පානදුර බෙරෙන්තුඩුව පෞද්ගලික බසයක රියදුරෙකු මැර ප්‍රහාරයකින් බේරාගැනීමට තැත් කළ කොන්දොස්තර (22) බසයට යටවී මිය ගිය බව පොලිසිය කියයි.
බස් රියදුරා පොලිසියට බාර වු බවත් සැහැල්ලු වාහන බලපත්‍රයක් පමණක් ඔහු ළඟ තිබු බවත් බස් පැදවීමේ බලපත්‍රයක් ඔහු ළඟ නොවු බවත් පොලිසිය පවසයි.