මේ වසර ඇතුළත මහනුවරට දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ම
එසැණ පුවත්
රන්සුරැකුම් මධ්‍යස්ථානය කොල්ල කයි
සිව් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් අද අලුයම හොරණ විවිධ සේවා සුභාකාර සමිතියට අයත් ගෝනපොළ කෝරළඉම ශාඛාවේ රන් සුරැක
ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි
ආගමික සහජීවනයට බාධා වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගලගොඩ අත්
කවුරු ගියත් ලැරී එතැනමයි
ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසින් පසුගිය වසර 10 ක කාලය ඇතුළත නික්ම යන හය වැනි බ්
අදත් තද වැස්ස
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්
අල්ලස් ගන්න ගිය පොලිස් පරීක්ෂක අල්ලස් දැලේ
කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂමේ නිළධාරින් විසින් අත්අ
වැට් බදු කෙටුම්පත අද විවාදයට
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ
ඩෙංගු මර්දනයට නව චක්‍රලේඛ
කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්
අපනයන ආදායම වැඩි කරන්න උපරිම සහාය දෙනවා
මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය උපරිම සහාය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ සඳහා රජය
අස්වැසුම ප්රතිලාභ හෙට ගිණුම්වලට
අස්වැසුම සුබ සාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියරට අදාල ප්‍රතිලාභී පවුල් 270 025 දෙනකුට ජුනි මස දීමනාව හෙට (23) ගිණු
බොරතෙල් බැරල් ලක්ෂ 60 විකුණන්න ඉරානයට අවසර
ස්විට්සර්ලන්තයේදී පැවැති පළමු වටයේ තාක්ෂණික සාකච්ඡා සාර්ථකව අවසන් වීමෙන් පසුව ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය හරහ
පැය 24 ට ඩෙංගු ලෙඩ්ඩු දහස පනී: රෝහල් උතුරයි
ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර්
කෙසෙල් රෙදි වැඩේ පටන් ගත්තෙ මගේ කාලෙ
ඉවත දමන කෙසෙල් ගසේ කඳේ තන්තු උපයෝගී කර ගනිමින් රෙදිපිළි සහ ඇගළුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන ඇරැඹූයේ ත
පාසල් ආපන ශාලා මාර්ගෝපදේශ එළි දක්වයි
ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් සෞඛ්‍ය සම්පන්න පාසල් ආපන ශාලා පිළිබඳ මාර්ගෝපදේශ එළි දක්වා තිබේ.
පෙර පාසල් වලටත් එකම අධ්‍යාපන ක්‍රමයක්
2027 වසර වන විට ලංකාවේ පළාත් නවයටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය ස
එල්නිනෝවට විසදුම් හොයන්න මැතිසබා කමිටුවත් වැඩට බහී
එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හී බලපෑම්වලින් ශ්‍රී ලංකාවේ සාගරික ජෛව විවිධත්වය හා උභයජීවී පරිසර පද්ධති ආරක්ෂා
බ්‍රිතාන්‍ය අගමැති ගෙදර යයි
තමන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව කීර් ස්ටාර්මර් පවසයි. ස්ටාර්මර් මෙසේ පැවැසුවේ ලන්ඩ
ජී.එස්.පී අහිමි වන අවදානමක් ගැන ජී. එල් කියයි
ජාත්‍යන්තර නීතියට අනුකූල ත්‍රස්ත විරෝධී පනතක් ඉදිරිපත් කළේ නැතොත් ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වීමේ අවදානම
සලේ ගැන බොරු ගෙතුවොත් අධිකරණයෙන් දඬුවම් ලැබේවි
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ
කටාර් ගෑස් කම්හලක පිපිරීමකින් 54 කට තුවාල
කටාර් රාජ්‍යයේ, රාස් ලෆාන් කාර්මික කලාපයේ, ‘බර්සාන්’ නමැති ප්‍රධාන ස්වභාවික වායු අපනයන පර්යන්තයේ සිදුවූ පිපිරී
ඩෙංගු රෝගීන් 46,037ක්: මරණ 28ක්
මෙම වසර ආරම්භයේ සිට පසුගියදා 20 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ඩෙංගු රෝගීන් 46,037ක් වාර්තා වී ඇති බවත් එම රෝගීන්ගෙන් 28ක
කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් තියෙන කම්හල් රැක ගන්න
කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න පෙර රටේ ඇති ඇගලුම් කර්මාන්ත ශාලා රැක ගන්න කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
හිස්කබලෙන් බද්ධ වූ නිවුන් දැරියන් වෙන් කෙරේ
උපන් දා සිට මාස 19 ක් හිස්කබලෙන් බද්ධ වී සිටි නයිජීරියානු ජාතික නිවුන් දැරියන් දෙදෙනකු සැත්කම් මාලාවකින් පසු සාර්
ගුද මාර්ගයෙන් අයිස් අරන් ගිය රැඳවියෙක් අල්ලයි
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19ක් සහ මිලිග්‍රෑම් 600ක් ගුද මාර්ගයේ සඟවාගෙන සිටි මහර බන්ධනාගාරයේ රඳවියෙක් බන්ධනාගර නි
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු අගවීමක්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සාම සාකච්ඡා සඳහා සහභාගී වන ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු එරට පාර්ලිමේන්තු කතා
ඇමරිකා ඉරාන දින 60ක එකඟතාවක්
දීර්ඝ කාලීන මතභේදයකට තුඩු දී ඇති න්‍යෂ්ටික ගැටලු සහ පැනවා ඇති ආර්ථික සම්බාධක සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ
ඇමෙරිකා ඉරාන ප්‍රගතිය හොඳයි
ඇමෙරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡාවල පළමු දිනයේදීම, ‘සාර්ථක ප්‍රගතියක්’ අත්කර ගැ
ඉන්දී්‍ය අධ්‍යාපන ඇමැතිට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්
ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින්, ඉන්දියාවේ ‘කැරපොතු ජනතා පක්ෂය’ නමින් හැඳ
බ්‍රිතාන්‍ය අගමැතිට ධුරයෙන් යන්න වෙනවා - ට්‍රම්ප්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්

