මෙක්සිකෝ නාවික හමුදාවේ රුවල් නෞකාවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පාලමේ ගැටී අනතුරට පත්විය.
එසැණ පුවත්
ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී හෙට (19) පස්වරු 4ට පැව
වාහන විකිණීම ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
ජනාධිපති කාර්යාලය සතු වාහන අලෙවි කරන ලද්දේ රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් බව ජනාධිපති මාධ්‍ය අංශය න
අව්කන-නෑගම්පහ දුම්රිය මාර්ගයේ යකඩ ප්ලේට් 46ක් ගලවලා
ගල්නෑව පොලිස් වසමේ අව්කන සිට නෑගම්පහ දක්වා දුම්රිය මාර්ගයේ සවිකර තිබූ යකඩ ප්ලේට් 46ක් ගලවා සොරකම් කළ පුද්ගලයකු ස
සුව ඇමති ස්විට්සර්ලන්තයට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ම
ලුණු මෙට්‍රික් ටොන් 15,000 වැස්සට දියවෙයි
නෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහළොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසි සමඟ දිය වි ගිය බව පුත්තලම ලුණ
පුංචි මන්ත්‍රීන්ට ලොකු පුහුණුවක්
පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට මූලික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව පළාත් පාලනය ප
පොලු වලින් පහරදී අයෙක් මරලා
පුද්ගලික ආරවුලක් මත ඇතිවූ බහින් බස් වීමකින් පසු තලාතුඔය පොලිස් වසමේ පදිංචි 78 හැවිරිදි වැඩිහිටියෙකුට පොලු වලින්
කොටහේන වෙඩි තැබීමේ වෙඩික්කරු-යතුරුපැදිකරු අත්අඩංගුවට
කොටහේන සුමිත්‍රාරාම ප්‍රදේශයේදී වෙඩි තැබීමට සම්බන්ධ වෙඩිකරු සහ යතුරු පැදිකරු අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසි
විදේශ ණය ඉවත් කිරීමේ පනත විවාදය 23
පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදේශීය ණය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ලක්ෂ 40 ක මත්ද්‍රව්‍ය සමඟ කතක් මාට්ටු
රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සහ කේරල ගංජා තොගයක් සමඟ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අතුර
දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි
සාමාන්‍ය කාලසටහනට අනුව අද (18) සිට දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
බොහෝ පළාත්වලට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි හෝ ගිගුර
ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට විනිසුරුවරයෙක්
පුරප්පාඩු වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට විශ්‍රාමික විනිසුරුවරයකු පත් කිරීම කෙරෙහි එම සභාවේ අව
හිටපු ජනපති අධ්යක්ෂ තුසිත හල්ඔලුව ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියා
දුම්රිය වර්ජනය අද රැයින් අවසන්
ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (17) මධ්‍යම රාත්‍රීයෙන් අව
ත්‍රීවීල් අනතුරකින් අයෙක් මරුට : කතක් රෝහලට
හොරණ ගෝනපොල කෝරළඉම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී තීරෝද රථයක අනතුරකින් පුද්ගලයකු මිය ගොස් රියදුරු හා එහි ගමන් ගත් ක
ලක්ෂ 75ක දුම්වැටි සමඟ අයෙක් රේගුවේදී කොටුවෙයි
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගි
දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය කිරීම අසාධාරණයි
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් සදහා විසදුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත් කරමින් දුම්රිය ස්ථාන
තුනහමාරේ දරුවා වතුර වළට බිලි
වතුර පිරුණු වළකට වැටී වයස අවුරුදු තුන හමාරක දරුවෙකු මිය ගොස් ඇතැයි ගල්නෑව පොලීසිය කියයි.
ගල්කිස්ස වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අල්ලයි
ගල්කිස්සේ වෙරළ පාර ගාලු පාර අසල දි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පැද වූ පුද්ගලයා පන්නිපිටිය මා කු
පුංචි මන්ත්‍රී පුටුවලට මහ ගෝරි
පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීමේදී බොහෝ දේශපාලන පක්ෂවල මතුවී ඇති විවිධ ගැටලු සහ අර්බුද හේතුවෙන් සභික ලැයි
දවස පුරා අද තද වැසි
ඉදිරි දින කීපයේදී බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ
පුරපති සටනෙන් කොළඹ ගිනියම් වෙයි
මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය පාවි
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයකට: තැපැල් දුම්රියත් නවතියි
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රි සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව රාත්‍රි
කොටහේනේ වෙඩි තැබීමක්
කොටහෛ්නේ සුමිත්‍රාරාම පාරේ වෙඩි තැබීමකින් කතක ඇතුළු දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ගාල්ල මහේස්ත්‍රාත් සරසවි සිසුනට දෙහි කපයි
නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකි දැයි ගාල්ල ප්
සජිත්ගේ රැස්වීමට එන බව නාමල් කියයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) දිනයේ පැවැ
මහින්දානන්දට වරෙන්තු
ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි කියන විමර්ශන විභාගය සඳහා අල්ලස් කොම
පාර්ලිමේන්තුව 20 සිට 23 දක්වා රැස්වීමට තීරණයක්
පාර්ලිමේන්තුව මැයි 20 වැනි දා සිට 23 වැනි දා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද තීරණ

