අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉල
එසැණ පුවත්
මහජන ආරක්ෂක ඇමතිගෙන් කාදිනල්තුමාට ලිපියක්
පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට සම්පූර්ණ විස්තර ඇතුළත් ලිප
ගෑස් මිලත් රිවස් කරයි
ලිට්රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඉන්දියාව විනිමය පහසුකමේ කාලය දික් කරයි
විනිමය සහයෝගයක් වශයෙන් ඉන්දීය මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය
වැඩ බැරිනම් 225ම ගෙදර යමු
ප්‍රශ්නයට උත්තර දීමට බැරිනම් මෙතන 225 දෙනාම අස්වීම් ලිපි දී ගෙදර යමු යයි තමා යෝජනා කරන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ල
’’වැඩ බැරිනම් පසුපෙළට දෙන්න’’
ජ්‍යෙෂ්ඨයන්ට තීන්දු තීරණ ගන්න බැරිනම් පසුපෙළ මන්ත්‍රීවරුන්ට එම තනතුරු දෙන්නැයි ද අගමැතිකම හරි කමක් නැතැයි ද තී
ජනමතයට හිස නමන්න
ආණ්ඩුව වහාම ජනමතයට හිස නමා රට ස්ථාවර කිරීමට පියවර ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අයි.එම්.එෆ් විවාදය 4 වෙනිදා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා නිකුත් කිරීමට නියමිත ප්‍රකාශ
කැබ් ඇනතුරින් 12හේ සිසුවා මරුට
යාපනය කොඩිකාමම් හි දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 12 පිරිමි දරුවකු ජීවිතක්ෂයට ප
ගෑස් සිලින්ඩරයක් 2500කින් ඉහළ දමයි
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
පාස්කු දා මෛත්‍රී රට ගියේ රුවන්ට වැඩ බාර දී නොවේ
පාස්කු ප්‍රහාරය සිදු වන දින එවකට ජනපති රට ගොස් තිබුණේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට වැඩ බාර දී නොව
විජිත කළ හැකි දේ ගැන විජිත කියයි
රටේ ජනතාව ගෑස් තෙල් කිරිපිටි ඉල්ලන විට ආණ්ඩුව ඇමතිවරුන් මාරු කරමින් ඉන්න බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ම
හෙට - අනිද්දා පැය 3 ක විදුලිය කප්පාදුවක්
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (23 සහ 24) සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක්
ලංකාව වෙනුවෙන් ඉන්දියාව ඇප වෙයි
ශ්‍රී ලංකාවට ’හදිසි මූල්‍ය ආධාර’ සපයන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමු
පොලිස්පති ඇතුළු පිරිස මානව හිමිකම් කොමිසමට
රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් කණ්ඩායමක් ශ්‍රි ලංකා මානවහිමිකම් කො
ශ්‍රී ලංකාවේ තවත් 18ක් ඉන්දියාවට පැනයති
ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන් 18 දෙනෙක් ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) අලුයම කණ්ඩායම් දෙකකින් තමිල්නාඩුවේ රැකවරණ පතා රාමේ
’’කොහෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න බෑ’’
ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකි යැයිද මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම දෙනා
ගාලුමුවදොර උපවාසයේ නිරත තෙරිපැහැ හිමියන් රෝහලට
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යයක් ග්‍රහ
‘‘නව සංශෝධයනට සියල්ල සහය දිය යුතුයි‘‘
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දෙන්නයි ප්රජාතන්ත්රවාදය අගය කරන පක්ෂ විපක
’’ආරක්ෂක මණ්ඩලයට කැඳවූවත් ගියේ නෑ’’
ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා තිබුණත් තමා එහි නොගිය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(22) පැවසීය.
කිරි පැකට් ලොරිය දුම්රියේ ගැටී කුඩු වෙයි
කොළඹ පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලව්ව, ගොරොක්ගස්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියේ ගැට
‘‘ඕනෑම කෙනකු සමග වැඩ කරන්න සූදානම්‘‘
අන්තර් කාලීන ආණ්ඩුවේ අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පත් කරගන්නා ඕනෑම පුද්ගලයකු සමඟ වැඩ කිරීමට ස
දෙවුන්දර පොලිස් රියට ගල් ප්‍රහාරයක්
ගන්දර පොලිස් ස්ථානය අයත් කැබ් රථයට ඊයේ රාත්‍රි දෙවුන්දර නගරයේදී කිසියම් පුද්ගලයකු එල්ල කළ ගල් පහරකින් අලාභහානි
කටාර් හි සිරගත කර සිටි ලාංකිකයන් 20කට නිදහස
කටාර් රාජ්‍යයේ සිරගත කර සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙක් නිදහස් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
අයි.එම්.එෆ් ප්‍රගතිය මුදල් ඇමැති කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා ලංකාවට පැමිණ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කි
විජිත බේරුගොඩ වරායෙන් මහා මාර්ගයට
වරාය රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ මහතා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ
රජය ආර්ථික ප්‍රශ්න විසඳන හැටි පාර්ලිමේන්තුවට කියන්න
රජය ආර්ථික ප්රශ්නය විසඳන්නට ගන්නා මාර්ග සිතියම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
විපක්ෂ නායක පාර්ලිමේන්තු ඇවිත් කතා කරන්නේ මීඩියාවලට
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ ’’මීඩියාවලට’’ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහජන ආරක්ෂක අම
අගරදගුරුතුමෝ ඇතුළු පිරිසක් වතිකානයට
පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගුවන් යා
ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

