චීන රජය මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වන බව කෘෂිකර්
එසැණ පුවත්
ඩුබායි - ඉන්දියා ව්‍යාපාරිකයන්ට පිරිත් නූල් ගැටගසා සෙත් පතති
දඹුල්ල නගරයේ ඉවතලන කුණු කසලවලින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි ඉන්දියාවේ
මැතිවරණ පනත නීතිපතිට
ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත
අද වහින තැන් කාලගුණය කියයි
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන
සමුද්‍රදේවී කළුතරින් පීලි පනී
සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය
දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්න එපා
උසස් පෙළ විභාගය ආරම්භ වන හෙට (23) දිනයේ විදුලි කප්පාදු කර දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් නොකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා
උසස් පෙළ අස්සෙත් විදුලිය කපයි
අපොස උසස් පෙළ විභාගයේ ආරම්භ දිනය වන හෙට (23) පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් කරන බව විදුලිබල මණ්ඩලය, විදුලිබල
වෛද්‍ය බෙල්ලනගෙන් ප්‍රකාශයක් ගනී
කොළඹ ජාතික රෝහලේ සේවකයන් පිරිසක් එම රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කාර්යාල අඩස්සිය
පුතා පියා ඝාතනය කරයි
අවුරුදු 83 වයසැති පියාට පිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියන 43 පුතා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය
හිටපු කොස්තාපල් අයිස් සමග මාට්ටු
කැළණිය පට්ටිය හන්දියේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් තුළ රැඳී සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අයිස් මත්ද්‍රව
කැලිෆෝනියාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර මොන්ටරේ පාක් නගරය ආසන්නයේ පැවති චීන නව වසර සැමරුම් උත්සවයකද
වැලිගම ත්‍රිරෝදයක් දුම්රියේ ගැටී අයෙක් මරුට
වැලිගම පොල් වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රියැදුරා එ
ඉන්දියාවෙන් ලංගමට බස්රථ 500ක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාව ණය පදනම යටතේ ආසන 32 බස් රථ 500 ක් ප්රදානය කළේය.
කොටිකාවත්තේ දෙකක් පොහොට්ටුවෙන් පනිති
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සහ එහි උප සභාපති ප්‍රින්ස් ගුණසේක
රවීගෙන් මහබැංකුවට දෝස්මුරයක්
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමත
ණය පමා කරන්න චීනය එකඟ වේ
ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා
උසස් පෙළ හෙට සිට
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගය හෙට ආරම්භ කෙරේ. මෙවර උසස් පෙළ විභාගයට පාසල් අපෙක්ෂයක්න 2,78,196 දෙනකු සහ ප
නගරාධිපති අස්වූණාම හිටපු නගරාධිපති යළි පුටුවට
යාපනය මහනගරාධිපති වශයෙන් හිටපු මහනගරාධිපති එමානුවේල් ආර්නෝල්ඩ් මහතා ඊයේ (21) දින වැඩ බාර ගැනීමත් සමග ඉල්ලා අස්වූ ම
බොරතෙල් මිල නගී
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක් දින කීපයක සිට ප්‍රදර්ශනය වන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
නැප්තා’ නැතුව කැලණිතිස්ස වැසෙයි
කැලණිතිස්ස විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට සඳහා ‘නැප්තා’ නොමැතිවීම හේතුවෙන් අද (22) පෙරවරුවේ එම බලාගාරය අක්රී
චීනයේ ස්ථාවරය අද
චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය දීම සම්බන්ධයෙන් තම ස්ථාවරය ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය
එජාප වෙන්නප්පුව නාම යෝජනා සිරිකොතේ තාප්පය උඩ
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිම සදහා සැකසු අපෙක්ෂක නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙ අමතක වී පැමි
වවුනියාවේ 11 ප්‍රතික්ෂේප වේ
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සඳහා තරඟ කිරීමට පිළිගත් පක්ෂ සහ ස්වා
දඹානේ තරුණයෝ දෙකක් නම් පෝජ්ජ රැගෙන මංගච්චති
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් දඹානේ ආදි වාසි තරුණයන් දෙදෙනෙක් මෙවර පළාත් සභාමැතිවරණය සදහා මහි
බදුල්ලේ 11ක් ප්‍රතික්ෂේපයි
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් සඳහා නාමයෝජනා පත් 163 ක් ඉදිරිපත්වූ අතර ඉන් 11 ක් ප්‍රතික්ෂේප වූ බ
කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කරයි
කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝ
තංගල්ලේ පොහොට්ටු දෙකක් සජබට එක් වෙති
තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම (එ.ජ.නි.ස.) පෙරේදා (21) දින සමගි ජනබල වේග
කළුතර 13ක් ප්‍රතික්ෂේපයි
කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා අයදුම්පත් 13 ක් ප්රතික්ෂේපවූ බව කළුතර දි
මහනුවර එක්සත් ජාතික සංධානය ඇතුළු දෙකක් ප්‍රතික්ෂේපයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් විරෝධතා 74
රත්නපුරේ හයක් ප්‍රතික්ෂේප වේ
රත්නපුර දිස්ත්‍රික්කයේ මහ නගර සභාවක්, නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා දාහතරක් ඇතුලු පළාත් පාලන අයතන දාහතක් සඳහා

