ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකාව “ඩග්ලස් මුන්රෝ’’ දීර්ඝ ග
එසැණ පුවත්
කෝටි 5ක මත්පෙති තැපැල් හුවමාරුවෙන් අල්ලයි
විදේශක සිට එවූ රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අද (2) පස්වරු
දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අවදානමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ
අත්‍යවශ්‍ය භාන්ඩවල මිළ නියාමනය කිරීමට වහා පියවර ගතයුතුයි
රටේ සාමාන්‍ය ජනතාවට බරපතල අසාධාරණයක් සිදුකරමින් යුක්තිසහගත නොවන ආකාරයට ඉහළදමා ඇති භාන්ඩ හා සේවාවන්හි මිළ නියාම
ටෙක්නිකල් හන්දිය අසල උණුසුම් තත්ත්වයක්
ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන ආරම්භ කළ පා ගමන මේ වන විට ටෙක්නිකල් හන්දිය පසු කරමින් කොටුව දෙසට ගමන
රට ඇත්තන් සමග දීගයට තිබූ බාධා ඉවතට
විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධ
සද්ධන්තයන්ගේ මරණ ගැන රස පරික්ෂක වාර්තාව කඩිනමින් ඉල්ලයි
හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් 7 දෙනෙක් මියයෑමේ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය
බොරතෙල් මිල ඉහළට
ලෝක බොරතෙල් වෙළඳපොලේ පෙර දිනට සාපේක්ෂව අද(02)දින බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගියේය.
අරගලයට එන්නැයි භික්ෂූන් දෙනමක් උපවාසයේ
මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට පැය විසිහතරක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීම
ශ්‍රීලංකන් වෙතින් ශිෂ්‍ය සංචාරකයන්ට ප්රතිලාභ
ශ්‍රීලංකන් ගුවන් සේවය ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට සුවිශේෂි ප්රතිලාභ හදුන්වාදී තිබේ.
ඉන්දියාව කඩුලු 6 ට 184 යි
බංග්ලාදේශයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ
උතුරු කොරියාව මිසයිල 17ක් එකවර අත්හදා බලයි
උතුරු කොරියාව අධි බලැති මිසයිල 17 එකවර අත්හදා බලා ඇති අතර ඉන් එක් මිසයිලයක් දකුණු කොරියාවේ වෙරළට කිලෝ මීටර 60 කටත් ව
ශාරිපුත්‍ර විදුහල්පති අල්ලස් චෝදනාවෙන් නිදහස්
අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයේ පළමු වසරට ශිෂ්‍යාවක් ඇතුලත් කර ගැනීම සඳහා ඇගේ පියාගෙන් රුපියල් 20,000/- ක අල්ලසක් ඉල්ලා
තවත් දුම්රියක් පීලි පනියි
මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර අද (2) තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.
බංග්ලාදේශය පන්දු යැවීම තෝරාගනී
ඉන්දියාවට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක ස
පත්කර නැති පාර්ලිමේන්තු කමිටු ඉක්මනින් පත් කරන්න
මෙතෙක් පත්කර නොමැති සියලුම පාර්ලිමේන්තු කමිටු හැකි ඉක්මනින්ම පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රම
කැබිලිගොල්ලෑව සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන්ට උසස් වීමක්
වල්අලියකු පහර දීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධියක් මුල්කරගෙන කැබිලිගොල්ලෑව රඹුකැපුවැව ප්‍රදේශයේ ඇති වු නොසන්සු
වසන්ත මුදලිගේ ජාතික රෝහලට
රැඳවුම් නියෝගය මත ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මු
තිළිණී ඇතුළු 3ක් රිමාන්ඩ්
මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකයන් හා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන ගණනින් මුදල් වංචා කර සාවද්‍ය පරිහරණය කළැ
නෙදර්ලන්තය සිම්බාබ්වේ පරදවයි
නෙදර්ලන්තයට එහෙිව ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී සිම්බාබ්වේ පිල පරාජය කරමින් කඩුලු 5 ක පහස
කැස්බෑව “හරිත කැදැල්ලක්” වෙයි
ලෝක නගර දින සැමරුම නිමිත්තෙන් කැස්බෑව නගරය “හරිත කැදැල්ල” ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
වසරේ ආදායමට වඩා මාස හතර ණය අරන්
මේ වසරේ මුල් මාස හතරේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය මුලු වසරේම රාජ්‍ය වියදමට වඩා වැඩි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර
දේශගුණ අභියෝගවලට මූණ දෙන්න රජරට මහැදුරෝ රුවන් සමඟ එක් වෙති
රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධව “දේශගුණික විපර්යාස අධ්‍යයන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්” පිහිටුවීම සම්බන්ධයෙන් වූ
ප්‍රියමාලිගේ මුදල් වංචාවට සහය දුන් සිරිසුමන හිමි රිමාන්ඩ්
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 750 ක් වංචා
කොළඹ වරාය නගරයේ වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් සිට
කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ලබන වසරේ අප්‍රේල් මස විවෘත කිරීමට නියමිත බව කොළඹ වරාය නගර සමාගම පවසය
පොලිස් ආඥා පනත යොදාගෙන මූලික අයිවාසිකම් කඩකරන්න එපා
දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (2) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමන නැවැත්වීමට පොලිස් ආඥාා ප
සිම්බාබ්වේ 117 කට දැවී යයි
නෙදර්ලන්තයට එහෙිව අද (2 වැනිදා) ඇඩිලේඩ් නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ
රැකියා වැඩියෙන් ඉල්ලන්න මනුෂ කොරියා යයි
කොරියා රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ
ඔක්තෝම්බර් මාසයේ සංචාරකයින් 42000 ඇවිත්
ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයින් 42000 පැමිණ ඇතැයි සංචාරක දත්ත උපුටා දක්වමින් ෂින්හුවා වෙබ් අඩවිය වාර්තා ක
දුමක් විෂ වී පාසල් දරුවන් 54 රෝහලට
පානදුරේ ප්‍රධාන ප්‍රාථමික පාසලක් අසල නිවෙසක තිබූ වයර් සහිත කසල ගොඩකට ගිනි තැබීමෙන් පසු එහි දුම ආග්‍රාහනය වූ පාස

