වාහනයට හෙල්මටයක් පැළඳ නැගි පුද්ගලයා තමාගේ ආරක්ෂාව සඳහා ස්වෙච්ඡාවෙන් පැමිණි පක්ෂයේ අයකු බවත් එම සිද්ධිය සම්බන්
එසැණ පුවත්
‘මුළු රටම මරව් කියද්දී ජේ ආර් ගෙදර ගියාද ‘
එදා මුළු රටම මරව් කියද්දී ජේ ආර් ජයවර්ධන මහතා ජනපතිකම අතහැර දමා ගෙදර ගියා දැයි මුදල් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර
විදුලිය කප්පාදුවෙන් මහනුවර අධිකරණ කටයුතු අපහසුවෙන්
පැය හතරක් විදුලිය විසන්ධි වීම නිසා මහනුවර අධිකරණයේ අධිකරණ ශාලා සියල්ලේම නඩු කටයුතු විභාග කිරීම දැඩි දුෂ්කරතා මධ
‘කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි‘
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් උදෑසන ආහාර
ඖෂධ ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පාරට බසිති
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට ගමන
ඩීසල් ඉල්ලා කොළඹ-හලාවත මාර්ගය මූදුකටුවෙන් වහයි
මාරවිල මූදුකටුව ඉන්ධන හලට දින 13 කින් ඩිසල් නොලැබිමට විරෝධය පා අද (6) උදෑසන සිට කොළඹ හලාවත මාර්ගය මූදුකටුව ඉන්ධන හල
ජනපතිගේ ඉල්ලීම ශ්රීලනිපය ප්‍රතික්ෂේප කරයි
යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ල
අවුරුද්දට යකඩ යකා ගමේ නොයයි
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බ
පාකිස්තාන අගමැති බිරිඳගේ යෙහෙළිය රට පනී
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, පොලිස් අත්අඩංගුවෙන් බේරී ප
ඉදිරියේදී මීට වැඩි ආහාර හිඟයක් ඇති වේවි
අද දවසේ පවතින ඉන්ධන ගෑස් හා විදුලිය විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවත් එය සිදුවන්නේද නොව
‘දුම්රිය හරස් මාර්ගවල ගමන් කිරීම පරිස්සමෙන්
විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග බාධක ක්‍රියාත්මක නොවීම නිසා එම කාලයේදී හරස් මාර්ග හරහා ගමන
උද්ඝෝෂණය අස්සේ අනුරගේ වාහනයට නැග්ගේ කවුද
ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් ඩබ්ල් කැබ් රථයට උද්ඝෝෂණකරුවන් අතර සිට නැගි හෙල
පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ විරෝධතා
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රජයට විරෝධය පළ කර විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝ
‘ජනාධිපතිතුමා කොහෙත්ම ඉල්ලා අස්වන්නේ නෑ‘
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ
පාසල් අධ්‍යයන කාලය පැයකින් දීර්ඝ කරයි
රජයේ පාසල්වල දෛනික අධ්‍යයනය කාලය පැයකින් දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනපති ශ්‍රීලනීපයෙන් කළ ඉල්ලීම
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් නොවන්නැයි ජනාධිපති ගෝඨාභය රා
අදත් සවස තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (6) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ වි
නිරූපමා රට යයි
නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන
හදිසිය ඉවතට
මහජන හදිසි නීතිය ඊයේ (5) සිට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය. මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රා
තීරණයක් නැතිව පක්ෂ රැස්වීම අවසන් වෙයි
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මා
චමල් සාඨකය නැතිව මැතිසබයට
දුඹුරු පැහැති සාටකයකින් නිතර සැරසී සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සාටකය රහිතව පාර්ලිමේන්තු සභා ගර්භයට අ
ආසාදිතයන් 113 දක්වා අඩු වෙයි
කොවිඩ් ආසාදිතයින් තව 113 දෙනෙක් අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධයක්
විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙස ඉදිරිපිට මේ වනවිට දැවැන්ත විරොධතාවක් පැවැත්වෙයි.
කලකින් කොරෝනා මරණවලට තිත
කොවිඩ් ආසාදිත මරණ කිසිවක් ඊයේ (4) දින වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
මිරිහානේ සැකකරුවන්ට ඇප
මිරිහාන,පැගිරිවත්ත ප්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ සිදුකළ විරෝධතාව අතර තුර රාජ්
ජනාධිපති-ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යා
සෞඛ්‍ය සේවකයෝත් පාරට බසිති
රජයට විරෝධය දැක්වීම සහ සෞඛ්‍ය ක්ෂේත්රය පත්ව තිබෙන අර්බුදකාරී තත්වයට එරෙහිව සෞඛ්‍ය සමිති එකමුතුව කොළඹ ජාතික රෝ
ආණ්ඩුවට බහුතරය තියෙනවා
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ ආණ්ඩුවට යැයිද ආණ්ඩුවට බහුතරය නැතැයි විපක්ෂය කියනවා නම් විපක්ෂයේ බහුතරය ඉදිරිප
ලැබුණු එළවලු දඹුල්ලේ වේලෙයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද ( 05 ) එළවළු කිලෝ ලක්ෂ තිහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් එහෙත් එළවලලු මිලදී ගැනීමට
පාර්ලිමේන්තුව කල්තබයි
පාර්ලිමේන්තුවේ කටයුතු අද (5) පැය හතරකට පමණ සීමාවිය.

