බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය වසරේදී අතිකාල හා නිවාඩු දීමනා ගෙවීමට රුපියල් කෝටි 98 කට වැඩි මුදලක්
එසැණ පුවත්
තණමල්විල දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා ගැන පරීක්ෂණයක්
තණමල්විල දැරිය පිරික්සූ හම්බන්තොට මහ රොහලේ වෛද්‍යවරයා සම්බන්දයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සෞඛ්‍ය දෙපාර්තුමේන්ත
විජයදාසට මෛත්රිගේ සහය නෑ
ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහාය අවිනිශ්චිත දේශපා
ලොක්කෝ තවත් 10ක මැතිසභා අනුමැතිය
නව තානාපතිවරුන් 06 දෙනකු මහ කොමසාරිස්වරයකු , අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයකු පත
ඉලක්කය වැරදී වෙඩික්කරු පැන යයි
හික්කඩුව නගරයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට අද (14) පස්වරුවේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු වෙඩි තැබීමට ගත
ජනපති බංග්ලාදේශ නව අගමැතිට සුබ පතයි
බංගලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් මහතාට දුරකථනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
අතාවුල්ලාගේ සහාය ජනපතිට
ජාතික කොංග්‍රසය පක්ෂයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා මහතාගේ සහාය ජනා
පොහොර හබේ දුරදිග ගිහින් කෘ.ප.නි.ස නිලධාරීනියන්ට පහර දීලා
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිණියන් දෙදෙනෙකුට පලුගස්වැව නගරයේදි අද (14) පහරදි තුවාල සිදුකළැයි පැමිණිල්
ජනකට පක්ෂය දෙන්න ලක්ෂ 300ක අල්ලසක් ගන්න හදලා
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නාමයෝජනා
හංසයා ජනපතිට
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සහය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
පාඨලිගේ සහය සජිත්ට
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහ එම පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්
ඡන්ද පත්‍රිකාව ටිකක් දිගු වෙයි
ඡන්ද පත්‍රිකාව පරණ විදිහටම මුද්‍රණය කිරීමට උත්සාහ දරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ල
ජනපති නාමයෝජනාවට අත්සන් තබයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරණ නාමයෝජනා පත්රවලට අද
සල්ලි දෙන්න බැරි නම් වී අලෙවි මණ්ඩලය පවරා ගන්න
මෙවර යල කන්නයේ දී වී මිල දී ගැනීමට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලෙවි මණ්ඩලය වහාම තමාගේ විෂය පථයෙන් ඉවත් කර මුදල් අමා
‘‘ඩිජිටල් ගැන කතා කළාට ඇත්තේ කැත දේශපාලනයක්‘‘
ඩිජිටල් තාක්ෂණය ගැන කතා කළත් රට වෙලාගෙන පවතින දූෂිත කැත දේශපාලන ක්‍රමය අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ ජනා
දැරියගේ අතවරය වසන් කළ විදුහල්පති ඇතුළු සිවු දෙනාට ඇප
පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධ
මාලඹේ දෙන්නා මළේ අයිස් හදන්න ගිහින්?
මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ ජයන්ති මාවත නිවසක් තුළ දී විෂ දූමයක් නිසාවෙන් දෙදෙනෙකු මියයාම පිළිබඳව සිදුකළ පරීක්
උසස් පෙළ සිසුවාගේ පොත්පත් ගිනි තබා විනාශ කරලා
මෙවර ගණිත අංශයෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මැදිරිගිරිය ජාතික පාසලේ සිසුවෙකුගේ සියලු පොත්පත් ආ
තරුණයකුගේ සිරුරක් ඉහළ කොත්මලා ජලාශයේ
තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබු තරුණයෙකුගේ මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව නීතිඥයෙක් උසාවි යයි
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කරන ලෙස ඉල්
මොටර් රියක් කෝච්චියේ ගැටිලා
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම දුම්රිය හරස් මාර්ගයකදී අද (14) දින දහවල් දුම්රිය මෝටර් රථයක ගැටී සි
හොරෙන් ගෙනා සැප වාන දෙකක් අල්ලස් කොමිසමට බාර දෙයි
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ ලෑන්ඩ් කෘෘෂර් රථයක් සහ පැජරෝ රථයක් එහි හිමිකරුවන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා ව
පොදුජන පෙරමුණේ සහයත් රනිල්ට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් පමණ ඇතුළත්ව සිටින පොදුජන එක්සත් පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති ර
’’මා නොහිටින්න ජනපතිවරණෙකුත් නෑ’’
2022 ජූලි මාසයේදී රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා 2024 සැප්තැම්බර් 21දා ඡන්දය භාවිත කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට රට
සීගිරියේදී බඹරු ඇන 70 ක් රෝහලේ
සීගිරිය සිංහ පාදය අභියදී බඹරුන් දෂ්ඨ කිරීමෙන් දෙස් විදෙස් සංචාරකයන් 70 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි
ඊලෝන්ට - රෝලිංට ඉමානේ කෙලීෆ් නඩු දමයි
තමන් පිරිමියෙක් යැයි පවසමින් අන්තර්ජාලය තුළ සටහන් තබමින් අපහාසයක් කළා යැයි චෝදනා කරමින් ලොව ධනවත්ම පුද්ගලයා වන
ඩිල්ශාන්ගේ සහය සජිත්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු නායකයකුවන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත්
මීමැස්සන් දෂ්ට කර ගොවියෙක් මරුට
තම නිවෙසේ තිබූ මී මැසි පෙට්ටියේ මී වදයක් කැඩීමට ගිය අවස්ථාවේ මී මැස්සන්ගේ ප්‍රහාරයකට ලක් වූ 65 හැවිරිදි ගොවියකු මි
තැපැල් ඡන්දෙට දින තුනක්
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රධ භාවිතා කිරීම සැප්තැම්බර් මස 04 05 සහ 06 දිනවල සිදුකරන බව මැතිවරණ කොම්ෂන් සභාව න
අධිවේගයේ පෙරැලුණු වෑන් රියට යටවී දැරිය මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 74.දශම 2 ඇල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී එයට යට වීමෙන් කුඩා දැරියක මියගොස්

