ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙ
එසැණ පුවත්
ත්‍රිරෝද රථ ධාවන වයස ගැන අවසන් තීරණයක් නෑ
ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40ත් දක්වා ඉහල නැංවීම ගැන යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක
සෞඛ්‍ය අමාත්‍යංශට දැඩි සත්කාර මොනිටර් හයක පරිත්‍යාගයක්
’’Colombo 75 Medics’’ සංගමය විසින් රුපියල් මිලියන 1.7 ක් වටිනා දැඩි සත්කාර ඒකක මොනිටර් (ICU Monitors) 06 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්යාං
ජාතික ව්‍යාපාර වලට පහසුකම් දෙන්න මධ්‍යස්ථානයක්
ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති නියමයෙන් සලේ රැඳවුම් නියෝග මත රඳවා සිටිනවා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කැබිනට් මණ්ඩලය අහෝසි කර වෙනත් පනතක් ගෙන එනවා නම් සුරේෂ් සලේගේ මෙම මස 28 වැනිදා අවසන් වන
යල කන්නයේ වී මිලදී ගැනීම් මෙට්‍රික් ටොන් 45,000 පනී
යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් රජය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 45362 ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රක
අස්වැසුම වංචා කළ නිලධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා කල නිළධාරිණියන් දෙදෙනා යලිත් 2026.09.08 දින දක්වා රක්ෂිත බන්
එ’ජාතීන්ගේ උදව්වෙන් පුරවැසි සමීක්ෂණයක් ලංකාවේ
ප්‍රාදේශීය පරිපාලනය තුළින් පුරවැසි - කේන්ද්‍රීය පාලනය සහ ඉදිරි පෙළ රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා ’ජනරි
උපාධිධාරීන් 142ක් ඖෂධවේදී පුහුණුවට බඳවා ගැනෙයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ ඖෂධවේදී තනතුර සඳහාවන අනුස්ථාපන
කෙහෙල්බද්දර පද්මේ යළි රිමාන්ඩ්
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්රාත්වරයකු ඉදිරිපිටදීම ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරී
මැතිසබේ ලොක්කන් තුනකට පිට පාරෙන් ‘ඩියුටි ෆී වාහන”: පාඩුව කෝටියක්
පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන් තිදෙනෙකුට නීතියට පිටින් ගොස් සහනදායි මෝටර් රථ බලපත්‍ර ලබාදී ඇතැයි ජාතික විග
මධ්‍යම අධිවේගී පාරට සම්බන්ධ වන පාරවල් හදන්න බිලියන 104.9 ක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස් සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරමේ දැවැන්ත තෙල් සහ ගෑස් තැන්පතුවක් ගැන අනාවරණයක්
මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් බිලියන 2 ක් හෙවත් බැරල් කෝටි 200 ක් සහ ගෑස් ඝනඅඩි ටි්රලියන 9 ක් හෙවත් කෝටි ලක්ෂ 9 ක් ඇත
වන්නියලැත්තෝ දඹදිව වන්දනාවක
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ , සිය නායකත්වයට පත් වීමෙන් පසු , පළමු වරට දඹදිව වන්දනා චාරිකාවක නිරත විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්ව සෞඛ්‍ය සමාලෝචනය ලංකාවේ
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත විශ්ව සෞඛ්‍ය සහ පෙර සුදානම් සමාලෝචනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට කැබිනට් අ
සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට
සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දීට්වා කැඩූ පාලම් හදන්න චීනය අතහිත
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති පාලම් 14 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැත
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පත් කරයි
පුරප්පාඩුව පවතින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්
විසිදෙක මැතිසබා න්‍යාය පුස්තකයට
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්
නීතිඥ සංගමය ළඟ විරෝධය ඒකාබද්ධ විපක්ෂය හෙලා දකියි
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් හැටියට පෙනී සිටි පිරිසක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට පෝස්ටර් අල්ලාගෙන නීතිඥ සං
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නිකුත් කෙරේ
2027 වසරේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නිකුත් කර තිබේ.
ඉන්දීය විදේශ ඇමැති රැසියන් ජනපති හමුවෙයි
දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්යන එස්. ජයිශංකර්, රුසියාව
ප්‍රජා සවි බල ගැන්වීම් වැඩ අමාත්‍යංශවලට ඒකාබද්ධව කරන්න උපදෙස්
ප්‍රජා සවිබල ගැන්වීම සහ සමාජ රැකවරණය ලබා දීම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වගකීම් දරන සියලු රාජ්‍ය ආයතන මනා සම්බන්ධ
ඕමාන විදේශ ඇමැති ඉරානයට
ඕමාන විදේශ අමාත්‍ය සයියිඩ් බදර් බින් හමාද් අල් ඉරානයේ නිල සංචාරයක නියැලුණි. ඒ, ඇමෙරිකාවේ දැඩි විරෝධය මධ්‍යයේය.
ත්‍රස්ත ලැයිස්තුවෙන් සිරියාව ඉවතට
සිරියාව තවදුරටත්, ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් නොවන බව ඇමෙරිකාව පවසයි. ඒ අනුව, ඇමෙරිකාව විසින් නම් කරනු ලැබ
සෞදි කුමරු ප්‍රංශයේ
සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රංශයේ දෙදින නිල සංචාරයක නිරත වෙයි. කුමරු, ප්‍රංශ ජනාධිපති ඉමැනු
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක
ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැ
බස් ලලිත් රැගෙන එයි
මෙරට තුළ අපරාධ , මිනීමැරුම් , සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඩුබායි වෙත පළා ගොස් සැගවී සිටි කන්නන්ගරගේ ලලිත් කන්න
එල් නිනෝ තව දරුණු වෙයි
එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 25628 කට අයත් පුද්ගලයන් 81865 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපද
හදිසි තත්වයක් නිසා කොළඹ - ගම්පහ ජල සැපයුම නවතී
කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හැකි හදිසි තත්ත්වයක් හේතුවෙන්, ආපදා කළමනාකරණ

