පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ පුටුවල ඉත්තෑවො ඉන්නවාදැයි සැකයක් තිබෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්
එසැණ පුවත්
මං මැරුවොත් හොල්මනක් වෙලා පලි ගන්නවා
ඇමතිතුමා පුළුවන් නම් අපි මරන්න හොල්මනක් වෙලා හරි ඇවිත් අපි පලි ගන්නවා යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්
පාතාලයට සම්බන්ධ දේශපාලකයන්ගේ නම් පාර්ලිමේන්තුවට
තවදුරටත් විමර්ශන කර පාතාලයට සම්බන්ධ දේශපාලකයන් පාර්ලිමේන්තුවට හෙළි කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අ
ඝාතන අනුමත කරන ඇමති එක්ක එකට ඉන්න ලැජ්ජයි
ඝාතන සාධාරණීකරණය කරන ඇමති කෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න ලැබීම ගැන ලැජ්ජාවට පත්වෙන බව කොළඹ දිස්ත්ර
දුම්රියට අලුත් ඩ්‍රයිවර්ලා රොත්තක්
දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් දුම්රිය රියදුරන් එකසිය හැට දෙදෙනෙකු ලබන මාසයේදී බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව ප්
මහ මුහුදේ කරන වැරදි වලටත් දඬුවම් කරන්න පනතක් එයි
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත (මහ මුහුදේදී
මහඉලුප්පල්ලම නගරයට අලි ඇවිත්
මහඉලුප්පල්ලම නගරයේ ප්‍රධාන මාර්ගයට අද(23) උදෑසන කඩා වැදුණු වන අලි දෙදෙනෙකු නිසා එම ප්‍රෙද්ශයේ ජනතාව භීතියට පත්ව ත
මොන්ටිසෝරිවලට ලබන වසරේ සිට එකම විෂය මාලාවක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වය
විපක්ෂයෙන් කළු පටි විරෝධයක්
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලි
කොරියා රැකියා විභාග වලට ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක්
දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභ
කැලණිවැලි කෝච්චි පාර රත්නපුරේට දිගු කරන්න අධ්‍යයනයක්
කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම්
සයිබර් අපරාධ මඩින සම්මුතියට ලංකාවත් එකඟ වෙයි
සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්ත්‍රීලාගේ මැතිසබේ අල්මාරි අවුස්සයි
අයවැය ඉලක්ක කර ලබන මාසයේ දින තුනක් පාර්ලිමේන්තුව විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා පාර්ලිමේන්තුව
දුම්රියේ ’’පවර්’’ එක වැඩි කරන්න තවත් ’’පවර්සෙට්’’ පහක්
දුම්රිය දෙපාර්තමේන්තුවට අලූත් බලවේග කට්ටල පහක් මිලදී ගැනීමට ටෙන්ඩර් කටයුතු ආරම්භ කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අ
රස කන්තෝරුවේ ලොකු ‘සුද්දයක්’
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියව
වාද්දුව හෝටලයක ගින්නක්
වාද්දුව සංචාරක හෝටලයක ගින්නක් හටගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි .
අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත
රෝහල් සේවකයාගේ යතුරුපැදියේ T56උණ්ඩ
කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකවරයකුගේ යතුරුපැදියේ සඟවා තිබූ ටී පනස් හය උණ්ඩ 5 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ තුනක්
මක්කමින් තෑගි ලැබුණු කුආර්න් ග්රන්ථ වසරක්ම රේගුවේ
මක්කම සිට මෙරටට ත්‍යාග ලෙස ලැබුණු දෙමළ භාෂාවෙන් ලියන ලද ශුද්ධ වූ කුආර්න් ග්රන්ථ තොගයක් රේගුව වසරකට වඩා වැඩි කාල
‘‘වැලිගම සභාපති පාතාලයෙක්‘‘
වැලිගම ප්‍රාදේශීය සභාවේ ඝාතනයට ලක්වූ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පාතාල අපරාධකරුවකු බව මහජන ආරක්ෂක සහ පාර්ලිම
‘‘විදුලි මිල වැඩි විය යුතුමයි‘‘
ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ඉල්ලා ඇති විදුලිය ගාස්තු සංශෝධන සඳහා අවසර හිමිවිය යුතු බව ජාත්
ඉෂාර රට පැටවූ සැකකරුගේ නිවසේ ගිනි අවි සහ උණ්ඩ
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්
’’මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි’’
තමන්ට විවිධ පාතාල කණ්ඩායම්වලින් ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස පවසා නාඳු
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(23) පෙරවරුවේ සිට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව
පොන්නි සහල් යට ගේම් එකක්
ගැසට් එක ගහපු දවසේ උදේ ආණ්ඩුවට හිතවත් වෙළඳ ඇමතිතුමාට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් පොන්නි සහල් ගෙන්වා ඇතැයි මන්
රටේ ජාතික ආරක්ෂාව කොහේද
මේ රටේ ජාතික ආරක්ෂාව තියෙන්නේ කොහේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
පාසල් සිසුන්ට නොමිලේ පාවහන් දෙන්න කැබිනට් අනුමැතිය
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ වැඩ
වෙඩි නොවදින මෝටර් රථයක් පාගොඩ ගරාජයක
ජර්මන් රාජ්‍යයෙන් මෙරටට ගෙන්වූ වෙඩි නොවදින සුඛෝපභෝගී මෝටර් රථයක් නුගේගොඩ පාගොඩ පාරේ ගරාජයක දමා ගොස් තිබියදී අද (
වැලිගම සභාපති ඝාතනය ගැන දුමින්දගේ සැකය
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම ආණ්ඩුවේ මර්ධනයේ දෙවැනි අදියරද යන්න පිළිබඳ සැකයක් තිබෙන බව ශ්‍රී
වැලිගම සභාපතිගේ ඝාතකයන් හොයන්න කණ්ඩායම් හතරක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස

