එසැණ පුවත්
වත්තල ප්රා සභා බලයත් ජාජබට
ජාතික ජනබලවේගය වත්තල නගර සභාවේ බලය ද හිමිකරගත්තේය.
දිවුලපිටිය ප්රා සභා බලය ජාජබට
ජාතික ජනබලවේගය දිවුලපිටිය ප්රාදේශීය සභාවේ සභික ධූර 26ක් දිනා ගත්තේය.
බියගමත් ජාජබට
බියගම ප්රාදේශීය සභාවේ සභික ධූර පනස් හතෙන් ධූර 32කක බලය ජාතික ජන බලවේගය හිමි කරගත්තේය.
මිනුවන්ගොඩ ප්රා සභා බලය ජාජබට
මිනුවන්ගොඩ ප්රාදේශීය සභාවේ සභික ධූර 46කින් 27ක පාලන බලය ජාතික ජනබලවේගයෙ දිනා ගත්තේය.
හක්මන බලය ජාජබට
හක්මණ ප්රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය හිමි කරගත්තේය.
ඉන්දියාවෙන් පාකිස්ථානයට ගුවන් ප්රහාරයක්
පාකිස්තානයේ සහ පාකිස්තානයේ පාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්රස්තවාදී ඉලක්ක 9 ක් වෙත ඉන්දීය සන්නද්ධ හමුදා අද(07)
වැලිමඩත් පක්ෂ විපක්ෂ සමානවෙයි
බදුල්ල වැලිමඩ ප්රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය දිනා ගත්තේය. ජාතික ජනබලවේගය ලබාගත් ආසන ගණන 22කි.
මීගහකිවුල ප්රා.සභාවේ බහුතරය විපක්ෂයට
බදුල්ල දිස්ත්රික්කයේ මීගහකිවුල ප්රාදේශීය සභාවේ බලය ද ජාතික ජනබලවේගය හිමි කරගත්තේය.

