'රජා මං වහලා' ඉන්දියාවට


2017-02-13-ent-80

2017-02-13-ent-79ලෝකයේ රටවල් 71 අතරින් භාරතීය රංග මහෝත්සවයට තේරූ වේදිකා නාට්යෝ 30 අතරට එකතුවීමට ‘රජා මං වහලා’ නාට්යජය සමත්වෙලා තියෙනවා. 19 වැනි වතාවට පැවැතිවෙන භාරතීය රංග මහෝත්සවය සඳහා තේරුණු මේ වේදිකානාට්යජය චාමික හත්ලහවත්තගේ නිර්මාණයක්.ඒ අනුව‘රජා මං වහලා’ නාට්ය ය මේ වනවිට ශ්රීන ලංකාව නියෝජනය කරමින් ජාත්යයන්තරයට යන්නත් සමත්වෙලා තියෙනවා.
 

අශාන් ‍පෙ‍රේරා