රහස් පොලිසිය මගින් අඩංගුවට ගෙන තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කර ඇති නියෝග බල රහිත කරන රිට්ආඥාවන්
එසැණ පුවත්
’’ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරලා’’
ඉහළ උසාවිවල විනිසුරුවරුන් පත් නොකිරීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව ශ්‍ර
ටිපර් මාරයා වරකාගොඩ ඇතා ඔප්පල කරලා
පෙරහරකට රැගෙන ගිය අලියකු මැල්සිරිපුර ඕමාරගොල්ලේදී අද (28) දින ටිපර් රථයක ගැටී තුවාල වීම නිසා එම ස්ථානයේම තබාගෙන ප්
ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුමකට ලාංකික සිසුවියකට වරම්
ශක්තිසැට්(ShakthiSAT) ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව ලැබී ඇතැයි ඩිජිටල් ආ
විමල්ගේ සහෝදරයාට ඇප
රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල්
මතට වැට බඳින්න උපදේශන ගොනුවක්
මෙරට මද්‍යසාර පාලනය සඳහා වන ආයෝජන වාර්තාව සහ මද්‍යසාර භාවිතය නිසා සිදුවන හානිය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධ
මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට විරෝධය දක්වයි
මත්පැන් නිෂ්පාදන සදහා මෙතෙක් ගණනය කළ අපතේ යන මධ්‍යසාර ප්‍රමාණය සියයට 1.5 සිට සියයට 0.1 දක්වා අඩු කිරීමට සුරාබදු දෙපා
රඛිතට - චරිත්ට ඇප
අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේ
‘‘මන්ත්‍රිවරුන්ට වරප්‍රසාදවලට මුවාවෙලා මැති සබේ කරන දේවල් එලියේදී කරන්න බැහැ‘‘
අයුතු අවහිරය , පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම,පුද්ගලයන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ යන චෝදනාවට වැරදිකරු ව
රඛිතට හා චරිත්ට ඇප
සංවිධානාන්තමක අපරාධකරුවෙක් වන හරක් කටා නොහොත් නදුන් චින්තක යන අයට පහසුකම් ලබාදීමට රුපියල් කෝටි 12ක අල්ලස් ගැනීමේ
බොරතෙල් මිල තවදුරටත් පහළට
අමෙරිකා-ඉරාන ගැටුම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිම හේතුවෙන් ලෝක තෙල් මිල 1% කට ආසන්න අගයකින් තවදුරටත් පහළ වැටී තිබ
පුත්තලමේ කඩොලාන වනාන්තර 8ක් රක්ෂිත කරයි
පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කඩොලාන වනාන්තර පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ගැසට් පත්‍රයට
ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා පැවැත්වෙනවා
ඉරානය ’’ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින’’ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව ඉරානය හ
රජයේ තීරණයට කාවඩි සංගමයේ විරෝධය
දෙවීනුවර ඇසල මංගල්‍යයේ 06 වැනි පේලි පෙරහර සදහා සියලුම කාවඩි කණ්ඩායම්වලට අවස්ථාව ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා
නීති පීඨයේ සිසුහු තිදෙනෙක් ලොවම ජය ගනිති
ලෝකයේ උසස්ම සහ ප්‍රමුඛතම ජාත්‍යන්තර අපරාධ නඩු විභාග තරගාවලිය වන ජර්මනියේ නියුරම්බර්ග් 14 වැනි යුධ අපරාධ උපකල්පනී
මීගමුවේ සිද්ධියට සිරකරුවන් සිවු දෙනකු සැකකරුවන් කරයි
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිරකරුවන් සිව් දෙනකු සැකකරුවන් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්
රෝහල් පොලිසියේ සැරයන්ට බේබද්දෙක් පහරදීලා
හොරණ මූලික රෝහලේ රෝහල් පොලිසියේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකුට පහරදී තුවාල සිදු කළ බව කියන පුද්ගලයකු අත්අඩංග
රාජකීය පුතා ඉංග්‍රීසි කථනයෙන් ලොවම දිනයි
එංගලන්තයේ පැවති 45 වැනි ජාත්‍යන්තර ඉංග්‍රීසි කතා කරන්නන්ගේ විවෘත කතික තරගාවලිය - 2026 ( English Speaking International Public Speaking Competition - 2026 ) සදහා
වරායේ ගැනට්‍රි දොඹකර ටෙන්ඩරය යළි කල් යයි
කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ ස්ථාපිත කිලෝග්‍රෑම් ලක්ෂ 20 කට අධික බරකින් යුත් ‘ගැනට්‍රි දොඹකර’ හතරක් කපා ඉවත්ක
දේශපාලන හැරවුම් ලක්ෂයක් අපි ගොඩනගන්න ඕනේ
’’අද ඔබ අපි විශ්වාස කරන්නේ මේ රටේ දේශපාලන හැරවුම් ලක්ෂයක් අපි ගොඩනගන්න ඕනේ කියලා. නව දේශපාලන බලවේගයක් අපි හදන්න ඕ
කොළඹ මහා සඟ සමුළුවෙන්
ශ්‍රී ලංකාවේ අණ්ඩුක්රම ව්‍යාවස්ථාව 20 වරක් සංශෝධනය වූ නිසා නව ව්‍යාවස්ථාවක් ඉදිරිපත්වීමට ඉඩඇති අතර එම නව ව්‍යවස
ක්‍රිකට් පරිවර්තන කමිටුව හා ජනපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (27) ප
විනිසුුරු වයස දීර්ඝ කරන්න කැබිනට් අනුමැතිය
මහාධිකරණ අභියාචනාධිකරණ ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇ
10000කට ඊශ්‍රායෙල් රැකියා
කාලයක් විවිධ අතරමැදියන්ට හා දේශපාලකයින්ට නතුව තිබූ ඊශ්‍රායල් රැකියා බඳවාගැනීම් ඉන් මුදවාගෙන විනිවිදභාවයෙන් හ
දෙවිනුවර කාවාඩි තහනම ඉවතට
ඓතිහාසික දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ පසුගිය වසරේ කාවාඩි නර්තනයට සම්බන්ධවූ කාවාඩි කණ්ඩායමක් 45 කට මෙ
කතරගම ගිනි පාගා
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන සාම්ප්‍රදායික ගිනි පෑගීමේ මහෝත්ස
යාපනය කිංග්ස් හිමිකරු යළි රිමාන්ඩ්
කොළඹදී ආරම්භ කළ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ තරග මුදලට පාවාදීම යෝජනා කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා
කෝටි ගණනක හනුමාන් පිළිම වංචාවට දෙකක් රිමාන්ඩ්
පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දෙවියන්ගේ මැණික් හා රත්තරන් සහිත ලෝහමය පිළිමයක් ඉන්දියාවට අලෙවි කරනවා යැයි ප
දෙවිනුවර පෙරහරේ කාවඩි ගැන තීරණාත්මක සාකච්ඡාවක්
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභ
හොර පාරෙන් වාහන පැවරූ RMV හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදු වූ නීතිවිරෝධී වාහන පැවරීමකට අදාළ විමර්ශනයකට සම්බන්ධයෙන් එම දෙපාර්තමේන

