නිවට දේශපාලනයේ නොයෙදී පුළුවන්නම් මුහුණට මුහුණලා සටනට එන්නැයි ජාතික කම්කරු සංගමයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා ලංකා කම්කරු කොන්ංග්‍රස් නායක ආරුන්ගම් තොන්ඩමන් ඇමැතිට අභියෝග කරයි.
මෑතදී මේ දෙපාර්ශ්වය අතර ඡන්ද ගැටුම් හටගත්තේය.
මේ දෙපාර්ශ්වයම රජයට සහයෝගය දක්වයි.
දිගම්බරන් මහතා මේ අභියෝගය කළේය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී වූ රැස්වීමකදී ය.
තොන්ඩමන් මහතාගේ ආධාරකරුවෝ තම ආධාරකරුවන්ගේ වාහනවලට පහර දී අලාභහානි කළ බව ද දිගම්බරම් මහතා කියයි.