‘මා නොවන මම’ රස දෙන හදක රසකාමීත්වය සමග මෙවර ගාමින්ද ප්‍රියවිරාජ් (පොඩි මල්ලී) සමග මේ සිකුරාදා රාත්‍රී 10.30 ට TV දෙරණෙන් දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා. ගාමින්ද ප්‍රියවිරාජ් කියන්නෙත් නිවේදකයෙක් නිසා මෙදින නිවේදකයා මාරුවීමේ හැකියාවක් තියෙන බව කිව යුතු නොමැත.