බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් කීප දෙනකු අතර ඇතිවූ ගැටුමකින් පස් දෙනකු තුවාල ලබා ඇතැයි බන්ධනාගාර ආරංචි ම
එසැණ පුවත්
ලංකාවට සමුදෙන කොරියා තානාපතිය ජනපති ලේකම් හමු වෙයි
රාජ්‍ය තාන්ත්‍රික සේවය නිම කරමින් පිටත්ව යන ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී (Miyon LEE) මහත්මිය අද (10) පස්වරුවේ ජ
භාණ්ඩාගාර හැකර් සිද්ධිය පාරිපාලනයේ දුර්වලකමක්
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය හුදකලා අ
කෘෂිකර්ම ලේකම් පත්කරන්න උසස් නිලතල කමිටුවේ අනුමැතිය
ඩීපී වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට උසස් නිලතල
ඉරාන කඳුළු මැද නික්ම ගිය කමේනි
ඉරානයේ ඝාතනයට ලක් වූ උත්තරීතර නායක අලි කමේනිගේ දේහය අද (10) මෂාඩ් නගරයේ ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කෙරිණි. ඉමා
ඡන්දෙට වෙන් කළ සල්ලි වෙන වැඩවලට දීලා නැහැ
පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නොමැති බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ
ඉරානයට පහර දෙන්න ඇමෙරිකාව සමග ඊශ්‍රායලයක් සූදානම්
ඉරානයට පහරදීමට ඇමෙරිකානු හමුදාව සමග එකතු වීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවද සූදානම් යැයි එරට අගමැති බෙන්ජමින් නෙදන්ය
ගොවි සුබ සාධනයට කෝටි 4600ක්
2026 යල කන්නයේ වී වගාව සහ ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 46006ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
අධිකරණ ඇමතිට විශ්වාසභංගයක්
මීගමුව බන්ධනාගාරයේ සිදුවීමේදී බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන් ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳ වගකීම සහ වගවීම ඉටුකිරී
ආපදා වන්දි දීමේ ඉහළ ප්‍රගතියක්
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි සහ සහන සැලසීමේ කටයුතු ඉහළ ප්රගතියකින් යුතුව ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය ආච
රන් ආලේපිත ගිනි අවියට දුමින්ද යළි සැකකරුවෙක් කරයි
රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සමග වයෝවෘද කන්තාවක අත්අඩංගුට ගැනීම සිද්ධියේ සිවුවන සැකකරු වන හිටපු අමාත්‍ය දුමින්ද ද
ඩෙංගු මට්ටු කරන්න රිජ්වේ කට්ටිය වත්තට
ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඩෙංගු වසංගත තත්ත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගී දරුවන් සහ සමස්
හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරු හෙට එකට රැස් වෙති
ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 2026 වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය හෙට 11 සහ 12 යන දෙදින
‘‘විද්‍යුත් විසා නිකුත් කිරීම පෞද්ගලික සමාගම්වලට දීම ගැන රජය යළි සලකා බලනවා‘‘
පසුගිය රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය ගෙන ත
නාවික හමුදාපති ජනපති හමුවේ
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුන ගැසුණේය.
මන්ත්‍රී නිවෙස හොරු බිඳලා
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාට අයත් බව කියන පානදුර නගරයේ පිහිටි නිවස හොරු ක
මුහුදු බෙල්ලන් ඇල්ලූ 26ක් මාට්ටු
ධීවර හා ජලජ සම්පත් පනත යටතේ පනවා ඇති නීති හා රෙගුලාසි උල්ලංඝනය කර බෝට්ටු 12 ක් ආධාරයෙන් රුපියල් කෝටි පහකට අධික වටින
මීගමුව බන්ධනාගාරයේදී නැති වූ ගිනි අවිය හමුවේ
මීගමුව බන්ධනාගාරයේ ඉකුත් දා ඇති වූ ගැටුම අතරතුර අතුරුදහන් වූ රිපීටර් ගිනි අවිය සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන
ඩෙංගු අධිඅවදානම් කලාපවල පාසල් සහ විශ්ව විද්‍යාල සති දෙකකටවත් වසා දමන්න
ඩෙංගු අධිඅවදානම් කලාපවල පාසල් සහ විශ්ව විද්‍යාල සති දෙකකටවත් වසා දමන්නැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අධ්‍යාපන අම
සොඳුරු ජීවිතයක රස ඉතිරිකර මරියසෙල් සමු ගනී
ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
බද්ධ දරුවන් වෙන් කළ විශ්මිත සැත්කම
ශ්‍රෝණියෙන් එකට බද්ධ වී සිටි (ලිනුලි හා ලිතුලි ) නිවුන් දරුවන් දෙදෙනකු සාර්ථකව වෙන් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහල
විෂ මත් පානය කළ බස් සේවකයෝ හයක් ගම්පහින් මාට්ටු
බස්රථ රියදුරන් විෂ මත් ද්‍රව්‍ය භාවිතා කොට රිය ධාවනය කරන්නේද යන්න සොයා බැලීම පිණිස ප්‍රවාහන අමාත්‍යංශය මගින් දී
මීගමුවේ සිද්ධිය: නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය බලවත් කණගාටුව
ඇමෙරිකන් ප්‍රහාරවලින් ඉරාන 14ක් මරුට
ඇමෙරිකාව දින දෙකක් පුරා ඉරානයට එල්ල කළ ප්රහාරයන්ගෙන් 14ක් මියගොස් තවත් 78ක් තුවාල ලබා ඇතැයි ඉරාන සෞඛ්‍ය අමාත්යාං
මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන සී.අයි.ඩීයට
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් දැනට මීගමුව මුලස්ථාන පොලිසිය මගින් සිදු කරන සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙ
කෝච්චි පෙට්ටියක් මධු සමයට තෝරා ගෙන
ඉන්දියාවේ දුම්රියක පළමු පන්තියේ වායු සමීකරණය කළ නිදන මැදිරියක් ’’මධුසමය ගත කිරීම සඳහා සුදුසු සුඛෝපභෝගී කාමරයක්
ඉසුරු නෙත්තිකුමාර හිටි හැටියේ හම්බන්තොටට මාරු කරලා
අධිකරණ සේවා කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන් රාජකාරී කළ විශේෂ ශ්‍රේණීයේ නිලධාරියකු වන ඉසුරු නෙත්තිකුම
‘‘වත්මන් ආණ්ඩුව විනිසුරු ධූරකාලය වැඩි කරන්න උත්සහා කරනවා‘‘
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරු වරුන්ගේ ධූර කාලය වැඩි කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරන බව හිටපු අ
බන්ධනාගාර නිලධාරීන් මියගියේ පපුවට සහ හිසට මොට ආයුදවලින් පහරදීමෙන්
මීගමුව බන්ධනාකාරය තුළදී බන්ධනාගාර නිලධාරීන් හත් දෙනකු මිය ගොස් ඇත්තේ හිස්වලට සහ පපු ප්‍රදේශවලට මොට ආයුදවලින් ප
හිරකරැවන් හිර ගෙවල්වල බල්ලෝ බලල්ලු ගාණට ගාල් කරලා
හිරකරැවන් රට පුරා බන්ධනාගාරවල හිතක් පපුවක් නැතුව බල්ලෝ බලල්ලු ගාණට අද ගාල් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්

