'ප්‍රතිබන්ධන ලේකම් මාධ්‍ය නිදහසෙන් බිඳක් ඉල්ලයි'


ඔබේ මාධ්‍ය  නිදහසෙන් බිඳක් මටත්  දෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  නිමල් බෝපගේ  මහතා  අද (03) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා  ජනමාධ්‍ය  නියෝජ්‍ය  ඇමැති කරුණාරත්න පරණවිතාන මහතාගේ  ප්‍රධානත්වයෙන්  රජයේ  ප්‍රවාත්ති  දෙපාර්තමේන්තුවේ දී  පැවැත්වු  මාධ්‍ය හමුවක දී  ඔහු මේ ඉල්ලිම කළේය.

‘නිවැරදි  තොරතුරු ජනතාවට  දැනගැනීම සඳහා  තමා  කටයුතු  කළ ආකාරය නිවැරදි නොවෙන්නට  ඇතැයි  කීවේය. මගේ  මතය ඉදිරිපත්  කරන්න ගිහිල්ලා වෙච්ච කතිකාව  තමයි  මාධ්‍ය  දින තුනක්  තිස්සේ  සංවාදයට  බඳුන්වෙමින්  තිබෙන්නේ. මට  උත්තර  දෙන්න දශමයක්වත්  නැහැ. නිදහස් මාධ්‍ය  දිනයේ දී  වත්  ඉඩක්  දෙන්නේ නැහැ’ යැයි නිමල් බෝපගේ  මහතා  කියා  සිටියේය.  

karu_201653-1 karu_201653-2 karu_201653-3