ලබන වසර (2023) සඳහාවූ රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) පාර්ලිමේන්තුවේදී අද (8) වැඩි ඡන්ද 43 කින් සම්මතවිය.
එසැණ පුවත්
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (8) සිට මේ මස 20 වැනිදා දක්වා www.doenets.lk වෙබ් අඩවිය හරහා අයදුම
පාසල් දැරියට අතවර කළ බැංකු නිලධාරියා රිමාන්ඩ්
සිය මෝටර් රියේ නංවාගෙන කොළඹ ප්‍රදේශයේ රථගාල්වලට ගොස් ප්‍රසිද්ධ පාසලක 9වන ශ්‍රේණීයේ දැරියක බරපතල ලිංගික අතවරයක්
එජනිස මහ ලේකම් ධූරයෙන් ඉවත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවන්නැයි කළ ඉල්ලීමක් සළකා බැලු කොළඹ
කුණාටුවෙන් ත්‍රිකුණාමල වෙරළටත් හානි
බෙංගාල බොක්කේ ඇති වු ඇති සුළි කුණාටු තත්වයත් සමග මුහුදේ රළු විමෙන් ත්‍රිකුණාමල මුහුදු තිරයේ ස්ථාන කිහිපයක සිදුව
ඌවතැන්නේ සුමන හිමි රිමාන්ඩ්
පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමකින් යුත් පොල්තෙල් ලබා ගෙන මුදල් නොදී අගරු චෙක්පත් නිකුත්කර වං
කාලගුණයෙන් අම්පාරටත් දැඩි හානි
පවතින අයහපත් කාලගුණ තත්වය සමග අම්පාර දිස්ත්‍රික්කයේද කාලගුණ තත්වය මුලුමනින්ම වෙනස් වි තිබේ . අම්පාර දිස්ත්‍රික
ලාංකිකයෙක් ලබන වසරේ ලෝකයට ලක්ෂ 15ක් ණයයි
රටේ ආර්ථික තත්වය අනුව පුද්ගලයකු ලබන අවුරුද්ද වනවිට රුපියල් පහළොස් ලක්ෂයක ණයකරුවකු බවට පත්වන බව සමගි ජන බලවේගය ප
උඩරට මාර්ගයේ තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් අද (8) තැපැල් දුම්රිය දෙකක් අ
විදුලි බිල වැඩිකිරීම හැර වෙන විකල්පයක් නෑ
විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නාවික හමුදාවේ 3770 කට උසස්වීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 222 ක් සහ විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නා
ඉඩමි ආරවුලට ගමේ මන්ත්‍රී කතකට සරම උස්සයි
කාන්තාවකට සරම උස්සා පෙන්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්බව ඉත්තෑපාන පොලිසිය සදහන් කරයි .
ඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුවට
පොල්තෙල් ලබාගෙන කෝටි ගණනක අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව ඌවතැන්නේ සුමන හිමි අපරාධ පර
ලොව අංක එකේ ධනවතා වෙන්න තරගයක්
ලොව අංක එකේ ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මසක් සහ ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති බර්නාර්ඩ් ආර්න
සෞඛය අංශ අනතුරු අඟවයි
මේ දිනවල වාතයේ ගුණාත්මක භාවය අඩුවීම නිසා දරුවන්, වැඩිහිටියන්, ගර් භනී මව්වරුන් හා නිදන්ගත රෝග, ශ්වසන රෝග ඇති පිරිස
මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය නැතිව ’’සෝලා’’ නවතී
වහලවල් මත සූර්ය පැනල සවිකිරීම බැංකු ණය ගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය නොදීම නිසා නැවතී ඇතැයි රත්නපුර දිස්ත
මූල්‍ය සේවා කාරක සභාවේ අලුත් මුහුණු මැතිසබයට
අලුතින් පිහිටවනු ලැබූ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කෙරුණු සාමාජික
සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා තෝරාගත් සිසුන් ල
මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට
ඡන්ද අපේක්ෂකයන් මැතිවරණවලදී කරන වියදම් නියාමනය කිරිම සඳහා ප්‍රතිපාදන ඇතුළත් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පන
ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ආදායමෙන් සියයට 20 ක් ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදෙන ලෙස එම අමාත්‍යංශය ඉල්ලා ඇති බ
18 කොල්ලා ඇමෙරිකා නගරාධිපති
ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ලාබාලතම නගරාධිපතිරවරයා ලෙස 18 හැවිරිදි ජේලන් ස්මිත් පසුගියදා තේරී පත්විය.
අපේ සහාය රටටමයි: කණ්ඩායමක නොවේ
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය කණ්ඩායමක් වෙනුවෙන් ලබා දුන් සහායක් නොවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආච
කැසිනෝ පනතට කොන්දේසි සහිත අනුමැතිය
කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත මුදල් කාරක සභාව දැඩි කොන්දේසි මත අනුමත කළ බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආ
විභාග කාලයේත් රෑට විදුලිය කැපෙයිද?
උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාවේදී රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව නොකිරීමට හැකියාව ඇත්දැයි සොයා බලන බව විද
රට බංකොලොත් කළ පාපයට පරලොව උසාවියෙන් බේරුමක් නෑ
රට බංකොලොත් කළ පාපයට මෙලොව උසාවියෙන් බේරුණත් පරලොව උසාවියෙන් නම් බේරෙන්න බැරි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්
විමල්ගෙන් අමුතු ජාතියේ හෙළිදරව්වක්
ජපන් ජාතිකයන් සංචාරය සඳහා යන විට වීසා ගත යුත්තේ ලෝකයේම රටවල් දෙකකින් පමණක් යැයි ද එයින් එක රටක් ශ්‍රී ලංකාව බවද පො
තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලලා
රටේ පුරවැසියන්ගෙන් තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත
ඉඹුල්පෙටත් සුළඟින් හානි
ඉඹුල්පේ ප්‍රදේශ රැසක් හරහා පවතින දැඩි සුළං හේතුවෙන් කරගස්තලාව මහ විදුහලේ ප්‍රාථමික අංශයේ පන්ති කිහිපයක් හදි
ඉන්දියාවේ දූවිලි මෙරටටත් ගලා ඇවිත්
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මැන්ඩවුස්‘ සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ග
සුළි කුණාටුව ඌවේ පාසල් 26 වසා දමයි
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාත සුළි කුණටුව නිසා ඌව පළාතේ පාසල් 26ක් අද දින වසා තැබීමට

