'මං ආදරෙයි' ගුවන් විදුලි නාට්‍යය දැන් දහවල් 1.00 සිට


2016-09-26-ent-36

සිරස FM ඔස්සේ දහවල් 2ට විකාශය වූ මං ආදරේ ගුවන් විදුලි නාට්‍ය දැන් දහවල් 1 සිට 4 දක්වා විකාශනය වෙයි. නිසල් හංසක විජයමුණි නම් හැටේ වත්තේ ජීවත්වන යෞවනයෙකු සහ මියසි ගංගාදරී රාජසුරියනම් යෞවනියක අතර ඇතිවන පාසල් ප්‍රේමයක් පාදක කර ගනිමින් රචනා වන මෙය ගුවන් විදුලි නාට්‍යය 106.5 සහ 106.7 ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා දහවල් 1 සිට සිරස FM ඔස්සේ දැන් ඔබටත් ශ්‍රවණය කළ හැක.

සිරස FM වෙනුවෙන් නිෂ්පාදනය - පසන් උපේක කීර්තිනන්ද

ගුවන් විදුලි රචනය - නිදුක් මදුෂික

ඉදිරිපත් කිරීම - මහේෂා ජයතිලක

හඬ දායකත්වය - කසුන් චාමර, ටනාකා තාරකී, තුසර චාමිකර, ප්‍රදීප් ඇරුගම, මානෙල් වානගුරු, කුසුම් පෙරේරා, දනුෂ්කා ජයරත්න, නදීශා මදුෂානි, සුබුද්ධි ලක්මාලි,තරුමිණි සූරිය රත්න, ගයාන් විතාන, මලිත් ප්‍රසන්න පෙරේරා, ප්‍රසන්න ෆොන්සේකා, අර්ජුන් සේනානායක,අජිත් අධිකාරී,ශිරාන් දිල්රුක්.

 

තේමා ගීතය..