එස්.ඩබ්ලියු ආර්.ඩී බණ්ඩාරනායක මහතා මරා දැමූ ද්‍රෝහීන් එදා රජය ඇතුළේ සිටියා.බුද්ධරක්ඛිත ලා සෝමාරාම ලා අදත් සිටිනවා.මේ කතාව එදාටත් අදටත් හෙටටත් වලංගුයි.යනුවෙන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති උත්සවයකදී අද ප්‍රකාශ කළේය.

