සුපිරි නළු අමිතාබ් බච්චන් රඟන නවතම චිත්‍රපටය වන %පින්ක්^ චිත්‍රපටය ඉදිරියේදී දැඩි කතාබහකට ලක්වෙනු ඇතැයි බච්චන් විසින්ම සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කරයි.නීතිඥවරයකු ලෙස මෙහි චරිතය නිරූපණය කරන බච්චන් ඔස්සේ මෙහි ප්‍රධාන කතා තේමාව දිවයන්නේ කාන්තාවන්‍ට එරෙහි කාම අපරාධ සම්බන්ධ කතා පුවතකි.ෂූජිත් සර්කාර් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අනුරුද්ධ රෝයි චෞද්රි විසිනි.
අශාන් පෙරේරා