ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (28) ඉන්දීය රජයේ සෞඛ්
එසැණ පුවත්
නීතිය විෂය පාසල් පද්ධතියට?
පාසල් පද්ධතියට අනිවාර්යයෙන්ම නීති ඇතුළත් විය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 89 ක්
මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ගුවන් පථ අවට සරුංගල් තහනම්
රට පුරා ගුවන් ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම අනතුරැ සහගත හෙයින් එසේ කටයුතු කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ගුවන්
පාසල් වෑන් අනතුරේ තුවාල දරුවන් බලන්න ඇමතිලා රෝහලට
කුලියාපිටිය පාසල් වෑන් රථ අනතුරෙන් තුවාල ලැබූ දරුවන්ගේ සුව දුක් මෙම සහ බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් අ
පොලිස් නිලධාරියට බෝතලෙන් ගැසූ ප්‍රා මන්ත්‍රී මාට්ටු
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන
නීතී විරෝධිව ගෙන ආ දුරකතන කරඳමුංගු ගුවන්තොටේ හිරවෙයි
රුපියල් කෝටි දෙකක් වටිනා අති නවීනතම ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක
නව ත්‍රස්ත විරෝධී පනත එන මාසයේ එළියට
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසයේදී අවසන් කරන
පානදුර නගර සභා පිහිනුම් තටාකය අපායක්: ප්‍රවේශපත් වංචාවකුත් එළියට?
පානදුර නගර සභාව යටතේ පාලනය වන පිහිනුම් තටාකය එහි සේවකයන් නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු
සුව ඇමැති සෞදි තානාපති හමුවක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හාමඩ් නසර් අල්ක
“ජාතික පර්යේෂණ ප්‍රමුඛතා වාර්තාව” පිටවෙයි
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන ’’ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්රමුඛ
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
ගමන් ගත් වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හි
කුලියාපිටිය මාරක අනතුරේ රියැදුරා රිමාන්ඩ්
සිසුවියන් දෙදෙනකු ඇතුලු තිදෙනකුට මරු කැඳවමින් කුලියාපිටියේ දී සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ට
බ්ලැක් කොරල් විකුණන්න් ගිහින් අමාරුවේ
සමුද්‍ර සම්පත් අතරින් ඉතා වටිනා කොරල් විශේෂයක් වන ගැඹුරු මුහුදු ජලයේ දක්නට ලැබෙන ගසක් මෙන් හැඩැති බ්ලැක් කොරාල
ගැබිනි මුවදෙන මරා මස් කරමින් සිටි 5ක් අල්ලයි
විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී ගැබිණි මුව ද
පද්මෙ ඇතුළු කණ්ඩායම දින දෙකකින් ලංකවට
ඉන්දුනීසියාවේ පොලිසිය සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු කණ්ඩා
’’රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්’’
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිටව යෑමට හැකියාව තිබුණද රෝගී තත්වය සලකා
ආයතන දෙකක ලොක්කෝ ලබන සතියේ කෝප් කමිටුවට
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ භූ විද්‍යා පතල් කාර්යාංශය යන ආයතන වල ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට කැඳවීමට
නඩු වැඩ ඉවර වී සති දෙකක් ඇතුළත ගුරු විභාගය ගැසට් කරන්න යයි
ගුරු පත්වීම් සම්බන්ධයෙන් පැවැරුණු නඩු කටයුතු අවසන් වී සති දෙකක් ඇතුලත ගුරු විභාගය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය
උසාවිය අසළදී පොලිස් නිලධාරියාට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන
ලංවීම හතරකට කැඩෙයි
නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ලංකා විදුලිබ
කඩවත මහමායා ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති කාර්යාලයේ
කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා
ව්‍යාජ පොලිස් ලාංඡන-පිස්තෝලයක් සමඟ අයෙක් අල්ලයි
මහරගම නාවින්න ප්‍රදේශයේදී මාර්ග බාධකයේදී වෑන් රථයක් නවතා පරික්ෂා කිරීමේදී ව්‍යාජ පිස්තෝලයක් ඇතුළු පොලිස් ලා
කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ හතරක් මාට්ටු
රුපියල් කෝටි 5 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්
නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කරන්න රජයේ සහාය
සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය ස
’’කෝප්’’ හොරු සොයා ඔෆිස් 457 ක් පීරයි
රාජ්‍ය ආයතන 457 ක දූෂණ වංචා සහ අක්‍රමිකතා සොයා ගැනීම සඳහා විමර්ශන වේගවත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්ත
පානදුරේ වෙඩි පහරින් අයෙක් මරුට
අවිගත් නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඊයේ රාත්‍රී පානදුර වඳුරාමුල්ල අළුබෝගහවත්ත නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩ
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුව
ඒකාබද්ද කාලසටහනට ලංගමයේ විරෝධය
ලංගම හා පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංගම වෘත
සෙවනගල පැල්වත්ත උක් ගොවීන්ගේ සල්ලි ඉක්මනින් ගෙවන්න
සෙවණගල සහ පැල්වත්ත උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් කඩිනමින් නිසි පරිදි ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර දිසා

