මහනුවර අනිවත්ත බිංගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
එසැණ පුවත්
රට පුරා ලේ හිඟයක්: පරිත්‍යාගශීලීන්ට ආරාධනයක්
රුධිර හිඟයක් මතුව ඇති බැවින් රුධිරය පරිත්‍යාග කළ හැකි සැවොම පහත සදහන් ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගය ලබාදෙ
18 වංගුවේ යන්නේ බලාගෙනයි
උඩදුම්බර සිට හසලක නගරය දක්වා දිවෙන 18 වංගුව මාර්ගය භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්
තවලන්තැන්න මාර්ගය නාය යයි
තලවකැලේ තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගයේ කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් නායයෑම නිසා සහන කණ්ඩායම
රියදුරු බලපත්‍ර මාර්ගගත ක්‍රමයට නෑ
අයහපත් කාලගුණය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් සපය
බිඳ වැටුණු ජල සැපයුම් දින තුනෙන් හදනවා
දිස්ත්‍රික්ක ගණනාවක බිඳවැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජා
බෝ නොවන රෝග පැතිරෙන අවදානමක්
ගංවතුර තත්ත්වය හා ආපදා හේතුවෙන් දරුවන් අතර බෝවන රෝග ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද
අර්බුදය හරිගස්සන්න එජාපෙන් යෝජනා 16ක්
රට මුහුණ දුන් කාලගුණ ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට යෝජනා 16ක් ඉදිරිපත් කර තිබේ.
රට පුරා බැකෝ හිඟයක්:පස් කඳු ඉවත් කිරීමට බාධා
බැකෝ ඇතුළු යන්ත්‍රවල දැඩි හිඟය හේතුවෙන් ආපදා ප්‍රදේශවල පස් කඳු, ගස් කඳන් සහ වෙනත් බාධක ඉවත් කිරීමට බාධා මතුව ඇතැ
මෙහෙයුම් අඩුපාඩු විපරමට නියෝජ්‍ය ඇමති ගුවන්තොටට යයි
අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුවද ගුවන්තොටුපළ මෙහෙයුම් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය උපද
වරාය කුස්සියෙන් අදත් බත් පාර්සල් 6000ක්
වරාය මුළුතැන්ගෙය විපතට පත් වූවන්ට බෙදාදීම සඳහා අද(30) අඛණ්ඩව තුන්වන දිනටත් ආහාර පිලියෙල කරයි.
අමාත්‍යාංශ හයක විවාද හෙට අනිද්දා
හෙට සහ අනිද්දා අමාත්‍යාංශ හයක වැය ශීර්ෂ විවාද පැවැත්වීමට නියමිතය.
මාවිල් ආරුවට හෙලිකොප්ටර් තුනක්
මාවිල් ආරු ප්‍රදේශයේ මුදා ගැනීම් සහ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටන් යානා තුනක් යොදවා ඇතැයි රජයේ ප්රවෘත්ති
පේරේ මුහුණ දුන් තත්ත්වය උප කුලපති කියයි
ආපදා තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කළ බවත්, විශ්ව විද්‍යාලයේ අධ්‍යාප
විපතට පත් දරුවන්ට නාමල්ගෙන් පොත්පත්
ගංවතුර සහ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමට ඉදිරියේදී කටයුතු
විදුලි සංදේශ අඩවි 4000කට බාධා: 1500ක් හදයි
බාධාවට ලක් වූ විදුලි සංදේශ අඩවි 4,000 න් 1,500 කට වැඩි ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය
විපතට පත් සතුන් ගැන මේ අංක වලට දැනුම් දෙන්න
ගංවතුරෙන් විපතට පත්වූ හෝ කොටු වී සිටින සුරතල් සතුන්, ගොවිපොළවල සිටින සතුන් හෝ වීථී සතුන් සඳහා පශු වෛද්‍ය සහාය ලබා
යක්කල පාලමක් අසල පාර ගිලා බහි: කොළඹ මහනුවර මාර්ගය වැසෙයි
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස ගිලා බසිමින් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ
වතුරේ ගසාගෙන ගිය තරුණයින් දෙදෙනකු පැය 10කට පසු මුදා ගැනෙති
කිලිනොච්චිය වට්ටකච්චි මර්ගයේ පරප්පුකණ්ඩාල් හි ටිපර් රථයක් ජල පහරකට හසුවී ගසාගෙන ගොස් පැය දහයකට අධික කාලයක් එහි
කුරුණෑගල රෝහලත් යටවේ
කුරුණෑගල ෂික්ෂණ රෝහල අසල කුණු ඇළ උතුරා යාම හේතුවෙන් රෝහලේ වාට්ටු අටක් ජලයෙන් යටවු බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
කෝටි තුනක් රන් සමඟ විදේශිකයා ගුවන්තොටේදී අල්ලයි
රුපියල් කෝටි තුනක් වටිනා රන් දම්වැල් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර
කන්දකාඩු කඳවුරත් යටවේ
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් 359 දෙනකුගේ ජීවිත, ගංවතුරෙන් ආරක්ෂා කර
ජපන් ආපදා විශේෂඥ කණ්ඩායමක් ලංකාවට
ජපන් තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ නියෝජිතයෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවා ඇති පැය 24ම ක්‍රියාත්මක වන ජාතික සෞ
අලවතුගොඩ කන්දට යට වූ අටක් සොයාගනී
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේඇල මුදුනේකඩේ ප්‍රදේශයේ සිදු වී අති විශාල නායයෑමක් හේතුවෙන් අතුරුදන් වූ
සුළි කුණාටුවට හසුව දින පහක් නිරහාරව සිටි ධීවරයෝ බේරා ගැනෙති
සුළි කුණාටුවට හසුව මහ මුහුදේ දින පහක් නිරහාරව මෝටර් බෝට්ටුවක සිටි ධීවරයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගෙන අද(30)උ
කොත්මලේ ගමක සිරවු 300 ක් බේරගන්න ගුවන් හමුදා සහය
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ප්‍රදේශයේ ගම්මානයක සිරවී සිටින පුද්ගලයන් 300 කට ආසන්න සංඛ්‍යාවක්
සූර්ය පැනල භාවිත කරන්නන්ට විදුලි මණ්ඩලයෙන් දැනුම්දීමක්
අද පස්වරු 3 දක්වා තම සූර්ය පැනල ස්වේච්ඡාවෙන් ක්‍රියා විරහිත කරන ලෙස විදුලිබල මණ්ඩලය සූර්ය පැනල භාවිතා කරන්නන්ගෙන
ගංවතුර නිවේදන ගැන හොඳ අවධානයෙන් ඉන්න
ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස ක
රෑ දොළහේ විවාදයට මන්ත්‍රී විරෝධයක්
පාර්ලිමේන්තු අයවැය විවාද හෙට අනිද්දා රාත්‍රී දොළහ වන තුරු පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සහ සේවකය
මාවිල්ආරු අමුණ තැන් කිහිපයකින් කැඩෙයි
මාවිල්ආරු අමුණා අද (30) පෙරවරුවේ ස්ථාන කිහිපයකින් කැඩී ගොස් තිබේ.

