එසැණ පුවත්

තවත් කොරෝනා මරණ 30 ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 30 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.

වැලිකඩ චැපල් වාට්ටුවේ විරෝධයෙන් කෝටි 60 ක දේපොළ විනාශයි

වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් 13 දෙනකු එහි චැපල් වාට්ටුවේ වහලය මත නැගී සිදුකළ විරෝධතාවය හේතුවෙන් එම ගොඩනැගිල්ලට සහ

යතුරුපැදියක් මස්කර අරන් ගිය තිදෙනෙක් අංගොඩදී මාට්ටු

සොරාගත් යතුරුපැදියක කොටස් ගලවා ත්‍රිරෝද රථය දෙකකින් ප්‍රවාහන කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අංගොඩ ප්‍රදේශයේ ද

තාත්තා පැදවූ ත්‍රිරෝදයෙන් බිමට වැටී එයටම යටවී සිඟිත්තිය මරුට

හොරණ 20 කණුව ප්‍රදේශයේදී පියා පැදවූ ත්‍රිරෝද රථයෙන් බිමට වැටී එම ත්‍රීරෝද රථයටම යටවී අවුරුදු එකයි මාස දෙකක් වයස

“දෙමටගොඩ රුවන්” ගේ මීගමුවේ සැප හෝටලයක් සී.අයි.ඩී භාරයට

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක්

රාජ්‍ය අමාත්‍යාංශයක් යළි පිහිටුවමින් ගැසට්ටුවක්

අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්