ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර
එසැණ පුවත්
විශ්‍රාමික පඩි පතට තට්ටු කිරීම අහස පොළොව නුහුලන අපරාධයක්
ජීවන බරින් පීඩාවට පත්ව සිටින විශ්‍රාමිකයාගේ වැටුපෙන් රුපියල් 700 ක් කපා ගැනීමට රජය ගත් තීන්දුව අහස පොළෙව නුහුලන අප
තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරයි
මාතර මාලිම්බඩ උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (10) අලුයම තම බිරිදට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර නැන්දම්මාට ද පොල්
කුසල් - ධනුෂ්ක - දික්වැල්ල එල්.පී.එල් පිටියට
එංගලන්ත තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරුණු බවට වරදකරුවන් වී තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිද
හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විසිවෙයි
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත
භාණ්ඩ වර්ග 433ක්ගෙන්වීමට සීමා
ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා එළවළු පලතුරු යනාදී කෘෂිකාර්මික භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනය කිරීම සී
තාත්තාත් පුතාත් පරණගම් ඔයේ සැඩපහරට අසුවෙයි
කුලියාපිටිය පරණගම විලපොල ප්‍රදේශයේ පියකු සහ පුතකු දියේ ගසාගෙන ගොස් ඇති අතර පියාගේ සිරුර හමු වූ බවත් පුතාගේ සිරු
යුග දනවි බලාගාර ගිවිසුම ගැන විදුලිබල ඇමැතිගෙන් ප්‍රකාශයක්
යුග දනවි බලාගාර ගිවිසුම අනුව, කිසිදු සමාගමකට එල්.එන්.ජී සැපයීම සඳහා කිසිදු ඒකාධිකාරියක් හිමි නොවන බව විදුලිබල අම
මාවනැල්ල උප සභාපති අත්අඩංගුවට
මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පැවැති උද්ඝෝෂණයට බධා කළ බව කියන මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුළු පොදුජ
අලුත් ව්‍යවස්ථාව දෙසැම්බරයට පෙර නිම කරනවා
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත මේ වසර අවසන්වන විට සකස්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජ
අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණ විය යුතුයි
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ
“විපතට පත් ජනතාවට සහන සැලසීමට සහය වන්න’’
ගංවතුරින් සහ අයහපත් කාලගුණ තත්වයෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජයට සහය වන්නැයි අගමැති මහින්ද රාජප
මෙරට හැදූ ගිනි අවියක් - උණ්ඩ සමග දෙදෙනෙක් මාට්ටු
නීති විරෝධී ක්‍රියාවන්ට මෙන්ම කොල්ලකෑම් සහ මහජන බිය වැද්දවීම සඳහා භාවිත කර ඇති මෙරට නිෂ්පාදිත නිර්මාණාත්මක ගින
මාවනැල්ල ප්‍රා සභාවේ උප සභාපති අත්අඩංගුවට
මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලු එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීරුන් දෙදෙනකු අද (10 ) අත්අඩංගුවට ගත් බව ම
මලාලා විවාහ ගිවිස ගනී
කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නගන නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මලාල
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (10) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තම
දිසා තුනකට රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.
අතුරදහන් දරුවන් තිදෙනා යළි නිවෙස්වලට
අතුරුදන් වූ බව කියූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ බාලවයස්කාර දැරියන් තිදෙනා යළි සිය නිවසට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය කොට
කෑගල්ලේ සහ කුරුණෑගල නිවෙස් දෙකකට පස් කඳු වැටී හතරක් මරුට
කෑගල්ල, සහ කුරුණෑගල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් සිව් දෙනකු මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇතැයි
අද ආසාදිතයන් 718 ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 180 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා වාර්තාව දෙන තෙක් පුටුව කුඩයට
රැපිඩි ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීමෙන් පසු කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වූ පිරිසක් සිය වාර්තාව ලැබෙන තුරු මීර
මහ වැස්සෙන් මරණ 15 ක්
දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතිවූ ආපදාවලින් මේ වනවිට පුද්ගල මරණ 15 ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ම
විරෝධතාවේදී ඇද වැටුණු ගුරුවරිය මරුට
කොටපොළ පැවති දෙනියාය අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති විරෝධතාව අතර තුරදී ගුරුවරියක් ඇද වැටී අද (09) සවස මිය ගොස
කොරෝනාව කැබිතිගොල්ලෑවේ පාසල් 4ක් වහයි
පාසල් සිසුන් හා ගුරුවරුන් රැසකට කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් දින 14 ක කාල
අලුතින් කොරෝනා ආසාදිතයෝ 538ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 538 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
විශ්‍රාම වයස 60දක්වා වැඩි කෙරෙන පනත අනිද්දා මැතිසබයට
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස 60 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අ
කොරෝනා රෝගීහු 6689 ක් සුවවී ගෙදර යති
‘කොවිඩ්’ ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 6,689 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පිළිගන්න පුළුවන් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ලංකාවේ නෑ
ලංකාවෙි පිළිගත හැකි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැතැයි කෝපා කාරක සභාවෙි පිළිගැනීම බව පත් කළ මන්ත්‍රී රජයේ ගිණුම
කඩිගමුව දුම්රිය ස්ථානය නාය යයි
අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ස්ථානයක් සහ දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක් නායයෑමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන
2020 සාපෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 1 සිට
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදළ ප්‍රායෝගික පරික්ෂණ දෙසැම්බර් මාසයේදී පැ

