවන බව ඇමෙරිකාව පවසයි. ඒ අනුව, ඇමෙරිකාව විසින් නම් කරනු ලැබ
සෞදි කුමරු ප්‍රංශයේ
සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රංශයේ දෙදින නිල සංචාරයක නිරත වෙයි. කුමරු, ප්‍රංශ ජනාධිපති ඉමැනු
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක
ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැ
බස් ලලිත් රැගෙන එයි
මෙරට තුළ අපරාධ , මිනීමැරුම් , සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඩුබායි වෙත පළා ගොස් සැගවී සිටි කන්නන්ගරගේ ලලිත් කන්න
එල් නිනෝ තව දරුණු වෙයි
එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 25628 කට අයත් පුද්ගලයන් 81865 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපද
හදිසි තත්වයක් නිසා කොළඹ - ගම්පහ ජල සැපයුම නවතී
කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හැකි හදිසි තත්ත්වයක් හේතුවෙන්, ආපදා කළමනාකරණ
අඛණ්ඩ විදුලි සැපයුම අවදානමක
‘එල්නිනෝ’ තත්වයේ බලපෑම මත ඉදිරියේදී මෙරට අඛණ්ඩව විදුලිය සැපයුමට ගැටලුවක් ඇතිවිය හැකි බවත් එසේ වුවහොත් විදුලි ක
පාස්කු නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුව
දෙවන රන්දෝලි පෙරහර වීදි සරති
මහනුවර ඇසළ පෙරහැරේ දෙවන රන්දෝලි පෙරහර මීට සුළු වේලාවකට පෙර වීදි සංචාරය කිරීම ආරම්භ කළේය.
සූර්ය බලශක්ති විදුලි ඒකකයක මිල නියම කරයි
බැටරි ගබඩා පද්ධතියක් සහිත පාවෙන සූර්ය බලශක්ති විදුලි නිෂ්පාදනාගාරයකින් විදුලි ඒකකයක් හෙවත් කිලෝවොට් පැයක් රාත
වතුර යැයි රසායනයක් පානය කළ දැරියක් මරුට
ගම්පොළ පුපුරැස්ස ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ ඥාති නිවසකට වවුනියාව ප්‍රදේශය සිට පැමිණි තුන් හැවිරිදි දැරියක් ජලය යැයි
22කට එරෙහිව පෙත්සම් 21ක්
22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින
දිස්ත්‍රික්ක කිහිපයකට හෙට ගිගුරුම් සහිත වැසි
අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක හෙට(25) පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වි
ඌව පරණගම එළවළු කොටුවක් ගිලා බැහැලා
ඌවපරනගම ගලහගම ප්‍රදේශයේ එළවලු කොටුවක් වර්ෂාවත් නොමැතිව පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් පැවැතිය ද අද (24) පස්ව
හෝමාගමදී ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
ආබාධිත පුද්ගලයකු පදවාගෙන ආ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගෙන විනාශ වී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි
ගිනියා කුණු කන්ද 30 දෙනකු බිලි ගනී
බටහිර අප්‍රිකාවට අයත් ගිනියා රාජ්‍යයේ කොනැක්රි අගනුවර කුණු කන්දක් නායයෑමෙන්, 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම කු
ක්‍රිකට් නායකයන්ගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම, පාකිස්තාන විපක්ෂ නායකයා ද වන ඉම්
කොළඹ කොටුව සංචාරක කලාපයක් කරන්න ලෝක බැංකු සහය
ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට
නවසීලන්ත දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක් ?
අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් නවසීලන්ත රජය එරට පාර්ලිමේන්තුව
විසිදෙකට මන්ත්‍රීලා බිලිබාන මෙහෙයුමක්
ආන්දෝලනයට තුඩුදී ඇති විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ ඡන්ද වි
අල්ලස් නඩුවෙන් හොරොව්පොතාන ප්‍රා:සභාවේ හිටපු නිලධාරියා නිදහස්
වී ගබඩාවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පරිසර බලපත්‍රය දීමට අවශ්‍ය අනුමැතිය සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 40,000ක් ඉල්ල
බොරැල්ලේ අත්බෝම්බ සිද්ධියට හතරක් සැකපිට
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දක්ෂිණ කපු
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇපමත මුදාහරියි
පුද්ගලයන් දෙදෙනකුට මරණීය තර්ජන එල්ල කිරීම සහ පහර දී තුවාල කිරීම යන චෝදනාවන්ට වැරදිකරු කරමින් ඔහුට ලබාදුන් වසර එක
මැතිසබයෙන් කෝටි 27ක රට සවාරි බිලක්
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් 115 දෙනකු 2016 වසරේ සිට 2024 වසර දක්වා විදේශ සංචාර වෙනු
බදුල්ල රෝහලේ අතුරුදන් වෛද්‍යවරයාගේ සිරුර හමුවේ
බදුල්ල ශික්ෂණ රෝහලේ අතුරුදන්ව සිටි නිර්ව්න්ධන විශේඥ වෛද්‍යවරයාගේ සිරුර ලොග්ගල්ලාඔය රක්ෂිතයේ ගල්තලාවක් මත තිබ
හිටපු කතානායකලා කෝටි හතහමාරක තෙල් ගහලා
හිටපු කතානායකවරැන් 2016 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී පාවිච්චි තර අැති ඉන්ධන ලීටර් 299146 ක් වෙනුවෙන් රුපියල් හත් කෝට

