මධ්‍යම කඳුකරයට අද සවස සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය අකුරණ නගරයෙන් ඒ -09 මාර්ගය සහ දුනුවිල
එසැණ පුවත්
සැක සහිත කරුණු ගැන කතා කරද්දී සී.අයි.ඩීයට කැඳවීම අනුමත කරන්නේ නැහැ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සැකයන් ගැන අදහස් දක්වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැ
මාවනැල්ල උපසභාපතිට විරුද්ධව පැමිණිල්ලක්
මාවනැල්ල මෙඩේරිගම විදුහලේ දෙමාපියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට අද (3) උද්ඝෝෂණයක නිරතව සිටියදී මාවනැල්ල ප්‍රාදේශ
“යුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපති අනුමැතිය ලැබුණා’’
යුගදනවි බලාගාරයට අදාළව අත්සන් කළ ගිවිසුමෙහි ඇති මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගත් බව ලංක
“කාබනිකව අස්වැද්දූ නාඩු වී 100 ට ගන්නවා’’
කාබනික පොහොර යොදා වගා කරන නාඩු වී කිලෝවක් රුපියල් 100 කට මිලට ගැනීමට රජය සූදානම් බව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්
කොවිඩ් මරණ 21ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.
සතොසෙන් පැවැති මිලට සීනි දිගටම
රජය සීනි පාලන මිල ඉවත් කළ ද සතොස පැවැති මිලටම සීනි තව දුරටත් අළෙවි කරන බව තොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස්
කොවිඩ් ආසාදිතයන් 474ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 474 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
සිරිල් ගාමිණී පියතුමන්ගේ පෙත්සම කැඳවීම ලබන සඳුදා
පාස්කු ප්‍රහරයේ සත්‍ය සෙවීම පිළිබද අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවේ සාමාජික ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පිය
වාහනය බලෙන් හප්පා සල්ලි කොල්ලකන කල්ලියක්
රිය අනතුරු සිදු කොට ඊට ලක්වන පාර්ශ්වය බිය ගන්වා කප්පම් මුදල් ලබා ගන්නා කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ග
කලාභූෂණ රාජ්‍ය සම්මාන උළලේදී...
36 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය වි
ගෑස් නැතිව විදින දුකක්
මේ දිනවල රටපුරා පවතින ගෑස් හිගය හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
කුඩු කිලෝ 300 සිද්ධියේ යාත්‍රා හිමිකරුට ඇප
ජාත්‍යයන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි සහ පතුරම් ලංකාවට ආනයනය කිරීමට ආධාර අ
හෙද සංගමයත් විරෝධයේ
ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා හෙද සංගම සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (03) පැව
සිරිල් ගාමිණි පියතුමන් අදත් සී.අයි.ඩී නොඑයි
රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි සිරිල් ග
දිස්ත්‍රික් කීපයක කොරෝනා ඉහළයයි
සමහර දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්
සිරකරුගේ පාවහන් යුගලයේ හලෝ හතරක්
පාවහන් යුගලක් තුළ සූක්ෂමව සඟවාගෙන ආ ජංගම දුරකථන 04ක් කළුතර බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කළ සිරකරුවෙක් බන්ධනාගා
සභාපති ඉවත් කළොත් මන්ත්‍රිවරුත් දැඩි තීරණයක
වාරියපොළ ප්රාදේශය සභා සභාපතිවරයා යම් හෙයකින් තනතුරින් ඉවත් කළහොත් තමන් ද තනතුරුවලින් ඉවත්වන බවට වාරියපොළ ප්
අයවැයට මැතිසබයේ ආරක්ෂාව වැඩි කෙරෙයි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව අයවැය කාලයේදී වැඩි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මාධ්‍යවේදී අතුල බණ්ඩාර දිවියෙන් සමුගනී
වසර 20ක අධික කාලයක් ලංකාදිප මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස කටයුතු කළ අතුල බණ්ඩාර මහතා අද (3) උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත
ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල පහළ දැමීමට තරම් සැළකිය යුතු තත්වයක් නොවන බව හ
යුගදනවි ගිවිසුමට එරෙහි සජබ පෙත්සම විභාගයට
කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ රජයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට ලබා දීමට අමාත්‍ය
අහඹු පී.සී.ආර් වැඩි කරයි
සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් පැතිරීම යම් ආකාරයකට වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ
විදේස් සැකකාරිය ළඟ සිම් හතක්-සිලින් කාසියක්
’ෆෝ ජී’ වර්ගයේ සිම් කාඩ් පත් හතක් සහ උගන්ඩා සිලින් කාසියක් සඟවාගෙන සිටි උගන්ඩා ජාතික සැකකාරියක් පොලිස් විශේෂ කා
“එක රටක් එක නීතියක්’’ හදන්න බලය ඇත්තේ පාර්ලිමේන්තුවට
එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකායට නොව පාර්ලිමේන්තුවට බව එක්සත් ජ
මහ බැංකු අධිපතිගේ පත් වීමට එරෙහිව පෙත්සම් විසිකරයි
හිටපු මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වරයා ලෙස පත් කිරීමට එරෙහිව හිට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි 45ක් වතුරේ
නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අමතර ගොඩනැගිලි කුලියට ගැනීම
පාසල් ඉදිරිපිට අදත් උද්ඝෝෂණ
ගුරුවරුන් ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් දිවයින පුරා මව්පියෝ විරෝධතාවයන්හි නියැලෙනු දකින්නට ලැබිණි.
‘ජපානය-ලංකාව අතර සංචාරක ව්‍යාපාරය නංන්වන්න වැඩසටහනක්‘
ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඇරඹූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති ක
“කාර්යාලයීය බස් සේවය අවශ්‍ය නම් ඉල්ලන්න’’
ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන කාර්යාලයීය බස් රථ සේවය බත්තරමුල්ල සහ මාකුඹුර යන ප්‍රදේශවල ද ක්‍රියා

