ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පිහිටි සත් මහල් කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 22 දෙනකු මිය ගොස් ඇති
එසැණ පුවත්
කොල්මලේ ජලාශ වේල්ල මතින් බර වාහන ධාවනය තහනම් කරයි
කොත්මලේ ජලාශයේ වේල්ල මතින් බර වාහන ධාවනය කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කළ බවත්, අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් වන
රට නගන අරමුදලට රට වටින් ආධාර
පෞද්ගලික සමාගම් රැසක් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ අරමුදලට ඊයේ (9) මූල්‍ය පරිත්‍යාග ලබා දුන්නේය.
රිදීමාලියද්දේ කදුවැටි කීපයක නාය යාම් යළි සක්‍රිය වෙලා
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පිහිටි කදුවැටි කීපයක නාය යාම් අද (10) දින යළී සක්‍රිය වි ඇතැයි රිදීමා
බෝගහපතන කන්ද නාය සක්‍රීය වෙයි
බදුල්ල මීගහකිවුල මොරහෙල බෝගහපතන කන්ද අද(10) අලුයම නායයාමට ලක්ව ඇති අතර, ඒ අවට පදිංචි ජනතාව ආරක්ශිත ස්ථානකරා යොමු කි
අද කාලගුණය
ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් අද (10) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැ
දෙමෝදර කන්ද නාය අවදානමක
දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක් ඇති ස්ථානයක් වන ඇල්ල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත කන්ද නාය යෑමේ දැඩි අව
බදුල්ලේ තැන් හතක් ගැන විමසිල්ලෙන්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉක්මන් පරීක්ෂාවකට ලක් කළ යුතු බදුල්ල ප්‍රදේශයේ ස්ථාන හතක් හඳුනාගෙන ඇති බව බදුල්
විපතට පත් ජනතාවට සෙත් පතා ගංගාරාමයේ පිංකම්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සෙත් පැතීමේ පිංකමක් කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක කොළඹ හුනුපිටිය ගංගා
ආපදාවේ තොරතුරු ඉල්ලා සජබ හෙට ආයතන පහකට යයි
හදිසි ආපදාවට අදාළ කාලගුණ තත්වයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර
සංවර්ධන නිලධාරියාට බාධා කළ කතක් අත්අඩංගුවට
ආපදා වන්දි සඳහා ඉල්ලුම් කිරීමේ සිද්ධියක් පාදක කොට ගනිමින් ඇති වූ ආරවුලකදී ආර්ථික සංවර්ධන නිළධාරියෙකුට සාපරාධී
දේශක දමින්ද දිසානායකත් රට නගන අරමුදලට දායක වෙයි
රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ ප්‍රවීණ දේශක ලේඛක දමින්ද දිසානායක මහතා දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන
දිට්වා අසරණ පවුල්ම ඩැහැගෙන
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩා විඳී ලක්ෂ 23 ක ජනතාවගෙන් හරි අඩක් දැඩි අවදානමට ලක් වූ පවුල්වලට
මෝටර් රථ දෙකක් එකම දුම්රියේ ගැටෙයි
ගාල්ල සිට කොළඹ දක්වා අද (09) සවස 4.00ට පමණ ගමන් ආරම්භ කළ සීඝ්‍රගාමී දුම්රිය පියදිගම ප්‍රදේශයේ දී සහ හික්කඩු ප්‍රදේශයේ
ගම්පහට නවසීලන්ත ම.කො කාර්යාලයෙන් ආධාර
නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මගින් ආපදාවට ලක්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත බෙදාදීමට වියළි ආහාර ද්‍ර
ලංකාව යළි ගොඩනගන්න ප්‍රංශ සහය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට ප්‍රංශ තානාපති Remi Lambert මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ ජනාධ
රට නඟන අරමුදලට නැචුරබ් සමාගමෙන් කෝටි 10ක්
ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා වන ‘Rebuilding Sri Lanka’ අරමුදලට නැචුරබ් සමාගම් සමූහය ( Naturub Group Of Companies) රුපියල් මිලියන 100ක පරිත්‍යා
ලංකා-වියට්නාම් යාලුකම තව වැඩි වෙයි
ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළෙඳාම පිළිබඳ අනු කමිටුවේ (
මෝටර් රිය දුම්රියේ හැපිලා
ගාල්ල සිට මරදාන බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ අද(09) සවස ගිංතොට පියදිගම දුම්රිය හරස් මාර්ගයේදි මෝටර් රථයක් හැප
බදුල්ලේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණට පන්දහසක ශ්‍රම මෙහෙයුමක්
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු වාරි ඇල මාර්ග පිළිසකර කිරීමේ ’’පන්දහසක බල ඇණිය
‘මහනුවර නාය යන තැන් හරියටම කියන්න‘
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ටම නායයෑමේ අධි අවදානම් තත්වය පවතින බවට නායයෑමේ රතු නිවේදන නි
පස්සර ලුණුගල ප්‍රධාන මාර්ගය විවෘත කරයි
දැඩි ලෙස හානියට පත් වී තිබූ පස්සර ලුණුගල ප්‍රධාන මාර්ගය අද(09) පස්වරුවේ සිට යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ
නුවරඑළියෙන් කොළඹට එළවලු කිලෝ 73,000ක්
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ 73,000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (09) දින එම එලවලු තොග
විවෘත කරන්න බැරි පාසල් 147 මෙන්න
ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මේ සැරේ වාර විභාග නෑ
නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල් වල සිසුන් සඳහා මෙම 16 වැනිදා පාසල් අරඹන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය
අරාබියේ විශාලතම ගුවන් යානා දෙක ආධාර රැගෙන මෙරටට
ශ්‍රී ලංකාවට ආපදා ආධාර තොග රැගෙන ආ ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (09)
ඉන්දීය ආධාර නැවක් ත්රිමලේට සේන්දු වෙයි
ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා මානූෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුද
ඌවට යළි වැසි:අවදානෙන් සිටින්න
බදුල්ල දිස්ත්‍රික්කයට යලි අද (9) උදෑසන පටන් ධාරානිපාත වර්ශාව පතිතවීමට පටන් ගැනීම නිසාවෙන් දිස්ත්‍රික්කයේ සියලුම
නැගෙනහිර නිවාස 86ක් වැනසිලා
ජල ගැලීම් හා සුළි කුණාටු හේතුවෙන් නැගෙනහිර පළාතේ නිවාස 86 ක් සම්පූර්ණයෙන්ම හානියට පත් වී ඇති අතර නිවාස 2034 ක් අර්ධ හා
මත්තල ගුවන්තොටට වන ජීවී කාර්යාලයක්
මත්තල ගුවන් තොටුපළට වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය වූ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

