ඉතාලියේ මිලානෝ හි පිහිටි සිය නිවස තුළදී ශ්‍රී ලංකික කාන්තවක් ඝාතනය කළේ යැයි කියන ඇගේ 25 හැවිරිදි පුත් එරට පොලිසිය
එසැණ පුවත්
රෝහල්වලට රුපියල් කෝටි 80 ගිලන් රථ
රුපියල් කෝටි 80 කට ආසන්න වටිනාමින් යුත් නවීණ ගිලන් රථ 25 ක් සහ කැබ් රථ 38 ක් රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
කාන්තා වැසිකිළියෙ කැමරා සවි කිරීම ගැන විමර්ශන
ගම්පහ නගරයේ පිහිටි ’’සිතුසර’’ නමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ කාන්තා වැසිකිළියක් තුළ සී.සී.ටී.වී.කැමරාවක සවිකර ත
කළුගල්වලේ විරෝධයෙන් ආණමඩුව රත් වෙයි
ආණමඩුව රඹෑවැව කළුගල් කැඩීමට එරෙහිව ගම්වාසීන් පිරිසක් උද්ඝෝෂණය කරද්දි කළුගල්වැඩපළවල සේවකයන් පිරිසක් එම උද්ඝෝෂ
යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්
යාපනය දිස්ත්රිකක් ලේකම් කාර්යාලය තුළ ස්ථාපනය කළ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් ප්‍රකාශන
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට හමුවෙයි
ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල තවත් සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතය.
අහසට වෙඩි තබා දරුවා පැහැරගත් පියා පොලිස් වෙඩි පහරින් මරුට
මිනීමැරුම් ඇතුළු අපරාධරැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන‘‘ඉලිබේ නීලක’’ නැමැත්තා අඟුරුවාතොට වල්
සාෆිගෙ පෙත්සම සළකා බලන්න දිනයක්
අසත්‍ය චෝදනා හේතුවෙන් අනියවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිඟ වැටුප් සහ දීමනා ලබා දෙන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහ
‘සදතැන්න‘ පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කරයි
සති අන්ත හා රජයේ නිවාඩු දිනවල වසා දැමුණු නුවරඑළිය සදතැන්න පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කරන ලෙස සංචාරක අමාත්‍ය
රන්පතක එතූ සර්වඥධාතු ස්තූපයෙන් මතු වෙයි
අන්දරවැව ප්‍රදේශයේ පැරණි ස්තූපයක් සංරක්ෂණය කිරද්දී රන් පත්‍රයක ඔතා තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ නමක් හමුවූ බ
‘වැටෙන රට නැගිටුවිය හැකි සහතිකයක් ගැන රනිල් කියයි‘
දිගින් දිගටම බංකොලොත් වන රට යළි නඟා සිටුවිය හැකි බවට හොඳම සහතිකය ගැනීමට හැකියාව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ
කුඩු සැකකරු දුරකතන 10 සමග අල්ලයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 33 හැවිරිදි පුද්ගලයකු නයිවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම
ජපුර නවීකරණය කෙරුණු ශ්‍රීසුමංගල ශ්‍රවණාගාරය විවෘත කරයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නවීකරණය කෙරුණු ශ්‍රී සුමංගල ශ්‍රවණාගා
හෙද සේවයේ ඉල්ලීම් ඉටු කරන්න ජනපතිගෙන් උපදෙස්
හෙද සේවයේ උසස්වීම් ( දෙවැනි ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණිය දක්වා) සහ හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව ලබාදීමට පියවර ගන්නැ
ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාගෙන් පැය 3ක ප්‍රකාශයක් ගනී
කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමෝ අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප
පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරේදීම
පාර්ලිමේන්තුව ලබන සතියේ නියමිත දින හතරම (22වැනිදා සිට 25 වැනිදා දක්වා) රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
'මෝදි' එද්දී කළු කොඩි දාපු අය තෙල් නැව පිළිගන්න උත්සව තියනවා'
ඉන්දීය රජයේ ආධාර ලෙස ලබාදුන් නිවාස විවෘත කිරීමට මෝඩි අගමැතිවරයා එනවිට කළු කොඩි දාපු පිරිස ණයට ලැබුණු තෙල් නැව පි
රන්ජන් ජනාධිපති කොමිෂන් සභාව හමුවට
සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළිබඳ ජනාධිපති
විදුලි පාරිභෝගිකයන්ගෙන් කෝටි 5000 ක පොල්ලක්
විදුලි පාරිභෝගිකයන් ලංකා විදුලිබල මණ්ඩලයට සහ විදුලි පෞද්ගලික සමාගමට රුපියල් බිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5000 ක්
රාජ්‍ය නාට්‍ය උළෙල අද ඇරඹේ
’රාජ්‍ය නාට්‍ය උළෙල 2021’ හි අවසන් වටයේ නාට්‍ය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සහ ටවර් හෝල් රඟහලේදී අද (17) සිට මාර්තු 6 වැන
යාපනය සරසවි සිසු ගේට්ටුවට අගුළු දමති
යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයට ඇතුළුවන ගේටුව වසා එහි පාලනාධිකාරියට එරෙ
තාත්තා, අහසට වෙඩි තබා පුතා පැහැර ගනී
මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන ’’ ඉළිබේ රංජි ගේ පුතා නොහොත් නීලක ’’නැමැත්තා හොරණ කඳන ප්‍රදේශයේ පදි
’’අලියා’’ගමට එක්ක යන වැඩේ මාර්තුවේදී
එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන මාර්තු පළමු සතියේ සිට ආසන මට්ටමින් ඇරඹේ.
තාත්තා පස්සේ ගිය දරුවා වළේ වැටී මරුට
තණ කැවීම සඳහා ගවයන් දක්කාගෙන ගිය පියා පිටුපස ගිය වයස අවුරුදු තුනක දරුවකු වතුර වළකට වැටී මිය ගොස් ඇතැයි කහටගස්දිග
ගවයින් 21 ක් මස් කළ 2 ක් පොලිස් දැලේ
එළ ගවයන් 21 දෙනකු මරා මස්කර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එහි රියදුරු සහ සහයකයෙකු හොරොව්පොතාන විලේ වැව් බැම
අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ’කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නිලධාර
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කාදිනල්තුමෝ එරෙහි වෙති
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමට අගරදගුරු මැල්කම් කාදින
රට යන අයට සිවුවෙනි මාත්‍රාවක්
විදෙස්ගත වන පුද්ගලයන්ට ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොරෝනා මර්දන එන්නතේ සිවු වෙනි මාත්‍රාවක් අවශ්‍ය නම් එය ලබාදීමට අ
ලංකාවට අද වැස්ස නෑ
දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අද (17) දිනයේත් ප්‍රධාන වශයෙන් රහිත වැසි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
ඇමැති, ලේකම් නියෝග නොතකා අධ්යක්ෂ ජනරාල්වරිය වැඩට ඇවිත්
සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මියට සේවයට ව

