"බාහුබලි" චිත්‍රපටයේ දෙවැන්නේ වැඩකටයුතු නොවැම්බර් මාසයේ අවසන් කරන බවට ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කර සිටියි. මෙහි ප්‍රචාරක පටය මේ මස 23 වැනිදා අන්තර්ජාලයට එක්කරන බවටද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.