ඩීසල් රැගත් තවත් නෞකා දෙකක් සහ දැවිතෙල් නෞකාවක් අද (25) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා ඩොලර් සොය
එසැණ පුවත්
පුකුඩු කන්නාගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය සමග මාට්ටු
විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩු කන්නාගේ ප්‍රධානතම ගෝලයෙක් රුපියල් එක්කෝටි
අමිල වේරගොඩට ඇප
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කළැයි කියන සිද්ධියක්
කොවිඩ් ආසාදිතයන් තව 1,286ක්
කොවිඩ් ආසාදිතයින් තව 1,286 ක් අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් මරණ 26ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.
ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල
සති අන්තයේ රාත්‍රීයේ විදුලිය කපන්නේ නෑ
එළඹෙන සති අන්තයේ (අද සහ හෙට) රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා
දුම්රිය අංගනවල ඇති පරණ යකඩ අලෙවියට පියවර
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළුම අංගනවල තිබෙන පරණ යකඩ ඇතුළු අබිලි ද්‍රව්‍ය මාස තුනක් ඇතුලත නිසි ටෙන්ඩර් ක්‍රමවේ
රුසියාව යුක්රේනයේ හදවතට කඩා වදියි
රුසියානු හමුදා යුක්රේන කියෙව් නගරයට ඇතුල් වී ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්
ඒ.එස්.පි.ට විශේෂ ආරක්ෂාවක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය සහ මිනිමරුම් විමර්ශන ඒකකය බාර සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජ
යුක්රේන - රුසියා අර්බුදය ගැන ශ්‍රී ලංකාව මධ්‍යස්ථ පිිළිවෙතක
යුක්රේන - රුසියා අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ, නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විදේශ
තෙල් නැතුව බස් 400ක් කොට උඩ
ඉන්ධන හිගය හේතුවෙන් අද (25) දිනයේත් බස් රථ ධවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි බස් සංගම් සඳහන් කරති.
රනිල් පෙත්සමට නීතිපතිට නොතීසි
ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත්කර තිබෙන නියෝගයක් අත්හිටුවා තහනම් නියෝගයක්
රුසියාවට එරෙහිව විරෝධයක්
රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසි
බත්තල විදුලි බලාගාරය නැවත අක්‍රීය වෙයි
මුහුද මධ්‍යයේ යාත්‍රාවකව ස්ථාපිත බත්තල විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා එම බලාගාරය අද (25) පස්වරු 3.00 ට ප
විදුලි කණුවට නැග්ග පිඹුරා බේර ගනී
මොරගහහේන නගරයේ ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට අධිබලැති විදුලි කණුවක කුහරයක් මත සිටි අඩි හයක් පමණ දිග පිඹුරකු බේරා ග
රන්ජන් වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තරයට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
අපුර ත්‍රිරෝද රියැදුරෝ පාර වසා විරෝධයේ
’’උරුමය සුරකින අභිමන් පුරයක්’’ යන නමින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ලංකාවේ ලොකුම ත්‍රීරෝද රථ ගාලේ
‘‘එදිරිවාදිකම් නවතා සාමය ආරක්ෂා කරමු‘‘
එදිරිවාදිකම් නවතා උපරිම සංයමයකින් ක්‍රියා කරන්නැයි රුසියානු - යුක්රේන අර්බුදයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවල
විදුලි ගාස්තු වැඩි කරන්න යෝජනාවක්
විදුලි ගාස්තුව ඉහළ දැමීමට රජයට යෝජනා කිරීමට කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංක
පාස්කු පරීක්ෂණ ගැන ප්‍රශ්නයක් තිබෙනවා
පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රන
කිරි ගොවියාට රුපියල් 100ක ඉහල මිලක්
දියර කිරි සදහා කිරි ගොවියාට රුපියල් 100 ක ඉහල මිලක් ලබා දීමට පියවර ගන්නා බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහ
තුවාල වී මැරුණු කොටියෙක් නල්ලතන්නියෙන් හමුවෙලා
තුවාල සහිතව මියගොස් සිටි හොදින් වැඩුණු කදුකර කොටියෙකුගේ සිරුරක් අද (25) දින පස්වරුවේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි
’’ඕනෑම පරීක්ෂණයකට සූදානම්’’
පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් යැයි සමගි ජන බලවේගය පක්ෂයේ ජා
දියණිය බේරගන්න දුම්රියට පැන්න පියාට බරපතලයි
යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී පාපැදියකින් ගමන්කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ
ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා
ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති.
ජනපති ‘මිල්කෝ’ ආයතනයට යයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමේ කර්මාන්ත ශාලාවේ අද (25) නිරීක්ෂණ චාරිකාවක නිරත ව
කුඩාඔය අමුණේ වැලිකැණීම් බලපත්‍රය අත්හිටුවයි
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ විජයබාහුපුර කොට්ඨාසයේ කුඩාඔය අමුණේ වැලි ලබාගැනීම සඳහා භූ විද
යුරෝපය මා තනි කළා - යුක්රේන් ජනපති
බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇත.
ඉන්දුනීසියාව ආසන්නයේ භූ චලනයක්
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් මාපාංක 6.2ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත.

