ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම
එසැණ පුවත්
හික්කඩුවේ උත්සවයකට මැකෝ හරස්වෙයි
රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමන් අද (16) විවෘත කිරීමට නියමිතව තිබූ හික්කඩුව කුමාර කන්ද විකල්ප මාර්ගය උත්සවය මැතිවරණ
නාමල් අනුරපුරේ වැඳපුදා ගනී
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිරිසක් නා
ඉඟුරු චීනයෙන් ගේනවාට විරෝධයක්
දේශීය ඉඟුරු අස්වැන්න නෙලන අවස්ථාවේදී චීනයෙන් ඉඟුරු ගෙන්වීමට ලබාදුන් අවසරයට විරෝධය පා ඉඟුරු ගොවීහු අද දඹුල් ආර්
බදුල්ල- කොළඹ දුම්රිය ධාවනයට බාධා
බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් අද (16) දහවල් දෙමෝදර දුම්රිය ස්ථානය අසල දී
15 හැවිරිදි සිසුවියන් දෙදෙනා හිටි හැටියේ අතුරුදන්
වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඊයේ (15) සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසි
සුදු සීනී දුඹුරු කළ ගබඩාවකට සීල්
ඉන්දියාවෙන් ආනයනය කරන සුදුු සීනිවලට ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි සහ වර්ණක එකතුකර දුඹුරුු සීනි ලෙස සකසන ස්ථානයක
දිලිත් ඉත්තෑපානේ හිමියන් බැහැ දකී
මෙවර ජනාධිපතිවරණයට තරග වදින සර්වජන බලය අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, නීතිඥ දිලිත් ජයවීර මහතා නාම යෝජනා භාරදී
අනුර මකුලෑවේ හිමියන් බැහැ දකී
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අද පෙරවරුවේ මීරිගම මින
සජිත් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී
සමගි ජන බල වේගයේ නායක ,විපක්ෂ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළ
යෝධ ඇලට වැටී කාන්තාවක් මරුට
මින්නේරිය නගරයේ යෝධඇලට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
පක්ෂ -සන්ධාන 34ක් රනිල්ට සහාය දෙන ගිවිසුමක් අත්සන් කරයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ’’පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා
රනිල් මෛත්‍රීගේ සහය එපා කියලා
ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩ
බඹරු ඇන 18ක් රෝහලේ
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 18 දෙනෙකු තුවාල ලබා ඉන් කාන්තාවන
පොලිස් වෙඩිල්ලෙන් අලියාට දිවි අහිමි වෙයි
දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී පොලිසියේ නිළධාරින් කීපදෙනෙකු සිදු කරන ලද වෙඩි ප්රහාරයකින
වැස්ස වැඩිවන ලකුණු
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද සහ හෙට දිනයේදී බලාපොරොත්තු වන බව කාල
කුරුමානම මාරු වී ගොවි තරුණයා මරුට
සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු ඝාතනය කිරීමට දුන් කොන්ත්‍රාත්තුවක් වැරදී යතුරුපැදි
‘‘ජනතාව සමග සම්මුතියක් ඇති එකම පක්ෂය ජාජබ යයි‘‘
ජනතාව සමඟ සම්මුතියක් ඇති එකම පක්ෂය ජාතික ජන බලවේගය යැයි එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රාජගි
‘‘අහිංසක බලාපොරොත්තු ඉටු කිරීම වගකීමක්‘‘
මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අහිංසක බලාපොරොත්තු ඉටුකිරීම සිය වගකීම ලෙස සලකන බවත් අහිංසක දෙමව්පියන්ගේ මෙන්ම තරු
පොදු ජන යුගයක් බිහි කරනවා
පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන්නැයි ප්රජාතන්ත්රවාදය අගය සියලුම ජනතාවට ආරාධනා කරන බව සමගි ජනසන්ධානයේ ජනාධිප
‘‘ඔබෙි අනාගතය රකින්න වරම දෙන්න‘‘
රටේ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් කිරීමට තමා ආරම්කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතා
ස්වීඩනයෙන් පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි
ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්තවීමට ඉඩ ඇති ’එම් පොක්ස්’ හෙවත් වඳුරු උණ වයිරස ආසාදිතයකු ස්වීඩනයෙන් හමුවුණු බව පැවැස
ජනපති සටනට කාන්තා පුලුටක් නෑ
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් මෙවර ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.
අතවර සිද්ධිය වසන් කළැයි නි. විදුහල්පතිනිය අත් අඩංගුවට
මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකාගාරය තුළදී බ
පළමු රන්දෝලිය ගමන් අරඹයි
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර මේ වන විට වීදි සංචාරය කරයි . පළමු රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම ක
බීලා පිස්සු නටලා නාගදීප පොලිස් මුරපොළේ ලොක්කා කුඩුවේ
යාපනය නාගදීප පොලිස් තනිකඩ බට නිවාසයේ අරක්කු පානය කර එහි සෙසු පොලිස් නිලධාරීන්ට පීඩාවක් වන ආකාරයට හැසුරුණේ යැයි ක
මියන්මාරයේ සිර වූ 20ක් මුදා ගැනේ
මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනාග
ජනපති දළදා වඳී
ජනාධිපතිවරණය සඳහා අද (15) නාම යෝජනා පත්‍ර බාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙ
ගීතා කේන්තියෙන්
ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයකට ඉඩ නොදීම දැඩි කනගාටුවට කරුණක් බව ළ

