ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ පොල්ගහවෙල - කෑගල්ල හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා
එසැණ පුවත්
ඉදියවෙන් යෝගා උගන්වයි
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ එම කාර්යාලයට අනුබද්ධ ආයතන එක්ව 9 වැනි ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් රට පුරා
වකුගඩු වෛද්‍යවරයා අභිරහස් ලෙස මියයයි
තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ 35 හැවිරිදි විවාහක වෛද්‍යවරයකු සිය නිල නිවසේදි අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි තඹුත්තේගම
මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුව 19 කැඳවයි
පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42දෙන
මීගොඩ වෙඩි තැබීමේ හතර දෙනා රිමාන්ඩ්
බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයාට මීගොඩ වල්පිට ගැමුණු මාවතේ දී වෙඩි තබා තුවාල සිදු කිරීමේ සි
‘‘මාධ්‍ය මර්ධනය කරන්න අවශ්‍ය නෑ‘‘
විද්‍යුත් විකාශන අධිකාරී පනත මගින් මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හ
ඩොලරය යළි ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව අද (13) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්
චීනය පියාඹන පීරිසියක් හදලා
චීන විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය කළ පියාඹන පීරිසියක් එරට ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කෙරුණි.
ක්‍රෂර් යන්ත්‍රයක් කෝටි තුනක් වතුරේ යවයි
සීමාසහිත ලංකා පොස්පේට් සමාගම අලුත් යන්ත්‍රයක් වෙනුවට පාවිච්චි කළ ක්‍රෂර් (crusher) යන්ත්‍රයක් මිලදී ගෙන පාවිච්චි නො
කැබිතිගොල්ලෑවේ නීතිඥයකුට පහරදීලා
කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවා කටයුතු අවසන් කොට නිවෙස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටී නීතිඥවරයක
මාළුත් කේතයට
මාළු මිල ගණන් ඉහළ නොයාම පිනිස මාළු සුරක්ෂිතව කල් තබා ගනිමින් ඉදිරියේදී යම් පාලනයක් කිරීමට ධීවර සංස්ථාව පියවර ගනි
නවීන් සබරගමු ආණ්ඩුකාර ධුරයට
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර තිබේ.
බහාලුම් එක්දහස් දෙසීයක් වරායේ හිරවෙලා
විවිධ බහලුම් 1200ක් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පර්යන්තයේ වසර කිහිපයක සිට රඳවාගෙන සිටින බව ජාතික ආර්ථිකය හා
අයවැය අවසන් තත්ත්ව වාර්තාව පාර්ලිමේන්තුවට
2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල් ජාතික ස්ථායිකරණ සහ ජාතික ප්‍රති
ටෙලිකොම් පෞද්ගලීකරණය කළාට ජාතික ආරක්ෂාවට තර්ජන නෑ
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් ස
සංචාරක කර්මාන්තය නංවන යෝජනා 25කට කැබිනට් අනුමැතිය
ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්ර
රටබීම හලේ සල්ලි බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා
බැංකු ගත කිරීම සඳහා මත්පැන් අලෙවි සලක කළමනාකරුවකු බෑග් එකක් තුළ දමාගෙන රැගෙන යමින් තිබූ රුපියල් 230,000මුදලක් කුරුණෑ
නෑබඩ මහා විදුහලේ AC තුනම උස්සලා
නෑබඩ මහා විදුහලේ පරිගණක විද්‍යාගාරයේ සවිකර තිබූ වායු සමීකරණ යන්ත්‍ර තුන පෙරේදා (11) ඉරිදා රාත්‍රී හොරු විසින් ගලව
පානදුරෙන් ව්‍යාජ කච්චේරියක් අල්ලයි
ව්‍යාජ ලෙස පවත්වාගෙන හොර කච්චේරියක් අද අළුයම වටලා හිටපු නගර සභා ලිපිකරුවකු අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලි
පාන් ආඥා පනත අවලංගු කරයි
පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනයට
ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මැතිවරණ පනතට කැබිනට් අනුමැතිය
මැතිවරණ (විශේෂ විධිවිධන) පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මාතර වෙඩි තැබීමක්
වලස්ගල දෙමටපිටිය කුමාරතුංග මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් තිදරු පියකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර
මූල්‍ය සමාගමේ හිමිකරු පැහැර ගත් භික්ෂුවක් මාට්ටු
දෙමටගොඩ දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවතේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන අයකු කැබ් රථයකින් බලහත්කාරයෙන් පැහැරගෙන ගි
වැරදි ලෙස කුකුළු මස් ප්‍රවාහන කළාට දඩ ගසයි
නියමිත උෂ්ණත්වය නොමැතිව කුකුළු මස් ප්‍රවාහනය කළ දිවයිනේ ප්‍රධාන පෙලේ කුකුළු මස් නිශ්පාදන හා බෙදා හැරිමේ සමාගමක
බස්නාහිරට, සබරගමුවට තරමක තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇත
බොරලැස්ගමුවේ නිවෙසකින් කෝටි ගණනක් කොල්ල කාලා
බොරලැස්ගමුව, කටුවාවල මාවත , නිවසකට ඇතුළු වී මෙහෙකාරියට උල්පිහි පෙන්වා මරණීය තර්ජන එල්ල කර නිවසේ තිබූ රුපියල් එක්
නින්දෙදි ඔළුවට පිහියෙන් ඇණ මරා දමලා
අක්මිමණ කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයකුගේ අද අලුයම හිසට පිහියෙන් ඇන මරා දමා ඇතැයි අක්මිමණ පොලිස
ඌරුබොක්ක කොල්ලයේ මෝටර් රථය හමුවේ
ඌරුබොක්ක හුලංකන්ද හීගොඩදී ව්‍යාපාරිකයකුගේ නිවසින් මුදල් රුපියල් කෝටිකට අධික මුදල් හා රන් ආභරණ ද ජංගම දුර කතන තු
වැලිසර ආර්ථිකය හදන්න දුන් කෝටි 4ක් අතුරුදහන්
වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් එකතු කළ රුපියල් ලක්ෂ 450 මුදල අමාත්‍යාංශයේ තිබී අ

