විධිමත් විනීත සහ පාසලට ගැලපෙන ඕනෑම ඇදුමකින් සැරසි පාසලට පැමිණිමට මව්පියන්ට අවස්ථාව ලබාදෙන නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාර්යවසම් මහතා අද (23) මහව විජයබා විද්‍යාලයේ දී පැවසීය.
අගනුවර සහ තදාසන්න පෙදෙස්වල පාසල් දරුවන්ගේ මව්පියන්ට පාසලට පැමිණිමට අවශ්‍යතාව ඇතත් ඔවුන් ගේට්ටුව ළඟට පමණක් දරුවන් ඇරලවා යන බවත් කියති.