සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය .
එසැණ පුවත්
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් කෝටි 3000 ක්
විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 30,000ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර
මන්ත්‍රීවරුන්ගේ තෙල් කපයි
රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා මසකට ලීටර් 5 කින් අඩු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයව
පර්පචුවල් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කරන්න යෝජනාවක්
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළින් උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිර
ත්‍රිරෝද, බස්, පාසල් බස් හිමියන්ට සහන
පාසල් බස් සහ වෑන් රථ හිමියන්ට සහන සැලසීම සඳහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 400ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් ර
‘ නුවරඑළිය අපදාවෙන් තොර කළාපයක් කරනවා ’
නුවරඑලිය ප්‍රදේශය ආපදාවෙන් තොර සංචරක කලාපයක් බවට පත් කිරිමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ආපදා කළමණාකරණ
යුගදනවි පෙත්සම්වලට පූර්ණ විනිසුරු මඩුල්ලක්
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාග
අන්තර පළාත් බස් සියයට 50ක් දැන් වැඩ
අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක් පමණ මේ වන විට සේවයේ යොදවා තිබූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක
තම සිරුරේ අසභ්‍ය දර්ශන කාන්තාවට යැවූ විවාහකයා අල්ලයි
කාන්තාවන්ගේ ජංගම දුරකතනවලට අසභය දර්ශන යැවූ බව කියන පුද්ගලයෙක් කහවත්ත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු
අංගොඩ ඝාතනයට කාන්තාවන් දෙකක් අල්ලයි
අංගොඩ මීගහවත්ත නිවසට පසුගිය 26 වැනි දා පැන වෙඩි තබා අංගොඩ ලොක්කාගේ සමීපතමයකු බව කියන පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිර
ආරවුල මරණයෙන් කෙළවර වෙයි
අසල්වැසි නිවැසියෙකු රවා බලා කෙළ ගැසීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වූ ආරවුලක් දුරදිග ගොස් එම අසල්වැසි නිවැසි
මුතුරාජවෙල ගැටලුව විසඳන්න ඇමැති කමිටුවක්
මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට මැති ඇමැතිවරුන් 8 දෙනෙකුගෙන් සමන
කොටවෙහෙර පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා
කොටවෙහෙර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, එම පාසල වසා ඇති බව සෞඛ්‍ය අ
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව
කාබනික පොහොර වගාකරන ගොවීන්ගෙන් චෝදනාවක්
කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන සිදු කිරීමට රජය හදුන්වා දුන්නත් එම පොහොර යෙදීම සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය දැනු
නාකොටික් මත් ජාවාරමුන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නිදහස
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාර නාකොටික් නිලධාරීන්ට හෙරොයින් ඡාවාරම සඳහා ගිනි අවි සහිත ආරක්ෂාව සැපයූවැයි අපරාධ ප
ආයෝජනය මණ්ඩලයට අලුතින් ගත් හතකට සුපිරි වැටුපක් දීලා
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 දෙනකු බදවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ ඇස් වසා අනුමැතිය ලබාගෙන ඉන් හත් දෙනකු අධි
පොහොර ගැටළුවට සද්ධයක් දමන්නැයි විපක්ෂ මන්ත්‍රීට කියපු ලොක්කා කවුද
ආණ්ඩුවේ ප්‍රබලයකුට විපක්ෂයේ කැරලිකාර මන්ත්‍රීවරයකු ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී හමු විය.
කෙහෙළියගේ යෝජනාව ජනපති ඉවත දමයි
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහරගම අපේක්ෂා රෝහලේ
රුවන්ගේ සහාය සජබෙට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා ඉදිරි දේශපාලන කටයුතු සඳහා සමගි ජන බලවේග
එළවළු මිල දිනෙන් දින ඉහළට
එළවළු, කුළුබඩු, කරවල, මාළු සහ පළතුරු ඇතුළු සියලුම එදිනෙදා පාරිභෝජන භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.
කන්ටේනරයක දිවි ගෙවූ පවුලක් පන්නා කන්ටේනර් පෙට්ටිය උස්සන් ගිහින්
කොල්ලුපිටියේ පිහිටි ඉඩමක කන්ටේනර් පෙට්ටියක පදිංචිව සිටි පවුලක් අද (11) අලුයම බලහත් කාරයෙන් පන්නා දමා ඔවුන් පදිං
ගංවතුර පහව යයි
දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබූ ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි
මහජන ආරක්ෂක ඇමැති එක්ක ප්‍රසිද්ධ විවාදයකට සූදානම්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව සමගි ජනබලව
හිටපු ජනපති පක්ෂ 31 ක නියෝජිතයන් එක්ක සාකච්ඡාවක
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් එහි නායක,
රෝන්ග් සයිඩ් ආ කැබ්රිය 4 කට තුවාල කරයි
ගම්පහ, මිරිස්වත්ත හන්දියේ සිට ගම්පහ දෙසට පාරේ විරුද්ධ දිසාවෙන් ධාවනය වූ කැබ් රියක් වාහන හතරක ගැටී නිවසක් තුළට කඩ
අලුත් ආසාදිතයෝ 527 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 527 දෙනකු අද (10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
කොරෝනා මරණ 19 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.
යූරියා ගෙන්වන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්
යූරියා ගෙන්වීමට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද ප
ගංවතුරට අසු වූ ප්‍රා.ලේ කාර්යාලයේ ලිපි අව්වේ දමා වේලයි
වනාතවිල්ලුව සමනල විල්ලුව පිටාර ගැලිම හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ලිපි ලේඛණ ඇතුලත් ෆයිල් 600

