මාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට සැලසුම් කර ඇති පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට කිසිසේත් ඉඩ ලබානොදන බව
එසැණ පුවත්
ජූඩ් සමන්තට සමාව දෙන්නැයි හිමිවරු-රදගුරු ජනපති අයැදලා
රෝයල් පාර්ක් හි තරුණියක මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී, මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රාමන්ත නමැත්තාට ජ
සිල්වියෝ බර්ලුස්කෝනි සමුගනී
ඉතාලියේ හිටපු අග්රාමිත්යවරයෙක් වූ සිල්වියෝ බර්ලුස්කෝනි අද(12) දා මිලානෝ සන් රෆේල් රෝහලේ දී මියගියේය.
ඉතාලි පොසොන් දන්සලින්
පොසොන් පුර පසළොස්වක පොහොය දින නිමිති කරමින් මිලානෝ රෝ නගරයේ පිහිටි MAK restaurant අධිපතිනියන් වන මිනෝලි ප්‍රනාන්දු හා අප
රජරට වකුගඩු රෝහලට අසාධ්‍යයයි
පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් තමන් දැඩි අ
ආසියාවේ විශිෂ්ඨ විද්‍යාඥයන් 100 අතරට අපේ සිවු දෙනෙක්
ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ සඟරාව, මෙම 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා නම් කර ඇති අතර, ඊට ශ්‍රී ලා
වලවේ ගඟේ කිඹුලා විශ්‍රාමික ගුරුමව ඩැහැ ගනී
අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේදී වලව ගඟේ දිය නාද්දී කිඹුලකු විශ්‍රාමික ගුරුවරියක ඩැහැගෙන ගොස් ඇතැයි අම්බලන්ත
කළුතර ලාදුරු රෝගීන් වැඩි වීමක්
කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවැසීය.
ටොනාඩෝවකින් බෝට්ටු කර්මාන්ත ශාලාවට හානි
හදිසියේ පැමිණි තද සුලං සහිත ටොනේඩෝවකට අසුව කළුතර නාගොඩ නාගොඩ කර්මාන්ත පුරයේ පිහිටි බෝට්ටු කර්මාන්ත ශාලාවකට දැඩ
අමරකීර්ති ඝාතනය විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42 දෙන
මාරු ලද ගුරුවරුන්ගෙන් මැසිවිලි
විධිමත් ස්ථානමාරු ලබා සිටින ගුරුවරුන් අනිවාර්යෙන්ම නව සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නියෝ
හමුදාවේ මඩකලපුවේ තිබූ ඉඩම් බාරදෙයි
මඩකලපුවල චිට්ටන්ඩි ප්‍රදේශයේ යුද හමුදා භට පිරිස් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ අක්කර 8.6 ක ඉඩම නිදහස්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 20 ක ජල කප්පාදුවක්
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය 20 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාත
මීගොඩ වෙඩි තැබීමේ සිද්ධිය සැකකරුවන් රඳවා ගන්න අවසර
බත්තරමුල්ල සමූපාකාර රක්ෂණ සමාගමේ හිටපු උපසභාපතිවරයාට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට අදාලව මීගොඩ පොලිසිය අත්අඩ
පුරාවිද්‍යා අධ්යක්ෂ ඉල්ලා අස්වෙයි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්විය.
පොලිසිය වරෙන්තුකරුට වෙඩි තබා අල්ලයි
වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට ගිය ඌරගස්මන්හන්දිය පොලිසියේ නිලධාරින් සමග පොර බදා පැන යාමට උත්සහා කළ අවස්ථාවේ වෙඩි
සදාචාරයක් නැති මාධ්‍ය විකාශන පනතට බිය විය යුතුයි
විකාශන අධිකාරි පනතට සදාචාරාත්මක නොවන අයුරින් මාධ්‍ය හසුරුවන ආයතන බිය විය යුතු බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු
පොළොන්නරුවේ ගොවීන්ට පොහොර ගැන සුබ ආරංචියක්
පොලොන්නරුවේ ගොවීන්ට යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත් වලට හෙට (13) සිට එම පොහොර මිල දී ගතහැකි බව රජ
නිදහස සභාවෙන් අලුත් සන්ධානයක්
අසංවේදී අන්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයේ පළල්ම දේශපාලන සන්ධානය ගොඩනැගීම ස
අධ්‍යාපන ආයතනයක ලොක්කෙක් ගැන ලොකු විමර්ශනයක්
අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ආයතනයක ඉහළ තනතුරකට ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර පත්ව ඇතැයි පැවසෙන උසස් නිලධාරිය
පතල් බලපත්‍ර දීමේදී බරපතළ දූෂණ රැසක්
භූ විද්‍යා හා පතල් කාර්යාංශය නිකුත් කළ බලපත්‍ර නිසි ක්‍රමවේදයකින් තොරව අන්තනෝමතික ලෙස අවලංගු කිරීමෙන් විවිධ බර
කතරගම සියලු පාසල් 19 වැනිදා සිට වහයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙ
බදු සහන දෙන හැටි ගැන රජය සාකච්ඡා අරඹයි
ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න
එක් දරු මව ගෙල කපා මරලා
ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (12)උදේ සොයා ගත් බව කො
රිය අනතුරින් එකම පවුලේ 3ක් මරුට
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී අද (12) ටිපර් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුව
සිසුන්ට මත්කරල් විකිණු අයෙක්ට වැඩ වරදී
කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්
සාපෙළ සිසුන්ගේ විනෝද චාරිකාව මළගමක් වේ
පෞද්ගලික උපකාරක පන්ති සිසු සිසුවියන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට ගොස් සිටි මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ පදිංච
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ප්‍රමාදයක් පවතී.
ගොවි බිමට යෝධයෙක් නිර්මාණය කරයි
වී වගාව සඳහා යොදන සියලුම කෘමි හා වල් නාශක 60% ක් ඉතිරි කරගනිමින්, කාලය, ධනය, ශ්‍රමය, ආරක්ෂා කරගෙන අක්කර දෙකහමාරකට විනා
බස්නාහිරට සහ සබරගමුවට තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇත

